රිපෝර්ට් කරපං මෝඩයෝ! රිපෝර්ට් කරපං.. කෑ ගහල ත්රෙඩ් දාන එක පැත්තක දාල.. යකෝ මේක ඉන්ටර්නෙට්.. හැම සයිට් එකකම ඉන්නවා ඔය වගේ එවුන්, ෆේස්බුක් එකේ උනත් රිපෝර්ට් කරලා දවසක් වත් යනවා ඩිලීට් කරන්න.. තොපිට තේරෙන් නැද්ද යකෝ එළකිරි එකේ දාස් ගණනක දවසට ත්රෙඩ් වැටෙන බව? ජිටි සහ මොඩ් ලා රෝබෝලද යකෝ ඔක්කොම බලාගෙන ඉන්න? ජිටිට කොච්චර වැඩ තියෙනවද.. මේවගේ ඒවා නවත්තන්න සපෝර්ට් එකක් දෙන එකද රිපෝර්ට් කරලා කරන්න ඕනේ නැත්තන් හරක් වගේ මෙහෙම බැනල ත්රෙඩ් දාන එකද? යකෝ රිපෝර්ට් කරපං.. උන් දැක්ක ගමන ඕවා මකයි. මම රිපෝර්ට් කරලා තියෙනවා ඕනෙතරං මකල තියෙනවා..නෑ කියන්න බෑ කාටවත්..




