හැමෝම කතා කරන eBay FUP PART 2!!
eBay එකේ අපිට රිදවන අයත් එක්ක ගනුදෙනු කරන විදියයි මේකෙදි කියන්නේ!! මේ පාඨමාලාවට සම්බන්ධ වෙන අය මගේ පාඨමාලා අංක1 හා අංක3 කියවන්න. විශේෂයෙන් අංක 3 ඉතා වැදගත්!
වැදගත් මහත්තුරු මේ ක්රමය පිලිකුල් කරාවි!! සමහර විට මට -- රෙප් දෙන්නත් බැරි නෑ

නමුත් eBay කියන්නේ අපේ පු^ ද? නේද? අනෙක අපේ උන්ට කොච්චර අරිනවද මේ Sellers ලා???? ඉතිං මගේ ක්රමය තමයි මේ වියදම් අඩු කරගැනීමේ සාධාරණ භාවිත ප්රතිපත්තිය!!
මේක ඔහේ කියාගෙන යනව වඩා මං ආසයි මේ ගැන ඔයාලගේ අහහස් වලට!
මට කියන්න පුලුවන්ද මොකක්ද මේ සාධාරණ භාවිත ප්රතිපත්තිය (FUP - Fair Usage Policy ) කියන්නේ??
මගේ අදහස තමයි ඔය ෆෝන් කනෙක්ෂන් වල Unlimited ඩේටා පැකේජස් වල Unlimited කොල් පැකේජ් වල එහෙම ඔය Unlimited කියන වචනෙට Dictonary එකෙන් තියෙන තේරුමේ සැර මිනිස්නුන්ට පෙන්නලා බඩු විකුණගෙන යටින් සැර බාල කරගෙන ලාබ ගන්න ගේන කපටි තියරියක් කියන එක (නැත්තං ඔය Unlimited නැතුව Limteed (xx-amount) Usable වගේවත් කියන්න තිබ්බනේ)
මොකක්ද ඔයාලා හිතන්නේ??
කතාව වැදගත් පැත්තකට යනවා වගෙනම් රෙපක් දෙන්ට අමතක කරන්න එපා!!

Last edited:

, 

ඒ උනාට මේ ඊ බේ එකේ මේවා දාලා තියෙන්නේ නිකං සුපිරිම වගේ
මට අසාධාරණයක් වෙලා කියලා පිලිගන්නවානේ 