දේවතාඑළි

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
දේවතා එළි


attachment
attachment




විවිධ අවස්ථා වලදී විවිධ ස්ථානයන් වලින් හා ප්‍රචලිත පූජනීය ස්ථාන වලදී දේවතා එළි දර්ශනය වූයේ යැයි ප්‍රකාශ වුනු අවස්ථාද ඇත. එම සමහරක් සිදුවීම් ඡායාරූපගත වී ඇත.

මෙම දේවතා එළි සහ අද්භූත එළි සම්බන්දව පර්යේශන කරණ මහාචාර්ය වරටෙකු මෙම ලිපියට දැක්වූ අදහස්ය.


attachment


attachment



මෙම ලිපිය උපුටා ගනු ලැබුවකී. නමුත් එළි නොවුනු රහසක් ලෙස පවතින මෙම දේවතා එළි මතය තහවුරු කල හැකි ඡායාරූප එළකිරි සාමාජිකයන් ලඟ තියෙනවනම් මෙම ත්‍රෙඩ් එකට දාන්න කියලා මම කරණාවෙන් ඉල්ලා සිටිනවා.


ස්තූතී.:)
Mr.Mafia
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    patta boru. oya kiyana lapa oni tharam mage cam eken gattu photo wala thibe. owa jala washpa , dust nisa athi wena dewal.

    There is a scientific explanation for this.
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa


    floating Dust or Humidity in air can make such spots....These are dust particles floating in the air in front of the lens. The flash
    illuminates them, and they show up as white spots because they are out of focus. If you use the repeat mode on your camera, you'll see them in
    different places each time--or you may get lucky and get a shot without them.
    If there is dust blowing about in the air front of the lens, then if you use flash it will light up different dust in different photos. it doesn't have to be on your lens,



    Any way You Have Right to believe what you post..

    Thank you.
     
    Last edited:
    • Like
    Reactions: Fire Angel

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මගෙ සිංහල ටයිපිං software එකේ අවුලක් මට ෆොන්ට් එක පේනව.
    ඒත් මම මේක හදලා අයිත් දානවා.
    සිද්ද වෙච්ච වැරැද්දට කනගාටුව.
    2.gif
    2.gif
    2.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මගෙ සිංහල ටයිපිං software එකේ අවුලක් මට ෆොන්ට් එක පේනව.
    ඒත් මම මේක හදලා අයිත් දානවා.
    සිද්ද වෙච්ච වැරැද්දට කනගාටුව.
    2.gif
    2.gif
    2.gif
    [/QUOTE

    me font eka download kala ma penawa. me link eka thread ekata daanna.

    http://www.rivira.lk/edition/images/rivira/IsiAbhaya.ttf
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙ සිංහල ටයිපිං software එකේ අවුලක් මට ෆොන්ට් එක පේනව.
    ඒත් මම මේක හදලා අයිත් දානවා.
    සිද්ද වෙච්ච වැරැද්දට කනගාටුව.
    2.gif
    2.gif
    2.gif


    දැන් පේනවා.
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    machan...
    images tika download karala image host ekakata up karala eeka methana daapan

    මට pics ටිකක් හොයා ගන්න ඕන සහෝ.....
    ඒකටයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ....
    පුළුවන් නම් හොයලා දෙන්නවද...
    :):):):):)