cool ebay gadgets..

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    කෝ බඩු ? :oo:

    2zyftpg.png
    kiyaka ekak da one ?? :lol::lol:
    500/= , 2500/= , 5000/= , 10000/= eva nam okkoma book !! :lol::lol::shocked:

    ..................................................​
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ada mata me pen drive eka aawa
    http://www.ebay.com/itm/330627177250?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    eth meke podi awulak thiyenawa, meka ape ewun seal gahanakotada koheda podi wela, USB ekata gahanna ba, moko karanne?

    20120305132733.jpg

    පට්ටලේකට දාල ඇද ඇරලා ගනින් !! :rolleyes: ගල් කාලකන්නි බන් දැන් ඉන්නේ මෙහෙ .. මේ ටිකේ ආපු අයගේ බඩු ඔක්කොම වගේ අප්සෙට් මෙහෙන් ගහන සීල් නිසා .. මගේ ලැප් එකේ කී බෝර්ඩ් එකත් යන්තම් බෙන්ඩ් වෙලා තිබිල ශේප් කර ගත්ත !! :angry:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පට්ටලේකට දාල ඇද ඇරලා ගනින් !! :rolleyes: ගල් කාලකන්නි බන් දැන් ඉන්නේ මෙහෙ .. මේ ටිකේ ආපු අයගේ බඩු ඔක්කොම වගේ අප්සෙට් මෙහෙන් ගහන සීල් නිසා .. මගේ ලැප් එකේ කී බෝර්ඩ් එකත් යන්තම් බෙන්ඩ් වෙලා තිබිල ශේප් කර ගත්ත !! :angry:

    uraj da hadala dunne? :P
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මචන්ලා...... මට බ්ලූ-රේ රයිටරයක් ගන්න ඕන...... හොඳ බ්‍රෑන්ඩ් එක මොකක්ද?? මොනවද දැනට තියෙන ලේටස්ට් මොඩ්ල්ස්?? ගෙන්න ගන්න ශුවර් තැනක් කියපල්ලකෝ........:)

    **
    ඕන කරන්නේ ලැප් එකට අටවගන්න පුලුවන් එකක්......
    ලැප් බ්‍රෑන්ඩ් එක.......
    HP - HP pavilion dv5
    Dual core 2.GhZ with 4 GB RAM

    ඕකට ඉන්ටර්නලි ගහන්න පුලුවන් එකක් හරි එක්ස්ටර්නල් එකක් හරි හොයන්නේ......
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා...... මට බ්ලූ-රේ රයිටරයක් ගන්න ඕන...... හොඳ බ්‍රෑන්ඩ් එක මොකක්ද?? මොනවද දැනට තියෙන ලේටස්ට් මොඩ්ල්ස්?? ගෙන්න ගන්න ශුවර් තැනක් කියපල්ලකෝ........:)

    LG

    LG2

    LITEON
     
    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43

    LG2 [/QUOTE]

    1000000000 apologies .....
    ගම කෑවෙමි........ ඕන කරන්නේ ලැප් එකට අටවගන්න පුලුවන් එකක්...... ලැප් බ්‍රෑන්ඩ් එක.......
    HP - HP pavilion dv5
    Dual core 2.GhZ with 4 GB RAM

    ඕකට ඉන්ටර්නලි ගහන්න පුලුවන් එකක් හරි එක්ස්ටර්නල් එකක් හරි හොයන්නේ......
     
    Last edited:
    Status
    Not open for further replies.