Menna Waahana Ahinsaka Mage Aasaawa

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අඩෝ පට්ට වාහනේ බන්. මමත් හිතන ඉන්නේ මේකක් ගන්න. තව ටිකක් කල යයි. කීයක්‌ උනාද බන්..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: ඒ උනාට ලැජ්ජයි බං එහෙම අම්මා තාත්තාගේ ඒවා මත යැපෙන්න..... ඒ නිසාමයි, අම්මා ගෙදර ඉදලා, බස් බලාගෙන ඉන්න කිව්වත්, මම වැඩට යන්නේ..... :) අම්මා තාත්තා කොච්චර අමාරුවෙන්ද මේවා මෙහෙම හදා ගත්තේ.... අපිට සැප වැඩි බං මෙහෙම ඉන්න.... ඒ ගොල්ලෝ කොච්චර දුක් මහන්සි වෙන්න ඈද්ද මේ තත්වෙට එන්න.....!! :oo:


    :frown::frown: මම උඹට කිව්වයි කියලා හිතා ගනින් සෝමයෝ.......!! :growl::growl:

    aaye monawa hithannada umbata kiyanan wenne haa haa some ke gahanan epaa rattunta aheyi kiyala thama,:lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සුබ පැතුම්... අනාගතේ මීටත් වඩා හොඳ වාහනයකට උරුමකම් කීමට හැකි වේවා!!! හැබැයි ඉතින් අනාගතේදී වාහන අරගෙන ගෙදර තියන ඉන්න වෙයිද දන්නේ නැහැ... මොකද පැට්‍රොල් ගහන්න තව job එකක් කරන්න වෙයි... :D

    :lol::lol::lol::lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෝරලේමහත්තයා;12256782 said:
    මරේ මරු....පස්සේ මටත් එකක් හොයන්න උදව්වක් ඔන මචෝ....:D:D

    aniwa defa machan denna loweth nathiwenna, ara TLDK da kaatada dunna wage
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol: කාර් එකකින්, වෑන් එකක වැඩ කරගන්න අපිට ඕවත් වැඩද......!! :rofl::P

    :shocked: බස් එකෙන් ඉතින් කරන්නේ සෙනග අදින එක මිසක් වෙන මොකක්ද.....?? :P ආහ්.... ඉදල හිටලා, සිමෙන්ති කොට්ට, පයිප්ප, ලී එහෙම අදිනවා..... :lol:

    :baffled::baffled::P

    16.50 ban laksha

    patta pata pata machan ... oya van eka maara pickup ban ... ape yaluwekta thibba ... u nikan wedilla wage thamai yanne :yes::yes::D