අයියො සල්ලි....

wave.slay

Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    මචන් මගෙ N97 phone වැටුනා...Repair කරන්න යලුවෙක්ට දුන්නා..උට ගොඩ ගන්න බෑ වගෙලු....On වෙලා වැඩ කරනවා එත් touch screen වැඩ නැ.Slide කලාම keyboard එක වැඩ.රිබන් නෙමේලු...හැම තැනටම දෙන්න බයයි.චාටර් කරන් නැතුව හදන්න පුලුවන් තෑනක් නැද්ද???softlogic හොදද????

    ලොකු උදව්වක්....