සිම් එකේ වැඩ දාන්න කැමතිද?

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    සිම් එකේ වැඩ දාන්න කැමතිද?

    දැන් ඔයාල SIM පාවිච්චි කරනවා.ඒ කිව්වේ ලංකවේ නම් Dialog, Mobitel, Hutch, Etisalat කියන ඒවගේ ඒවා. එත් අපි ගොඩක්ම මේවා දාන්නේ ෆෝන් එකට නේද ? නමුත් Card Reader වගේම මේවා වෙනම Read/Write කරන්න වෙනම Device තියෙන්නවා. SIM Reader කියන්නේ මේවට. අපිට පුළුවන් මේ එකක් භාවිතා කරලා අපේ සිම් එක එකට දාල පරිගණකයට සම්බන්ද කරලා ගොඩක් දේවල් කරගන්න සිම් එකේ. පින් නම්බර් වෙනස් කරන්න, අපේ සිම් එකේ කොපි එකක් තියාගන්න, Super Sim හදන්න වගේ ගොඩක් දේවල්. නමුත් මේ එකක්වත් අලුත් සිම් වල නම් කරන්න බැහැ කියල තමා ආරංචිය:sorry:. එත් පරණ හැම එකක්ම නම් පුළුවන්:).ඔය උඩ කිව්ව වැඩ කොටස ලේසියෙන්ම කරගන්න පුළුවන් සොෆ්ට්වෙර් එකක් තමා මේක.නමුත් මේක භාවිතා කරන්න නම් ඉස්සෙලා කිව්වා SIM Reader එකක් තියෙන්න ඕන !
    මේ සොෆ්ට්වෙයාර් එකේ 4MB වගේ තමා තියෙන්නේ.


    බාගන්න ඔනා නම් ලින්කුව ඔබන්න

    http://www.mediafire.com/?0ockkcoj1t63k3n

    මේක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද ?

    1. මේක බාගෙන Extract කරගන්න.

    2. දැන් Setup කියන එකෙන් සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරගන්න.සාමාන්‍ය විදියටම තමා එක කරගන්න තියෙන්නේ.

    3. ඊට පස්සේ සොෆ්ට් එක ඕපන් කරගෙන එකේ Help එකෙන් About ගිහින් මේ විස්තර ටික දෙන්න.

    Name : mamlux


    Company : farad



    Registration number : AMW0U0HJ34L36B44S7L5EYBIT


    ඊට පස්සේ එච්චරයි.


    වැඩේ ෆට්ට නම් මොනවා හරි කියලම යමල්ලා:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ නෑ මේකෙන් Hutch & Tigo නම් කරගන්න පුලුවන් කියලා......?? :rolleyes: කෝකටත් බලමුකෝ..... :D