Menna Waahana Ahinsaka Mage Aasaawa

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෑලි ගහල බරවෙයි නෙ හි හි

    මගේ ඉස්සරහ කැඩුනු දතක් දැම්ම
    අහ එහෙනම් හදනවට වඩ කඩනව ඇති නෙ


    hmm keli gahanna gahanna baranam wedi wenawa ethakota petrol wiyadamath wedi wenawa, ubath hari thamayi balan giyaama

    ane ow ban dennama set una welawata gedara enna petrol gahaganna wenneth ganige credit card eken
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    hik umbata mokatada ban van? patha leyland thiyeddi? anika ithin FB15 kiyanneth ela waahanayakne,
    hebayi ithin aparade kiyanda bha me van ekath ona wedakata super,
    any how thanks keewa comment ekata

    PS: dewaddata van ekakwath hambune nadda?

    :D ඒ දවස් වල ලේලන්ඩ් තිබුනේ නෑ බං..... රෝසා බස් තිබුනේ.... FB15 එක අවුලක් නෑ... අවුල තියෙන්නේ, ඒකට 900 X 20 ටයර් එකක්වත් පටවන්න බෑ නේ......!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :D ඒ දවස් වල ලේලන්ඩ් තිබුනේ නෑ බං..... රෝසා බස් තිබුනේ.... FB15 එක අවුලක් නෑ... අවුල තියෙන්නේ, ඒකට 900 X 20 ටයර් එකක්වත් පටවන්න බෑ නේ......!!

    :yes::yes::yes::yes: eth loku ayiye oka wikunala van ekak gannawatanam defa akka kamathi wena ekaknam na
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    ඒ....උබ ඒක සිරාවට හදලනේ මචෝ... සිරා ආ.... අර fog lamp එක ෆොටෝ දෙකක පැති දෙකක පෙන්නේ මට විතරදෝ.....;);););):lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes: eth loku ayiye oka wikunala van ekak gannawatanam defa akka kamathi wena ekaknam na

    :rolleyes: නෑ බං එයත් ආසා ඩබල් කැබ් එකක් ගන්න...... :yes: පොලොන්නරු ගියහම, ඔය සෝමාවතී එහෙම ගේමක් නැතුව යතහැකිනේ ඩබල් කැබ් එකකට (මම FB-15 එකෙනුත් ඉතින් ගියා අවුලක් නෑ)...... :yes::D අනික, 900 X 20 ටයර් 10ක් උනත් ගේමක් නැතුව ගේන්න පුලුවන්..... ඒ වගේද, ලේලන්ඩ් එකක් ඈදගෙන එන්න උනත් පුලුවන් නේ මේ වගේ භාන්ඩයකට....... :rofl::P


    toyota-hilux-vigo-double-cab-32.jpg


    මේ කලර් එක තමා මගේ Dream Vehicle එක..... ලක්ෂ 50ක් 45ක් විතර වෙනවා බං..... :sorry: :( ඉතින් මේක හීනයක්ම වෙයි වගේ දැන් නම්........!! :dull::baffled::(


    ඉතින් හීන බල බලා ඉන්නේ නැතුව, තියෙන FB-15 එකෙන්ම වැඩ ගන්නවා.... ලගදි දවසක්, කාර් එකේ බැටරිය අල්ලලා, බස් එකකුත් ස්ටාර්ට් කරා..... අම්මෝ ඒකෙන් ගන්න වැඩ තොගේ..... ඩිකිය තනිකරම කාපට් එලලා, පොලිතින් අතුරලා තියෙන්නේ, ඕන වෙලාවක මජන් සමග බස් බඩු දාගෙන යන්න......!! :P:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒ....උබ ඒක සිරාවට හදලනේ මචෝ... සිරා ආ.... අර fog lamp එක ෆොටෝ දෙකක පැති දෙකක පෙන්නේ මට විතරදෝ.....;);););):lol::lol::lol::lol::lol:

    thanks ban

    nha ban e light deka flash wenawa hoyanna bha man maara try ekak dunna eka paara ganna hari yanne nha, passe berima thana gemak gahala depaththe deka wena wenama alla gatte:lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ehema wena ekak nm na....Face eka Sinha muna kaloth nam market bahinawa aniwa...aulakuth na bn Original look ekata tibbama lassanai

    thanks ban mata doraknam set welath thiyanawa meka deela 2800k denna keewa, but man aasa nha ban ekayi siddiya,
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama next time ganna car eke photos mamath daannam..sathi deken withara gannawa :D
    tiyenne roda hatharai,sukkanamai witharai,anith ewa gena hoyanneth ne...
    :D:D:D:D