උණ බට බෝම්බයක් හදමු......

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    අපෝ දැන් භූමිතෙල් හරි ගණන් !! :angry::angry:

    angry_man.png



    REP +8 Added :P
     
    Last edited:

    rajiroshi

    Junior member
  • Jul 29, 2010
    137
    9
    18
    machanla una bate kanu gahala badinna ..nathnam una bate pupuranawa kali visiwenna ..godak as ehema damege wechcha aya innawa
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ගිය අවුරුද්දටත් එකක් හදලා ගැහුවා බන්
    රතිඤ්ඤා කැලේ:cool:
    උණ බටේ ඉස්සරහයි හුලං පිඹින සිදුර ගාව දෙපැත්තෙයි ලණු වලින් හොඳට ඔතන්න ඕනේ බන්
    උණ බටේ ලාවට පැලුණත් තව ගහතහැකි :P
    ස්තුතියි මචන්
    4+
    රෙප් එකෙන් කොටුවක්තු පැන්නවගේ;)