Ahh.. irecently removed a hard disk from an old acer lap and made a portable disk... its also like this... removing from back...![]()
WIFI card's like this
Thaanks machan... this would help...
ill refer to the manual and try it...





Ahh.. irecently removed a hard disk from an old acer lap and made a portable disk... its also like this... removing from back...![]()
WIFI card's like this





Ahh.. irecently removed a hard disk from an old acer lap and made a portable disk... its also like this... removing from back...
Thaanks machan... this would help...
ill refer to the manual and try it...![]()

මචං මට හරිම කැත රෙප් එකක් තියෙනවා මෙහෙම!!
"03-09-2012 04:40 PM තොපි මොනවද දන්නේ Lap ගැන . HP වල අයිති කාරගේ පක ල#"
මම කැමතියි ඒ සහෝදරයාගේ කොමන්ටුවකටත්!! ඒයාගෙත් අදහසක් ඇතිනේ!!
නමුත් මට හිතාගන්න බැරි මම විස්තරයක් ලෙස කියනදේකට මට බනින්න එයා තමන්ගේ මහත්වූ දැනුමකින් යුක්තයි කියලා හිතාගෙන ඉන්න එක ගැන!!
මොකද මං කිව්වේ නෑ මං දන්නවා ලැප් ගැන කියලා.. මං කිව්වේ HP වලට බනින අය හිටියත් HP එකෙත් මේවගේ වාසි තියනවා කියලා - හේතු සහිතව!!!
මේක හොඳයි කියලා හිතන අය වස් කැපෙන්නත් එක්ක රෙපක් දාන්න!!
ප.ලි - ආ මට දැන් මතක් උනේ මෙතුමා මගේ ලිපියේ 2 කාණ්ඩයේ පලමු ඡේදයට අදාල කෙනෙක් වෙන්න ඇති අනිවා... එකයි පොඩ්ඩක් ඉන්න තැන අමතක වෙන්න ඇත්තේ!!!
Nice,try above solutions & see!,Good Luck!![]()

ඔයාගේ අර ප්රශ්ණ වලට උත්තර ටික, මගේ කලින් කමෙන්ට් එකෙන් නොතේරුනා නම්, මෙන්න උත්තර :-
1. ලංකාවෙ ටොශිබා කරන්නේ අබාන්ස් ඔෆිස් ඔටෝමේශන් සහ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේශන්....!!
2. ඔයාගේ යාලුවගේ එකේ වොරන්ටි තියෙනවා නම්, අබාන්ස් එකට අරන් යන්න, එතනින් කරගන්න පුලුවන්..... !! වොරන්ටි චෙක් කරගන්න ඕනා නම් - http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html
3. මාව හොයාගෙන එන්න ඕනා නෑ.... මේ සයිට් එකෙන් චෙක් කරගන්න පුලුවන් http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html එතන තියෙන කාලෙට වඩා මාස 2ක් විතර වැඩිපුර ගන්න පුලුවන් Same Fault ආයේ ආවොත්......![]()
4. Invoice ඕනා නෑ පුතා.... මේ සයිට් එකට වොරන්ටි පෙන්වනවා නම්, එච්චරයි..... http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html මට පේන්නේ ඔයා HP Agent කෙනෙක්ද මන්දා.....?? මම නම් බ්රෑන්ඩ් බර තොගයක් එක්ක වැඩ කරලා තියෙනවා වගේම, ඒවායේ පාට් ඕඩර් එකත් කරලා තිබේ..... (Toshiba / Dell / HP / Lenavo / LG / IBM / Haier)![]()
![]()
![]()






Open Minded !! 
















ඒ උනත් Single Dead Pixels ගොඩක් වෙලාවට නිෂ්පාදනයේදීම එන දෙයක් විතරයි!! කියන්න කියෙන්නේ ආයෙමත් බලලා ගන්න!! ( ගොඩක් වෙලාවට FULL BALCK & FULL WHITE කරාම Screen එක ඒක බලාගන්න පුලුවන්)



දන්නේ නෑ මං.. (ABANS ගැන මට විස්වාසයක් නෑ) මං දන්නේ නැති නිසා චෙක් කර ගන්නකම් මුකුත් කියන්න බෑනේ! 

















HP මාකට් එක වැටෙන එකක් නැ (ලංකාවේනම් ෂුවර්
) DELL SONY TOSHIBA එහෙම ඔය HP වගේ චයිනා ලෙවල් එකට බහීවී...
ඕක තමා හැටි...





නොවෙයි!! ඒ නිසා ඕනම දෙයක් පරිස්සං කරන්න..
) Compaq 510 Core2Duo ලැපක් තාම වැඩ!! නමුත් මේකේ මේ සමහර මොඩල් ආවා ලෙඩ තියෙන!!





තවම තියනව...

දැන් තියෙන්නෙ dv7 i7 එකක් 

ආය ගත්තත් ගන්නෙ HP මයි 



oya koi brand ekath ekai... electric badu wala heti katawath kiyanna be. koi wele kedeida kiyanna bene katawath... waranty ekai, after sale service ekai hoda nam echcharai...