ela ela machan.....
ubata puluwan nm Back Door ekata Sinha muna Vanette eka ena Back Door ekak dapn..ethakota look eka wadi wenawa....![]()
thanks ban, eth man hithanne ehema unoth wahane market eka bahinawa
ela ela machan.....
ubata puluwan nm Back Door ekata Sinha muna Vanette eka ena Back Door ekak dapn..ethakota look eka wadi wenawa....![]()
කෑලි ගහල බරවෙයි නෙ හි හි
මගේ ඉස්සරහ කැඩුනු දතක් දැම්ම
අහ එහෙනම් හදනවට වඩ කඩනව ඇති නෙ
thanks bannice machan
ela ela niyama van 1 ban
hik umbata mokatada ban van? patha leyland thiyeddi? anika ithin FB15 kiyanneth ela waahanayakne,
hebayi ithin aparade kiyanda bha me van ekath ona wedakata super,
any how thanks keewa comment ekata
PS: dewaddata van ekakwath hambune nadda?
ඒ දවස් වල ලේලන්ඩ් තිබුනේ නෑ බං..... රෝසා බස් තිබුනේ.... FB15 එක අවුලක් නෑ... අවුල තියෙන්නේ, ඒකට 900 X 20 ටයර් එකක්වත් පටවන්න බෑ නේ......!!ඒ දවස් වල ලේලන්ඩ් තිබුනේ නෑ බං..... රෝසා බස් තිබුනේ.... FB15 එක අවුලක් නෑ... අවුල තියෙන්නේ, ඒකට 900 X 20 ටයර් එකක්වත් පටවන්න බෑ නේ......!!



eth loku ayiye oka wikunala van ekak gannawatanam defa akka kamathi wena ekaknam na








thanks ban, eth man hithanne ehema unoth wahane market eka bahinawa
eth loku ayiye oka wikunala van ekak gannawatanam defa akka kamathi wena ekaknam na
නෑ බං එයත් ආසා ඩබල් කැබ් එකක් ගන්න......
පොලොන්නරු ගියහම, ඔය සෝමාවතී එහෙම ගේමක් නැතුව යතහැකිනේ ඩබල් කැබ් එකකට (මම FB-15 එකෙනුත් ඉතින් ගියා අවුලක් නෑ)...... 
අනික, 900 X 20 ටයර් 10ක් උනත් ගේමක් නැතුව ගේන්න පුලුවන්..... ඒ වගේද, ලේලන්ඩ් එකක් ඈදගෙන එන්න උනත් පුලුවන් නේ මේ වගේ භාන්ඩයකට....... 
ඉතින් මේක හීනයක්ම වෙයි වගේ දැන් නම්........!! 



hahaaaaaa ela ela
thowa ehnam alla gannam ko
![]()


dan tho maawa allaganne mona hathilawwatada? ehema nathnam me umba apith ekkama inna ekekda methuwak kal EK eke nodana hitapu?ඒ....උබ ඒක සිරාවට හදලනේ මචෝ... සිරා ආ.... අර fog lamp එක ෆොටෝ දෙකක පැති දෙකක පෙන්නේ මට විතරදෝ.....![]()


ehema wena ekak nm na....Face eka Sinha muna kaloth nam market bahinawa aniwa...aulakuth na bn Original look ekata tibbama lassanai




