.::: Elakiri Google Play :::.
කට්ටියම දැන් දන්නව ඇතිනෙ ඇන්ඩ්රොයිඩ් මාර්කට් එක ගූගල් ප්ලේ කියල වෙනස් උනා කියල...

ඔන්න මම එක නිසා නූලක් පටන් ගත්තා.Elakiri Google Play.මේකට ඔයාල දන්න හොඳ ඇප්ස් දාන්න.
.(මමත් දානවා)
මේක මෙගා ත්රෙඩ් එකක් කරන්නයි මගේ අදහස..

එකට ඔයාලගෙ සහයෝගය ගොඩක් වැදගත්..
මෙතන ඇන්ඩ්රොයිඩ් ඇප්ස් විතරක් දාන්න..මොකක් හරි ඇප් එකක් ඔන්නම් මෙතනින් ඉල්ලන්න
...මම මට පුලුවන් උපරිමෙන් උදව් කරනවා
..අනිත් අයටත් පුලුවන් උදවු කරන්න

එහෙනම් පටන් ගමු Google Play

Last edited: