උණ බට බෝම්බයක් හදමු......
hi යාලුවනේ ගොඩ දවසකින් අද අපේ පැත්තේ පොඩි එවුන් සෙට් එකක් උණ බටයක් අරම් ඒකට තඩි බබා හිටියා මට හිතුනා පොඩි සෙල්ලමක් දාලා ආතල් එකක් ගන්ට ඒක තමයි මම අද කියන්ට යන්නේ සමහරුනම් දන්නවා ඇති ඒත් දන්නැති අයත් ගොඩක් අය නොදන්නවා ඇති මේවානම් දැන් ගොඩක් අය කරන්නෑ ඒ උනාට අපේ තාත්තලගේ කාලේනම් මේවා කරලා තියනවා මේවා ඉස්සර අවුරුදුකාලෙට ඉතින් රතිඤ්ඤා වෙනුවට හදලා තියෙන්නේ මටත් මේක කියලා දුන්නේ අපේ ලොකුතාත්තා මේකට ඉතිම් කියන්නේ උණ බට බෝම්බ කියලා ඔයාලා මොකක් කියනවද දන්නෑ මේක් ඇත්තටම ලංකාවෙ තිබුන් දැන් නොදන්න ගොඩක් අය නොදන්න දෙයක් හැබැයි මෙක කලාටනම් කමක් නෑ පරිස්සම් ඇතිව හොදේ මොකද මේක ගිණ්දරත් එක්ක කරන වැඩක් නේ හරි එහෙනම් වැඩේ පටන් ගමු..
මේකට ඕන කරන දේවල්නම්........

දිග උණ බටයක් ඕන කරනවා (අඩි 4ක් 5ක්)
භූමි තෙල් බෝතල් කාලක් පමන (ලාම්පුතෙල්)
උණ බටය හිල් කිරීමට කම්බියක් හෝ ඔබට පහසු දෙයක්(optinal)
හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු.............
1. මුලින්ම ඔයාලා ගත්ත උණ බටය එක පැත්තක ඉදන් අවසාන පුරුක ඉතුරු වෙන්ට උණ බටය අතුලට කම්බියක් හරි හයිය මොකක් හරි දාලා පුරුක් ටික ඇතුලෙන් කඩා ගන්ට ඒ කඩපු උණ පුරුක් වල කෑලි ටික බටය අනිත් පත්ත හරවලා එලියට ගන්ට (උණ පුරුක් ටික කඩා ගැනීමේදී බටය පැලීමට ඉඩ තියන නිසා කල්පනාවෙන් වැඩේ කරන්ට)
2. ඊලගට යාලුවනේ තියෙන්නේ අපි අර උන බටයේ අන්තිමට කඩල ඉවත් නොකරපු පුරුකට අගල් 2 ක් 3ක් උඩින් පොඩි සිදුරක් හිල් කර ගන්ට ඕන ( එහෙම හිල් කරද්දී බටය පැලෙන්ට පුලුවන්)
3. දැන් ඔයාලා උණ බටයේ විද ගත්ත හිලෙන් බටය ඇතුලට භූමි තෙල් දා ගන්ට (භූමි තෙල් කාලම දාන්ට ඕන නෑ ඊට වඩා ටිකක් අඩුවෙන් දාන්ට ( භූමිතෙල් උනබටයේ පිටත නොගෑ වෙන විදිහට පුනීලය තියලා දාන්ට)
දැන් යාලුවනේ ඔයාලා උන බටය භූමිතෙල් දාපු පැත්ත පල්ලයහට වෙන්ට අනිත් පැත්ත ටිකක් උඩට ඉස්සෙන්ට තියා ගන්ට ( භූමිතෙල් හැලෙන්නැති වෙන්ට තියා ගන්ට ඕන යාලුවනේ) ** පහත රූපයේ පරිදි තියා ගන්ට**
දැන් යාලුවනේ ඔය වේලුන කෙහෙල් කොල පොල් කොල පොඩි පොඩි කෝටු කෑලි ටිකක් අපි උණ බටයේ ලාම්පු තෙල් දාපු තැනට යටින් තියලා ගිණි තියන්ට ටික වෙලාවක් ලාම්පු තෙල් ටික රත් වෙනකම් ( විනාඩි 10ක් විතර ** පුලුවන් තරම් පරිස්සමින් කරන්ට හොදේ ගින්දර නිසා)
6. ලාම්පු තෙල් ටික රත් වෙනකොට උණ බටය ඉස්සරහින් දුන් දාන්ට පටන් ගයි එතකොට මොකක් හරි බටයක් අරගෙන ( pvc බටයක් වගේ එකක්) අපි විදගත්ත හිලට හොදට පිබින්ට ඇතුලේ තියන දුම් ටික යනකම් ( කට තියලා පිබින්ට යන්ට එපා බටය රත් වෙලා තියන්නේ)
7. දැන් ඔයාලා වෙලුන පොල් කොලයක් වගේ පත්තු කරල ඔයාලා විදගත්ත හිලට ඈත ඉදලා ගිනි ගන්න පොල් කොලේ ලන් කරන්ට එතකොට එකපාරටම ගින්දර විහික්කෙයි උණ බටේ ඉස්සරහින් රතිඤ්ඤයක් වගේ සද්දෙන් ආපහු ඉස්සරල වගේ උණ බටේ විද ගත් හිලට හොදට පිබල දුම් ටික යනකම් එහෙම කරන්ට ටිකක් කර කර ඉන්නකොට පට්ට සද්දයක් එනවා රතිඤ්ඤා පරාදයි හොද මහත උනබටයක් ගන්ට මරු ආතල් එතකොට ( එකම ඉල්ලීමයි කරන්නේ කරනවානම් පරිස්සම් ඇතිව් කරන්ට වැඩි වෙලාවක් මේක කරන්ට එපා උණ බටේ පැලිලා විහික් වෙයි)
මේවා යාලුවනේ අද ඊයේ කරපු දේවල් නෙවෙයි දැන් ඉන්න කොල්ලෝ මේවා දන්නේ නෑ මම හිතනවා මෙක ගොඩක් අය දැන් දන්නවා ඇති කරන්ටම ඕන නෑ දැනුමට හරි වැදගත් සිංහල අලුත් අවුරුද්දට ඉස්සට රතිඤ්ඤා දාලා නෑ මේවා තමයි කරලා තියෙන්නේ දන්නැති අය දැන ගන්ට දන්නැති අයට කියලා දෙන්ට කරනවනම් පරිස්සම් වෙන්ට නොදන්න දේවල් ඉගෙන්න ගන්ට එකම රාමුවකට කොටුවී ඉන්නැතිව මේ වගේ දේවල් ඉගෙන ගන්ට
special thankz go to sanoj jayathilaka

Last edited:

gahanna wenne