Block කරපු site වලට පනින්න : Virtual Private Network !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Block කරපු site වලට පනින්න : Virtual Private Network !

    123.png


    අපේ කස්ටිය ඕන තරම් VPN (Virtual Private Network) Softwares පාවිච්චි කරල ඇති නෙ.. ඉතින් VPN Service Providers ල නම් පදුරකට පයින් ගැහුවහම සීයක් විතර විසිවෙනව..
    :lol: ඒ උනාට ඉතිං උන්ට මාසෙකට ගානක් ගෙවල තමා service එක ගන්න තියෙන්නෙ.. :growl: free දෙන උනුත් ඉන්නව.. ඒත් උන් free දුන්නට අපි යන site එක උඩින් addvertisment banners දාලා අනාත කරනව :growl: eg: Hot Spot Shield :eek:

    add blockers & javas cripts and ff addons use කරල ඉතිං adds close කරල හදාගන්න පුළුවන් උනාට ඒක මල වදයක්..:baffled::baffled:
    සමහර උන් add තියා මොන මගුලක් වත් දාන්නෙ නෑ.. ඒත් උන් දෙන speed ඒක slow :frown:

    අපේ කස්ටියගෙන් 80% වක්ම vpn software එකක් පාවිච්චි කොරන්නෙ security පැත්ත නිසා නෙවේ.. හද පායනකොට block කරපු site එකක් පැත්තෙ ගිහිං හිනා වෙලා එන්න නොවැ..:P:P:rofl:

    ඉතිං අන්න ඒ වැඩේ විතරක් කොර ගන්න හිතං ඉන්න අපේ අයියලට තියනව පට්ට VPN software එකක්.. මේ software එකේ free version එකේ දෙන Plan Green එකේ දි අපිට දවසකට දෙන්නෙ 300 MB.. ඉතිං මදෑ..:frown: මදිනම් කොරන්න දෙයක් නෑ.. මටනම් ඇති..:P

    ඉතිං මේ software එක තමා Security KISS කියල කියන්නෙ..

    security-kiss.jpg


    ඔක්කොටම කලින් බා.. :love:



    download කොරල Install කරල Software එක Open කලාට පස්සෙ මෙන්න මේ වගේ Window එකක් එනව..

    Snap_20120303_23h57m46s_001_SecurityKISSTunnel.png


    කිසි කේස් එකක් නෑ "Connect" Click කරන්න විතරයි තියෙන්නෙ තියෙන්නෙ..


    Snap_20120303_23h59m23s_002_SecurityKISSTunnel.png

    ඊට පස්සෙ ටිකක් වෙලා ඉන්න..

    Snap_20120304_00h00m13s_004_SecurityKISSTunnel.png

    තත්පර දහයකින් විතර Connect වෙනව මෙන්න මේ වගේ..

    එච්චර තමා කරන්න තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ දවසකට දෙන්නෙ 300 MB විතරයි.. රෑ නාමයට දහයට ගියොත් රෑ දොළහ පැන්නහම 600 MB :P:rofl::rofl::love: Speed එක අතින් උපරිමටම දෙන නිසා තමා මේක පට්ට.. Hot Spot Shield eeek තමා.. :rofl:

    ඔය window එකේ තියන රතු පාට progress bar එකෙන් usage එක බලා ගත හැකි
    ;)
    Snap_20120304_01h03m54s_005_SecurityKISSTunnel.png


    securitykiss_solution.png

    එච්චර තමා ඉතිං කියන්න තියෙන්නෙ..:cool: තව Software නම් ගොඩක් තියනව. Tor කියන්නෙත් එහෙම එකක් තමා ඒක ගැන කියන්න යන්නෙ නෑ ඔය ඔක්කොටම වඩා මේක පට්ට.. 300 MB වලට වඩා යනවනම් Tor වගේ එකක් Use කරන්න පුළුවන්..

    tor-on.png





    මේකත් අවුලක් නෑ මම ටිකක් කාලා බැලුවා.. මට නම් Security KISS තරම් දිරවන්නේ නැත..:no::dull:

    එසේ නම් අපි කැපුනා !
    බුදු සරණයි !




    අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !

    PC Tricks >>

    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

    Windows XP වල Virtual Drivers හදල බලමුද ?

    Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

    DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..

    මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

    Key Board Tricks දන්නවද ?

    Web Cam එකෙන් Spy කරන්න ආසද ?

    Windows 7 : Hacks ~ Part I ~

    Windows 7 : Hacks ~ Part II ~


    Other >>


    Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Auto Hide IP තමා මට නම් පට්ටම...... :yes:

    අෆ්ෆා.. චුට්ට බැරි වෙන්න බෑ.. errors ගොඩයි බං.. මට අල්ලන්නෙ නෑ.. අනික IP එක විතරක් වෙනස් කොරල හරියන්නෙ නැහැ බං.. ISP log කරනව බං site ටික හිටු කියල.. අපේ කොල්ලෙක්ට උන වැඩේ මම කිව්ව නේද !
    Tnx 4 d cmnt
    9.gif
     
    • Like
    Reactions: ruka max

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly