හැමෝම කතා කරන eBay FUP PART 2!!

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
හැමෝම කතා කරන eBay FUP PART 2!!

eBay එකේ අපිට රිදවන අයත් එක්ක ගනුදෙනු කරන විදියයි මේකෙදි කියන්නේ!! මේ පාඨමාලාවට සම්බන්ධ වෙන අය මගේ පාඨමාලා අංක1 හා අංක3 කියවන්න. විශේෂයෙන් අංක 3 ඉතා වැදගත්!

වැදගත් මහත්තුරු මේ ක්‍රමය පිලිකුල් කරාවි!! සමහර විට මට -- රෙප් දෙන්නත් බැරි නෑ :confused::confused:
නමුත් eBay කියන්නේ අපේ පු^ ද? නේද? අනෙක අපේ උන්ට කොච්චර අරිනවද මේ Sellers ලා???? ඉතිං මගේ ක්‍රමය තමයි මේ වියදම් අඩු කරගැනීමේ සාධාරණ භාවිත ප්‍රතිපත්තිය!!

මේක ඔහේ කියාගෙන යනව වඩා මං ආසයි මේ ගැන ඔයාලගේ අහහස් වලට!
මට කියන්න පුලුවන්ද මොකක්ද මේ සාධාරණ භාවිත ප්‍රතිපත්තිය (FUP - Fair Usage Policy ) කියන්නේ??
මගේ අදහස තමයි ඔය ෆෝන් කනෙක්ෂන් වල
Unlimited ඩේටා පැකේජස් වල Unlimited කොල් පැකේජ් වල එහෙම ඔය Unlimited කියන වචනෙට Dictonary එකෙන් තියෙන තේරුමේ සැර මිනිස්නුන්ට පෙන්නලා බඩු විකුණගෙන යටින් සැර බාල කරගෙන ලාබ ගන්න ගේන කපටි තියරියක් කියන එක (නැත්තං ඔය Unlimited නැතුව Limteed (xx-amount) Usable වගේවත් කියන්න තිබ්බනේ)

මොකක්ද ඔයාලා හිතන්නේ??
කතාව වැදගත් පැත්තකට යනවා වගෙනම් රෙපක් දෙන්ට අමතක කරන්න එපා!!

Last edited:

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
දවල් වරුවේ තාම ප්‍රතිචාරයක් නෑ වගේනේ!! :):)
දැන් මං මගේ කතාවට එන්නම්!!

කලින් මං විස්තර කලේ මේ සාධාරණ භාවිත ප්‍රතිපත්තිය තමන්ගේ වාසියට පාවිච්චි කරන ෆෝන් කම්පැනි ගැන උදාහරණයක් :lol::lol::lol::lol:

දැන් මං විස්තර කරන්නම් අපි අපේ වාසියට මේක යොදා ගන්න තැනක්!!

මං බස් එකේ යද්දී ටිකට් එකක් ගන්නේ මගට, ඒ කියන්නේ කොලඹ ඉඳන් කොට්ටාවට වගේ නම් ටිකට් ගන්නේ කිරුලපනට වගේ.... :rolleyes:
ඇයි? සල්ලි නැති කමටද? නෑ ඒක තමා සාධාරණ භාවිත ප්‍රතිපත්තිය කියන්නේ - :oo:
කොන්දොස්තරලා සමහර දවසට ඉතුරු නොදෙන එකත්:sorry:,
හැමෝම දන්න විදියට විශාල ලාබෙයක් අපෙන් ලබා ගන්න මේ ගාස්තු වලටත්:sorry: ,
එහා හොල්ට් එකෙන් නැගලා මෙහා එකෙන් බැස්සමත් රු 9ක් ගන්න එකෙන් මට වෙන අසාධාරණයටත්:sorry:,
සාධාරණයක් මගේ පොකට් එකට මගේ මේ ප්‍රතිපත්තියෙන් වෙනවා...:rofl::rofl::rofl::rofl::rofl:
දැන් මේක මේ අර කැම්පස් කස්ටිය ඉබ්බා ගැසීමට වඩා වෙනස් දෙයක් කියලා තෙරෙනවා ඇතිනේ!!
අනෙක මේකේ වාසි රැසක් තියෙනවා.. ඒ තමයි :P
පොකට් එක ෂේප්, :P
අනෙක තමයි දැන් ඉබ්බා ගැසීම නිසා කොහොම උනත් බයෙන් යන්න ඕනේ මොකද චෙක් වෙන්න පුලුවන් නිසා.:confused:
නමුත් මේ ක්‍රමයේදී චෙක් වෙලා වගේනම් මට නින්ද ගිහින් :lol::lol: මට ඇහැරෙන්නේ මං බහින තැනදී :lol: මං බහින්නේ කලබලෙන් මට බහිනතැන මග ඇරුනා වගේනේ :lol::lol::lol: ඉතින් කොන්දොස්තර මහත්තයා කොහොමද මට හිතකින් වචනයක් කියන්නේ:lol::lol::lol::lol:. තව දෙයක් මං හොරට ගියේ නෑනේ!! ඉතිං ඔයාලා උනත් යන ගමන යාලුවෙක්ගේ ආරාධනයක් වගේ දෙයක් නිසා දික් වෙන්න පුලුවන් :lol::lol: මට කෝල් එකක් ආවා මට අමතක උනා ටිකට් ගත්තේ මගට කියලා :lol::lol: සමාවෙන්න කොන්දොස්තර මහත්තයෝ මෙන්න සල්ලි :lol::lol::lol::lol: :angry::angry::angry: හැබැයි මං තොගෙන් ඔය සල්ලි ඉකමනට ආයේ ගන්නවා :angry::angry::angry::rofl::rofl::rofl:

Last edited:

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ඔන්න බත් කාලා එහෙම ආයේ කතාවේ ඉතුරු ටිකට.....

දැන් ඔයාලා මේ සාධාරණ භාවිත ප්‍රතිපත්තිය කියන එකේ වැදගත් කම දන්නවානේ!!
ඉතින් දැං තියෙන්නේ eBay එකට මේක කොහොම අදාල වෙන්නේ කියලා බලන්න:shocked::shocked:

මේ ඊ බේ කියන් එක වෙලාවකට ග(ඌ) බේ කියලා හිතෙනවා... :shocked::shocked::shocked: ඇයි?

සමහර දේවල් තියෙනවා චයිනා වලත් ටොයිලට් වල හදන ඒවා.. එවයේ හැඩේ විතරයි :lol: සමහර වෙලාවට හිතෙනවා ලී කෑල්ලකින් අපිට ඊට වඩා හොඳ ට ඒක හදන්න පුලුවන් කියලාත්! :growl: ඒ උනාට මේ ඊ බේ එකේ මේවා දාලා තියෙන්නේ නිකං සුපිරිම වගේ :growl::growl::growl::growl:

අපිත් සියල්ල දත් නෙවෙයිනේ
ඔන්න ඉතිං අර කියන සුරංගනා කතාවලට අහුවෙලා අපිත් ඕවා ගේනවා.. :-)growl:මං නම් කියන්නේ නෑ, ඒත් අපේ සමහර Fb යාලුවෝ ඕවා ආයේ අපේ උන්ටම විකුනණ්නත් දාලා තියෙනවා මං දැකලා තියෙනවා:growl:)

ඔන්න ඒවගේ බඩු කීපයක් මං දැම්මා
(මේ සමහර බඩුනම් මම දැන දැනම ගෙන්නපුවා - ඇයි එහෙම කලේ කියලත් මං කියන්නම්)

20701v.th.jpg
මේකෙං හුලං කෙසේ වෙතත් ලැපේ USB වලටනම් බුදු සරණයි ! හොඳ වෙලාවට මං ගෙනාපු ගමන් මගේ WorkBench Power Supply එකට ගැහුවේ :growl::growl::growl:

7hub.th.jpg
මේකා විකුනන්නේ USB 2.0 කියලා ගේ හිල් 7ක් තිබ්බට මොකද USB 1.1 වගේ ස්පීඩ් එකක් තියෙන්නේ :growl::growl:

kgrhqnhee7vzsr4hsbplrtb.th.jpg
මූ 4PORT ලු USB 2.2ලු එ උනාට අන්තිමට ගහන USB එක විතරයි අඳුනන්නේ.. ගලවලා බලපුවාම තමා මල පැන්නේ :growl::growl::growl: USB Port 4ක් Parallel අමුණලා තියෙන්නේ :growl::growl:

මට දකිනකොටත් කේන්තියිනේ :growl: දැං ඔන්න මං අහුවෙලා :lol: eBay Seller ලා කීප දෙනෙක් මාව ගොනාට අන්දලා :confused:
දැං ඉතිං කලබල වෙලා බෑ! :cool: මට අසාධාරණයක් වෙලා කියලා පිලිගන්නවානේ :no:
දැං මං බැලුවා මට බඩු ආපු ලියුම් කවර ටික ආපහු අරගෙන. මුං මට හොර බඩු එවලා මදිවාට ලාබම ලාබ සාමාන්‍ය තැපෑලෙන් එවලා තියෙන්නේ!

:lol: දැං තමා මගේ වෙලාව :shocked: බඩුත් මගේ නඩුත් මගේ

කොල්ලනේ දැං නඩුව කියන්න ලෑස්තිවෙන්නෙත් මම නඩුව අහන්න ලෑස්ති වෙන්නෙත් මම:D

ඔන්න දැං මං යනවා Case එකක් Open කරන්න . හැබැයි මං eBay එකේ පදේට නටන්නේ නෑ.. මොකද ආසි මගෙ අතේ :D මට බඩු ආවේ ඔඩර් එක දාලා දවස් 30කට කලින් කියමුකෝ . දැන් මම බඩුත් තියාගෙන එවපු එකාට බැන බැන ඉන්න ඕනේ :D ආසියා ගහන්නත් වෙලාව එන්න ඕනනේ!!

අපි ඉමු වෙලාව එනකං... :D එතකං හොඳනං රෙපක් දාල යන්ට

ඔන්න ඉතිං දැං මං අර බඩු ටිකත් අතේ තියාගෙන දවස් ගානක් ගෙවිලා ගියා ...................

දැං දවසක් බලවකොට මගේ eBay Purchase History එකේ,අර මගේ Course3 එකේ විස්තර කරපු විදියට Item එකට යටින් මැසේජ් එකක් වැටිලා :lol:(මතකනේ අර Special "by" Grammar කෑල්ල)

දැන් ඉතින් මං කලබල වෙලා.... ඇයි??? :shocked::shocked::shocked:
ඇයි! තාමත් මගේ බඩු ඇවිල්ලා නෑනේ! :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: මේක මේ මං නෙවෙයි කියන්නේ!! eBay ලොක්කා කියන්නේ , ප්‍රස්නයක්නං ඉක්මනට බලන්න කියලා :baffled::lol::lol:

(දැං මට බඩු ඇවිත් නැති නිසා:rofl:) මං Course 3 එකේ විදියට Case එකක් දැම්මා..
ඔන්න කොල්ලනේ මතක තියාගන්න මං ඔඩර් කරපු බඩුව මං මොනාගේද කියලා දැකලාවත් නෑ.. ඒ වගේම මගේ සෙලර් හරිම හොඳ කුක්කු බබා.. ඉතිං මං එයාට කියන්නේ .. මේ වගේ ::

My Dear Friend;
1)I didn't received my item yet!!:shocked:2) I'm Still Confused.:lol: 3)And I'm Still waiting for my package.:oo:4)Have you any Shipment No to check it from Central Postal Office here....:rofl:5)By xx my buyer protection will end:no:. 6)So if you need to wait more time I'll open CASE:lol: and close by myself :lol:when i got my package :lol:or any solution:lol:
Thanks, Regards.
ඔන්න කිව්වා , මේක මෙහෙම්ම Copy කරලා යවලා චාටර් වෙලා මුකුත් කියන්න එපා... කට්ටියම එකම සෙලර්ට මේක යැව්වොත් අර ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ තියෙයි :lol::lol::lol::lol: තමන්ගේ විදියට මේ අදහස් යවන්න.. අවශ්‍ය අදහස් විතරක් හරි... :dull:

තේරුණා නේද :shocked:හැම වාක්‍යකටම අදාල විශේෂ තේරුමක් තියෙනවා.. ඒ නිසා වාක්‍ය 6ම එකින් එක බලන්න..:shocked: මගේ ටොපිය හොඳඳ :rofl::rofl::rofl::rofl:

දැන් බලන්න එපැයි!! අනේ මගේ හොඳ සෙලර් ටක්ගාලා මට සල්ලි දුන්නා..
තග දානවනම්:growl: ඉතිං Course3 එකේ විදියට සලකන්න...:cool:

හොඳනං රෙපක් දාල යන්ට..

Last edited:
  • Like
Reactions: prasadmanjulago

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචං අපි සෙලර් කෙනෙක්නම් සමහර උන් Bid කරලා සල්ලි ගෙවන්නෙ නැතුව ඉන්නකොට මොකද කරන්න පුලුවන්. අනිත් උන්ට ගන්න දෙන්නෙත් නෑ, වැඩි ගානට Bid කරනවා, සල්ලි ගෙවන්නෙත් නෑ, මගෙ 500$ quota එකත් ඉවරයි, Auction දාලා දවස් දෙක තුනක් කට්ට කාලා බලන් හිටපු කාලෙත් අපතේ.
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මචං අපි සෙලර් කෙනෙක්නම් සමහර උන් Bid කරලා සල්ලි ගෙවන්නෙ නැතුව ඉන්නකොට මොකද කරන්න පුලුවන්. අනිත් උන්ට ගන්න දෙන්නෙත් නෑ, වැඩි ගානට Bid කරනවා, සල්ලි ගෙවන්නෙත් නෑ, මගෙ 500$ quota එකත් ඉවරයි, Auction දාලා දවස් දෙක තුනක් කට්ට කාලා බලන් හිටපු කාලෙත් අපතේ.
    AUCTION කරන අයට:angry::nerd::frown::no::rofl::rofl::rolleyes::D:love:
    දන්න තරමින් කරන්න දෙයක් නෑ බං... එහෙම කලාම උඹ උගේ Req එකකට Purchase එක කැන්සල් කලේ නැත්තං ඌගේ Profile එකට බෑඩ් රෙප් එකක් වැටෙනවා.. ගොඩක් උනොත් (6කට වැඩැද කොහෙද) Account එක කැන්සල් වෙනවා උගේ!!

    උඹට මෙහෙම Option එකක් තියෙනවා (මුලින්ම මට Seller Profile එකක් දැනට නෑ.. මං මතක විදියට කියන්නේ!!) උඹට Auction එකකදි සමහර රටවල් වල අය Block කරන්න පුලුවන් !! දැනට වුන දේවල් ඇනලයිස් කරලා ජරා රටවල් වගේම උඹ බඩු විකුණන්න අදහසක් නැති රටවල් Block කරපන්.. තව බලපන් ඒවගේ Options තියෙනවද කියලා Auction දාද්දී!! ඊට අමතරව ලොකු අකුරෙන් දාපන් (විකුණණ බඩුව, ගාණ හා මාකට් එක අනුව හිතලා ) xxවලින් අඩු FeedBack තියෙන අය Bid කරන්න එපා.. එයාලට Auction එකෙන් එවන්නේ නෑ.. උඹව Contact කරන්න කියලා (Contact කලොත් කරන්න ඕනේ දෙවල් එහෙම උනොත් අහපන් :D) හොඳ ප්‍රොෆයිල් තියෙන අය හොර කරනවා (අඩුයි)මං වගේ අයත් ඉන්නවා බං තව ඊබේ එකේ!!:rofl: අනෙක උඹ මගේ මේ ආටිකල් එක අවසාන වෙනකම් රැඳිලා ඉඳින්. එතකොට උඹට තේරුම් ගන්න පුලුවන් මං වගේ අය සෙලර්ස් ලාට අරින ඇරිල්ල :P:angry::angry::angry: මං මේ ගැනදාන්නේත් මේ වැඩේ අපි කරන්නේ China සෙලර්ලට වීම නිසා.. නමුත් උඹ එවා කියවලා තේරුම් ගනින් පිටරට මං වගේ ලොක්කෝ උඹට අරින්න ඉඩ තියෙනවා කියලා...

    • Like
    Reactions: rcccc

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ඉවරයි!!- The End!!

    දැන් මේ ත්‍රෙඩ් එකයි මගේ අනෙක් Course1 හා Course2 අකුරෙන් අකුර කියෙව්වා නම් විතරක් ඔයාලට මගේ FUP එක ගැන තේරෙන්න ඇති.
    ඒ වගේම මේක ඇතුලේ eBay එකෙන් දියුණු වෙන විදිය තියනවා.. හංගලා දාලා.. ඒ ගැන හෝඩුවාවක් හම්බඋනේ නැත්තං ආයේමත් කියවන්න.. අකුරෙන් අකුර :lol:ආයේමත්:lol: ආයේමත් :lol::D:D:D ඒත් අහුවුනේ නැත්තං ඔයා අවාසනාවන්ත කෙනෙක් :( මම විස්තර කරනකොට ඒක ටිකක් වැදගත් විදියට විස්තර කලේ නැත්තං මෙතන කනක් ඇහිලා ඉන්න නැතිවෙනවානේ ඉතිං මට සමාවෙන්න කොල්ලනේ:(:( වැඩේ අහු උනානම් ඉතිං මට රෙපක් දීලා ඕනෙනම් වැඩේ අල්ලගත්තා කියලා PM එකකුත් දාලා eBay වලින් දියුණු වීම පටන් ගන්න...
    වැඩිදුරටත් කියන්න තියෙන්නේ USA සෙලර්ස්ලත් එක්ක වෙන රටවල් වල අයත් එක්ක සෙල්ලම් එපා :angry: ඔය චීනය , හොංකොං වගේ (සියයට 99ක්ම අපි ගනුදෙනු කරන්නේ උන් එක්කනේ) සෙලර්සා එක්ක තමා සෙල්ලම් කරන්නේ.:love::love: ඒවගේම Tracking නම්බර් එක්ක සෙල්ලම් කරන්නත් එපා :angry:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    සාධාරණ හෙතුවක් නැතිව ebay සෙලර් ලාව තලන්න එපා

    තමන්ට අසාධාරනයක් උනා නම් ebay එකේ තෙයෙන buyer protection එකෙන් ඔයාගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්. හැම වෙලාවෙම PayPal පාවිච්චි කරනවා නම් මාස එකහමාරක් ඇතුලත තමන්ගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්.

    ebay Buyer Protection Policy එකෙන් මිළදීගත් බඩු ලැබුනෙ නැත්නම් හරි, මිළදීගත් බඩු විකුනූ බඩු වලට වඩා වෙනස් නම් හරි, මිළදී ගත් කෙනාට නැවත මුදල් ලබාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ ebay එකේ කේස් එකක් ඕපන් කරන එක.

    හැබැයි මතක තියාගන්න හැම දේකටම ප්‍රතිවිරුද්ධ reaction එකක් තියෙනවා. සාධාරණ හෙතුවක් නැතිව ඔබ අසාධාරන විදිහට බඩුත් අරන් මුදලුත් ආපසු ලබාගත්තොත්, මින් පස්සෙ ඒ වෙළෙන්දා ලංකාවට බඩු එවන්නෙ නැතිව යයි. අන්තිමේදි තමනුත් තමන් පයගහල ඉන්න රටත් නෝන්ඩියි මුලු ලෝකෙටම. ඒ විතරක්යැ, උවමනාවකට මෙලෝ ලාංකිකයෙකුට ebay එකෙන් බඩුවක් ගෙන්න ගන්නවා බොරු.

    සාධාරණ හෙතුවක් නැතිව ebay සෙලර් ලාව තලන්න එපා.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: ColdBreath

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    gud work MACHAN but mama coldbreath ge kathawatath ekagay,me waden godak welaawata wenne,e seller lankawata ayemath shipping nokarana eka thama,kalin rep dunna :D
    මේකටත් මම උත්තරෙ අනිත් ත්‍රෙඩ් එකෙන් දුන්නා
    මේවා පාවිච්චි කරන විදිය එලකිරියන්ට භාරයි!! මං කිව්වේ නෑ හොරකම් කරපල්ලා කියලා !! උදාහරණ එක්කම කිව්ව දේ තේරුම් ගන්න..
    ලංකාවට eBay එකෙන් බඩු ගෙන්නන උන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේ Buyer Protection එක ගැන හරියට දන්නේ!!
    ඒ නොදන්න උන්ට අරින සෙලර්සා ගැන කතා කරපන්කෝ !!!
    නොදන්ද උන්ව දැනුවත් කරපන් ... (ආරස්සාවට තුවක්කුනේ වෙඩි තියන හැයි කිව්වාම එකෙන් මිනී මරන්නත් පුලුවන් බං!!!)

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=12282597
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    තමන්ට අසාධාරනයක් උනා නම් ebay එකේ තෙයෙන buyer protection එකෙන් ඔයාගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්. හැම වෙලාවෙම PayPal පාවිච්චි කරනවා නම් මාස එකහමාරක් ඇතුලත තමන්ගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්.

    ebay Buyer Protection Policy එකෙන් මිළදීගත් බඩු ලැබුනෙ නැත්නම් හරි, මිළදීගත් බඩු විකුනූ බඩු වලට වඩා වෙනස් නම් හරි, මිළදී ගත් කෙනාට නැවත මුදල් ලබාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ ebay එකේ කේස් එකක් ඕපන් කරන එක.

    හැබැයි මතක තියාගන්න හැම දේකටම ප්‍රතිවිරුද්ධ reaction එකක් තියෙනවා. සාධාරණ හෙතුවක් නැතිව ඔබ අසාධාරන විදිහට බඩුත් අරන් මුදලුත් ආපසු ලබාගත්තොත්, මින් පස්සෙ ඒ වෙළෙන්දා ලංකාවට බඩු එවන්නෙ නැතිව යයි. අන්තිමේදි තමනුත් තමන් පයගහල ඉන්න රටත් නෝන්ඩියි මුලු ලෝකෙටම. ඒ විතරක්යැ, උවමනාවකට මෙලෝ ලාංකිකයෙකුට ebay එකෙන් බඩුවක් ගෙන්න ගන්නවා බොරු.

    සාධාරණ හෙතුවක් නැතිව ebay සෙලර් ලාව තලන්න එපා.

    එකඟායී!!!!!!!! ඇත්තටම ප්‍රස්නයක් නැතුව බොරුවට තලන්න එපා....

    ඒ වගේම මං මේකෙන් කිව්වේ අරින්න ආවොත් රිදෙන්න දෙන්න කියලා..................
     
    • Like
    Reactions: imscncl

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    reputation_neg.gif
    හැමෝම කතා කරන eBay FUP... 03-12-2012 03:15 PM Ballo minissunta hora weda karanna kiyala diila owa lankawe ewun kalama ehe un hithanne lankawata yawana badu nethi wenawa kiya.Ethakota un lankawata shipping denne nethuwa yanawa. Denatamath godak sellarsla ehemai.Kaalakanni weda karannepa ban.Rep4-
    එක එක අයගේ ආසාවල් විවිධාකාරයි!! නරක පැත්ත විතරක් දකින්නේ නරකට කැමති අය කියලයී මං දන්නේ! :lol::lol:

    මේක නරකට පාවිච්චි කරන එක උඹේ වැඩක්!! නමුත් මං කගේ Buyer Protection එක නොදන්න අයට මේ ගැන කියලා දෙන එක! මං පැහැදිලිව කියලා තියෙනවා උදාහරණ එක්කම ලැබුණු බඩු ගැනත් එක්කම.. මොකද කරන්නේ කියලා..
    උඹත් අර eBay එකේන් ගෑනුත් ගේන්න ඉන්න වගේ කෙනේක්
    උඹලට මම තව ත්‍රෙඩක් දාන්නම් eBay වලට විසඳුම් දාලා ... eBay වල වගේ හොර Seller ලා අනෙත් තැන්වල නෑ බං..

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63

    AUCTION කරන අයට:angry::nerd::frown::no::rofl::rofl::rolleyes::D:love:
    දන්න තරමින් කරන්න දෙයක් නෑ බං... එහෙම කලාම උඹ උගේ Req එකකට Purchase එක කැන්සල් කලේ නැත්තං ඌගේ Profile එකට බෑඩ් රෙප් එකක් වැටෙනවා.. ගොඩක් උනොත් (6කට වැඩැද කොහෙද) Account එක කැන්සල් වෙනවා උගේ!!

    උඹට මෙහෙම Option එකක් තියෙනවා (මුලින්ම මට Seller Profile එකක් දැනට නෑ.. මං මතක විදියට කියන්නේ!!) උඹට Auction එකකදි සමහර රටවල් වල අය Block කරන්න පුලුවන් !! දැනට වුන දේවල් ඇනලයිස් කරලා ජරා රටවල් වගේම උඹ බඩු විකුණන්න අදහසක් නැති රටවල් Block කරපන්.. තව බලපන් ඒවගේ Options තියෙනවද කියලා Auction දාද්දී!! ඊට අමතරව ලොකු අකුරෙන් දාපන් (විකුණණ බඩුව, ගාණ හා මාකට් එක අනුව හිතලා ) xxවලින් අඩු FeedBack තියෙන අය Bid කරන්න එපා.. එයාලට Auction එකෙන් එවන්නේ නෑ.. උඹව Contact කරන්න කියලා (Contact කලොත් කරන්න ඕනේ දෙවල් එහෙම උනොත් අහපන් :D) හොඳ ප්‍රොෆයිල් තියෙන අය හොර කරනවා (අඩුයි)මං වගේ අයත් ඉන්නවා බං තව ඊබේ එකේ!!:rofl: අනෙක උඹ මගේ මේ ආටිකල් එක අවසාන වෙනකම් රැඳිලා ඉඳින්. එතකොට උඹට තේරුම් ගන්න පුලුවන් මං වගේ අය සෙලර්ස් ලාට අරින ඇරිල්ල :P:angry::angry::angry: මං මේ ගැනදාන්නේත් මේ වැඩේ අපි කරන්නේ China සෙලර්ලට වීම නිසා.. නමුත් උඹ එවා කියවලා තේරුම් ගනින් පිටරට මං වගේ ලොක්කෝ උඹට අරින්න ඉඩ තියෙනවා කියලා...

    මට දැනට එහෙම උන කේස් තුනම රුසියාවෙ උන්. අලුත් ප්‍රොෆයිල්ස්. උන්ගෙ එකවුන්ට් එකට නෙගටිව් ෆීඩ්බැක් වැටුනත් වැඩක් නෑ. හොද ප්‍රොෆයිල්ස් තියෙන උන් ඔක්ශන් එක ඉවර උන ගමන් අනිත් අතට සල්ලි එවනවා.