නමුත් ඉතාම ආත්මාර්ථකාමී අසන්නෙක්
ඔබ දාන posts ප්‍රමාණය අඩු කරන්න වෙන නිසාද?
(තවත් එක් වෙළඳ දැන්වීමක් නොවේ.)
Saslit ඇතුළු පිරිස මේ තරම් දුර මේ වගේ thread එකක් ගෙනාපු එක ඉතාම හොඳ දෙයක් කියලත් කියන්න ඕන.

මොකක්... ඔබ මාව ආත්මාර්ථකාමී පුත්ගලයෙක් ලෙසට චෝදනා කලා... රෑ ඉර පාන හෝ දවල් ඉරපානේ මා සදහන් කල හැමදේම කීවාද? මම මේ ගැන දන්නේ නෑ සහෘදයා..... මා විදි අත් දැකීමක් ප්‍රකාශ කිරීම හා... මා බන්ධුල නානායක්කාරවසම්ගේ අනුගාමිකයෙකු වීම එලෙසින් ලඝු කරන්න එපා හිතවත. මා ඔය දිනයේ පවා නෙළුම් පොකුණ තුල සිටියා... ඔබ නොදන්නවාට මම සෞන්දර්ය ශේත්‍රය හා ගොඩාක් ලබැදි පුද්ගලයෙක්. එළකිරි පුද්ගලයන් ඉල්ලුනිසයි මේවා දැම්මේ... දැන් වුවත් මා පැමිණියේ ඇගෙ සිනහව තහනම් ගීතයේ නිධාන කතාව දැමීමටයි... නමුත් ඔබ මාව රිද්දුවා.... ටිකක් විතර අපැහැදිලියි මිතුර ඔබගේ චෝදනාව... පීඑම් එකක් එවනවද? කෙසේ වෙතත් මේ චෝදනාව බරපතලයි.... මෙයින් මතුව මා මෙහි ගීත විචාරය කිරීමක් සිදුකරන්නේ නෑ.... මා ආත්මාර්තකාමියෙකු නොවෙමි...... ස්තූතියි... ඔබගෙන් පීඑම් එකක් අපේක්ෂා කරමි. තව දෙයක් අප ගීත විචාර ආරම්භ කරන කාලයේ ඔය කිසිම පානක් නොතිබූ බව මතක තියා ගන්න... මා දකුණේ පුරවැසියෙක් නිසා බන්ධුල, අජන්තා,මහගමසේකර,මාටින්වික්‍රමසිංහ වැනිඋන් ගේ ජීවිත අත්දැකීම් දන්නා පමනක් නොව අත්දැක ඇතිබව තේරුම් ගන්න. ඔවුන් අද ඔබට කියනා දෙය මා මීට පෙර දැනගත්තෙක්... ඇයි මෙහෙම දරුණු චෝදනා කරන්නේ... ස්තූතියි... ඔබ නොදැන කලා යැයි සිතමි....
රෑ ඉරපානක් මම දන්නෙ නෑ මෙන්න මම දන්නා හා අත්විදි තොරතුරු වලට අමතරව තොරතුරු ගෙන ආ මූලාශ්‍ර
1) සෞන්දර්ය විශ්ව විද්‍යාලය - 2008 වසරේ පර්යේශණ ග්‍රණ්ථ කිහිපයක් මා ටයිප්සෙටින් කර දුන්නා.
2) සෞන්දර්ය විශ්ව විද්‍යාලය - මාගේ හිතවතියක් (නම ප්‍රකාශ කල නොහැක)
3) සෞන්දර්ය විශ්ව විද්‍යාලය - චරිත්, අසංක (බටනලා හා ගිටාර් වාදකයින්)
4) සංස්කෘතික නිලධාරිනී -මානෙල් මිය (කොහෙද අහන්න එපා)
5) තොරතුරු තාක්ෂණ ප්‍රධානී - ඉදුනිල් සාරංග
6) පේරාදෙණිය විශ්ව විද්‍යාලය - කසුන් එරංග ද සිල්වා , අසංක , චාමලි හා නම නොදත් කිහිපදෙනෙක් (කාඩ් නම් තමා මතක)
7) හිටපු ගාල්ල ලංකා බැංකු ප්‍රධානි - නම අහන්න එපා
8) IFS ආයතනේ පරිගණක ඉංජිනේරු - නුවන්
9) විභාග දෙපාර්තමේනුවේ - වත්සලා
10) කොලඹ හා මොණරාගල හිටපු දිස්ත්‍රික් ලේකම් - මිහිදුකුලසූරිය
11) මහාචාර්ය මහානාම - කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය
12) අන්තර්ජාල වෙබ් අඩෙවි තොරතුරු - නුවන් තමා සොයා තොරතුරු මා වෙත ලබා දෙන්නේ
13) මා සමග වසර හයක් බොන ගමන් මේ ගීත ගැන විචාරය කල SLIIT හි සමිත්,නුවන්,ඉදුනිල්,ශමිල්,සුදත් සහ නම් මතකනැති තව කිහිපදෙනෙක්
14) අවසන් වශයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේ උත්සවය නැරබීම සදහා සිය රථයෙන්ම මා එක්කරගෙන ගිය සමීර අබේසූරිය සහෝදරයාට
15) ආරම්භයේදීම මා දිරිමත් කල bhanukanadeesha, චමල්89, දැන් මෙහි නොපැමිණෙන විකී තිදෙනාට
ඔබ සියළුම දෙනාට මේ පින අත්වෙනවා මිසක වෙන අහවල් එකකට මෙහි නම්බුව යනවාට මා අකමැතිය ඒ නිසා මේ ලෙස දැක්වීමි... මා සහ මා ලග හිදිමින්, ඔබ වෙනුවෙන් මගේ මිතුරන් එවූ තොරතුරු, ඔබ වෙනුවෙන් මා රැස්කල තොරතුරු වලට මේ සහෘදයා කරනලද චෝදනාවට මා දැඩිසේ දුක්වූ බව අවසන් වශයෙන් ප්‍රකාශ කරමි.... එළකිරිය දැන් එවැනි තැනකට පත්වී ඇත.... මා පෝස්ට් කවුන්ට් එක ගැන සිතන ආත්මාර්ථකාමී මිනිසෙකු නොවිමි... මෙය සුන්දර ගීයක ඇරඹුම හුයෙහි මාදමන අවසන් පෝසට් එකයි.... ඔබට සදා ජය!
මෙය සුන්දර ගීයක ඇරඹුම හුයෙහි මාදමන අවසන් පෝසට් එකයි.... ඔබට සදා ජය!

. අපි මුල ඉදලා මේ ත්‍රෙඩ් එකත් එක්ක හිටපු නිසා අපි දන්නවා ඔයා කලේ මොකක්ද කියලා...
.රෑ නිදි මරාගෙන විචාර ලියන්න මහන්සි උන හැටි අපි දන්නවනෙ සහෝ....මේ අද ඊයෙ ත්‍රෙඩ් එකට ඇවිත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැති අය කියන එවා ගනන් ගන්න එපා
. ( ඒවා නොගිනිය හැකි තරම් කුඩා බව සලකන්න)...එහෙම දෙයක් නිසා මේ වගේ වටින ත්‍රෙඩ් එකක් නැවතුනොත් ඒක හරිම අපරාධයක්...මට අපේ එලකිරි යාලුවො හැමෝම වෙනුවෙන් ඉල්ලන්න තියෙන්නෙ නැවතත් පැමින ඔබගේ වටිනා විචාර අප වෙත ලබාදෙන්න කියන එක තමයි....අප සැමදා ඔබ සමග ඉන්නා බව අමතක නොකරන්න....

ඔබ රෑ ඉරපාන අසන්නෙක් බව පේනවා. නමුත් ඉතාම ආත්මාර්ථකාමී අසන්නෙක්. ඇයි එවන් වටිනා වැඩසටහනක් ගැන මෙතන ඉන්න සුභාවිත සංගීතය ප්‍රියකරන අය දැනුවත් කරන්නෙ නැත්තෙ? එහෙම කළොත් ඔබ දාන posts ප්‍රමාණය අඩු කරන්න වෙන නිසාද?
ප්‍රිය මිතුරු මිතුරියනි, ඔබ රෑ ඉරපාන අසා නැත්නම්, ඔබ මෙතෙක් ලබා ගෙන ඇත්තේ මේ ජීවිතයේදී ලබා ගත හැකි සෞන්දර්යාත්මක වින්දනයෙන් අංශුමාත්‍රයක් පමණි. එසේ නම් අසන්න.. විඳින්න...
(තවත් එක් වෙළඳ දැන්වීමක් නොවේ.)
Saslit ඇතුළු පිරිස මේ තරම් දුර මේ වගේ thread එකක් ගෙනාපු එක ඉතාම හොඳ දෙයක් කියලත් කියන්න ඕන.

ඔබ රෑ ඉරපාන අසන්නෙක් බව පේනවා. නමුත් ඉතාම ආත්මාර්ථකාමී අසන්නෙක්. ඇයි එවන් වටිනා වැඩසටහනක් ගැන මෙතන ඉන්න සුභාවිත සංගීතය ප්‍රියකරන අය දැනුවත් කරන්නෙ නැත්තෙ? එහෙම කළොත් ඔබ දාන posts ප්‍රමාණය අඩු කරන්න වෙන නිසාද?
ප්‍රිය මිතුරු මිතුරියනි, ඔබ රෑ ඉරපාන අසා නැත්නම්, ඔබ මෙතෙක් ලබා ගෙන ඇත්තේ මේ ජීවිතයේදී ලබා ගත හැකි සෞන්දර්යාත්මක වින්දනයෙන් අංශුමාත්‍රයක් පමණි. එසේ නම් අසන්න.. විඳින්න...
(තවත් එක් වෙළඳ දැන්වීමක් නොවේ.)
Saslit ඇතුළු පිරිස මේ තරම් දුර මේ වගේ thread එකක් ගෙනාපු එක ඉතාම හොඳ දෙයක් කියලත් කියන්න ඕන.
හෝ
හෝ
හෝ
ගැසීමයි. නමුත් එසේ නොවන්නේ අපි මෙය සද් චේතනාවෙන් ම කරන බැවිනි. එසේම මොහු ලෙසට "රෑ ඉරපාන" හෝ "දවල් ගදපාන" අසන ලෙසට ඔබට යෝජනාකරන හුයක් අමුණා අත පිහිදා ගෙන සිටිය හැකිය. සස් මම පෞද්ගලිකව දන්නා පමණින් අතිශය කාර්ය බහුල මිනිසෙකි. ඔහු සමහර පෝස්ට් දමා ඇත්තේ යකුන් ගස්වලින් බහින යාමයේ බව ඒවා බලන ඕනෑම කොනකුට පෙනේ. පෝස්ට් කවුන්ට් එක වැඩිකර ගැනීමට මෙවැන් කට්ටවල් කෑමට ඕනෑ නැත.මේ මොන විකාරයක් ද බන මේ..එක මනුස්සයෙක් කියපු දෙකට උඹ අපි සේරගෙන්ම පාලිගන්න වගේ වැඩක් නේ මේ කරන්න හදන්නේ.මචන් වැඩි දේවල් ලියන්න නෑ..ඔය කතාව කිව්වා කෙනා අයෙත් මේ පැත්තේ එයිද නැද්ද කියල වත් අපි දන්නේ නෑ..අනික ඔයා හා කිඹුලා කවුද කියන එක අපි දන්නවා නේ..එක නිසා හිත අවුල් නොකරගෙන වැඩේට බැහැපන්...මොකක් මොනවද මේ කියවන්නෙ... ඔබ මාව ආත්මාර්ථකාමී පුද්ගලයෙක් ලෙසට චෝදනා කලා... රෑ ඉර පාන හෝ දවල් ඉරපානේ මා සදහන් කල හැමදේම කීවාද? මම මේ ගැන දන්නේ නෑ සහෘදයා..... මා විදි අත් දැකීමක් ප්‍රකාශ කිරීම හා... මා බන්ධුල නානායක්කාරවසම්ගේ අනුගාමිකයෙකු වීම එලෙසින් ලඝු කරන්න එපා හිතවත. මා ඔය දිනයේ පවා නෙළුම් පොකුණ තුල සිටියා... ඔබ නොදන්නවාට මම සෞන්දර්ය ශේත්‍රය හා ගොඩාක් ලබැදි පුද්ගලයෙක්. එළකිරි පුද්ගලයන් ඉල්ලුනිසයි මේවා දැම්මේ... දැන් වුවත් මා පැමිණියේ ඇගෙ සිනහව තහනම් ගීතයේ නිධාන කතාව හා විචාරය දැමීමටයි... නමුත් ඔබ මාව රිද්දුවා. ගීතයක් විචාරය කිරීම සදහා දවස් ගණනක් මහන්සිවී තැන්පත් කරගත් සිත විකාරඋනා... මේ සෞන්දර්යවාදීන් සිටින නූලක් සහෝ... හිතට එන පලියට අදහස් දානවිට ප්‍රෙව්සම් වන්න... ටිකක් විතර අපැහැදිලියි මිතුර ඔබගේ චෝදනාව... පීඑම් එකක් එවනවද? කෙසේ වෙතත් මේ චෝදනාව බරපතලයි.... මෙයින් මතුව මා මෙහි ගීත විචාරය කිරීමක් සිදුකරන්නේ නෑ.... මා ආත්මාර්තකාමියෙකු නොවෙමි...... ස්තූතියි... ඔබගෙන් පීඑම් එකක් අපේක්ෂා කරමි. තව දෙයක් අප ගීත විචාර ආරම්භ කරන කාලයේ ඔය කිසිම පානක් නොතිබූ බව මතක තියා ගන්න... මා දකුණේ පුරවැසියෙක් නිසා බන්ධුල, අජන්තා,මහගමසේකර,මාටින්වික්‍රමසිංහ වැනිඋන් ගේ ජීවිත අත්දැකීම් දන්නා පමනක් නොව අත්දැක ඇතිබව තේරුම් ගන්න. ඔවුන් අද ඔබට කියනා දෙය මා මීට පෙර දැනගත්තෙක්... ඇයි මෙහෙම දරුණු චෝදනා කරන්නේ... ස්තූතියි... ඔබ නොදැන කලා යැයි සිතමි....
රෑ ඉරපානක් මම දන්නෙ නෑ මෙන්න මම දන්නා හා අත්විදි තොරතුරු වලට අමතරව තොරතුරු ගෙන ආ මූලාශ්‍ර
1) සෞන්දර්ය විශ්ව විද්‍යාලය - 2008 වසරේ පර්යේශණ ග්‍රණ්ථ කිහිපයක් මා ටයිප්සෙටින් කර දුන්නා.
2) සෞන්දර්ය විශ්ව විද්‍යාලය - මාගේ හිතවතියක් (නම ප්‍රකාශ කල නොහැක)
3) සෞන්දර්ය විශ්ව විද්‍යාලය - චරිත්, අසංක (බටනලා හා ගිටාර් වාදකයින්)
4) සංස්කෘතික නිලධාරිනී -මානෙල් මිය (කොහෙද අහන්න එපා)
5) තොරතුරු තාක්ෂණ ප්‍රධානී - ඉදුනිල් සාරංග
6) පේරාදෙණිය විශ්ව විද්‍යාලය - කසුන් එරංග ද සිල්වා , අසංක , චාමලි හා නම නොදත් කිහිපදෙනෙක් (කාඩ් නම් තමා මතක)
7) හිටපු ගාල්ල ලංකා බැංකු ප්‍රධානි - නම අහන්න එපා
8) IFS ආයතනේ පරිගණක ඉංජිනේරු - නුවන්
9) විභාග දෙපාර්තමේනුවේ - වත්සලා
10) කොලඹ හා මොණරාගල හිටපු දිස්ත්‍රික් ලේකම් - මිහිදුකුලසූරිය හා මා ගීත සදහා යොමුකල එම කාර්ය මණ්ඩලය
11) මහාචාර්ය මහානාම - කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය
12) අන්තර්ජාල වෙබ් අඩෙවි තොරතුරු - නුවන් තමා සොයා තොරතුරු මා වෙත ලබා දෙන්නේ
13) මා සමග වසර හයක් සෙට්වෙමින් මේ ගීත ගැන විචාරය කල SLIIT හි සමිත්,නුවන්,ඉදුනිල්,ශමිල්,සුදත් සහ නම් මතකනැති තව කිහිපදෙනෙක්
14) අවසන් වශයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේ උත්සවය නැරබීම සදහා සිය රථයෙන්ම මා එක්කරගෙන ගිය සමීර අබේසූරිය සහෝදරයාට
15) ආරම්භයේදීම මා දිරිමත් කල bhanukanadeesha, චමල්89, දැන් මෙහි නොපැමිණෙන විකී තිදෙනාට
ඔබ සියළුම දෙනාට මේ පින අත්වෙනවා මිසක වෙන අහවල් එකකට මෙහි නම්බුව යනවාට මා අකමැතිය ඒ නිසා මේ ලෙස දැක්වීමි... මා සහ මා ලග හිදිමින්, ඔබ වෙනුවෙන් මගේ මිතුරන් එවූ තොරතුරු, ඔබ වෙනුවෙන් මා රැස්කල තොරතුරු වලට මේ සහෘදයා කරනලද චෝදනාවට මා දැඩිසේ දුක්වූ බව අවසන් වශයෙන් ප්‍රකාශ කරමි.... එළකිරිය දැන් එවැනි තැනකට පත්වී ඇත.... මා පෝස්ට් කවුන්ට් එක ගැන සිතන ආත්මාර්ථකාමී මිනිසෙකු නොවිමි... මෙය සුන්දර ගීයක ඇරඹුම හුයෙහි මාදමන අවසන් පෝසට් එකයි.... ඔබට සදා ජය!
කෙසේවෙතත් අවසන් වශයෙනුත් ඔබට ලබාදීමට පැමිණි,මෙම ගීතය අන්තර්ජාලයෙන් උපුටාගෙන ඉහතින් සදහන්කල නුවන් විසින් මාවෙත එවන ලදී......
මාගේ 61වන ගී නිධාන කතාව ලබාදෙමින් මම ඔබගෙන් සමුගෙන යමි....
විචාරයනම් දැමීම දැන් අරහං.. නිධාන කතාව මෙන්න යාළුවන්ට..
ඔබ මගේ ආදරවන්තිය... පුළුවනිද අපේ හැගීම් මේ චන්ඩිකම් වලට නවත්වන්න ... ඇයි මෙහෙම කරන්නෙ.. ඔයා එහාපැත්තෙ ගෙදර ඉන්නෙ.. ඒත් මට ඔයාව බලන්න තියා ඔයාගේ ගේ දිහා හැරෙන්නත් තහනම්...
ආදරෙයි.. ආදරෙයි... කෙල්ලෙ මේ අසාධාරණ ලෝකයේ සාධාරණ මම ඔයාට ආදරෙයි.............
අවලාද වලට හා විවේචනවලට මෙන්ම අපහාස,උපහාස වලටත් මුහුණ දීමට සිදු වෙනවා.එම නිසා සමාජය විසින් අවවාද කරනු ලබන්නේ, නොගැලපෙන, තහනම් ආදර සම්බන්ධතා ගොඩනොගන්නා ලෙසටයි. මෙවෑනි දේවල් අභියෝගයට ලක් කරන බොහෝ ආදරවන්තයන් අපි අතර සිටිනවා. කෙසේ නමුත් පෙම්වතුන්ගේ ජාතික ගීය කියල සමහරු හදුන්වන මෙම ගීතය පිලිබදව ප්‍රවීණ ගායන ශිල්පී "චද්‍රකුමාර කදනාරච්චි" අපේ නිහතමානී ගායන ශිල්පීයා මෙසේ අදහස් පළකරනවා.
"මේ ගීතය නිර්මාණය වුනේ, 1973 අවුරුද්දේ විතර, ඒ දවස් වල මම අපේ ගුවන් සේවයේ ගුවන් ඉංජිනේරුවෙකු ලෙස සේවය කලා. කොහොම හරි මේ නිසාම මම නිතර ගුවන් ගමන් වල නිරත් වුනා. එක දවසක් මම මාලදිවයින බලා පිටත්ව යද්දී උඩුගුවනේදී මේ ගීතයට සම්බන්ධ තනුව නිර්මාණය වුනා. මම ඔය තනුව හිතේ තියාගෙන යළි ලංකාවට ආ විගස ප්‍රවීණ ගීත රචක "කේ.ඩී.කේ ධර්මවර්ධන" හමූවුනා. ඒ හමුවුනේ, ඔහු ලවා මේ තනුවට ගීතයක් ලියා ගන්නයි. ඔහු ගීත ලොව තුල සිටි දක්ශතම ශිල්පියෙක්. ඔහු මේ වෙනුවෙන් අපූරු ගීතයක් ලිව්වා. ඒ ගීතය තුල තිබුනේ නිවසේ තරුණ ගෑහෑණු ලමයෙක්ට ආදරය කරන හාම්පුතෙක් ගෑනයි. මම කේ.ඩී.කේ ට කිව්වා "අනේ මටනම් මේක කියන්න බෑ කියලා... " මොකද මට ටිකක් ලෑජ්ජ හිතුනා එහෙම ගීතයක් ගායනා කරන්න. මේ වෙලාවෙ හිනාවෙලා කිව්වා, "ආ ඒක එහෙනම් කියන්න තහනම්" කියලා පෑනෙන් කතිරයක් ගෑහුවා. කතිරය ගෑසූ කේ.ඩී.කේ මොහොතක්වත් ගත කලේ නෑ.
ඔහුගේ ඒ ගීතය ලියු කොලයේම අනිත් පෑත්ත හැරෙව්වා. "ඇගෙ සිනහව තහනම් කියල" ඔහු අද අපිට ඈහෙන අපූරු ගීතය ලියන්නට පටන් ගත්තා. ඇත්තටම ඔහුගේ දක්ශතාවය ගැන එදා මට පුදුම හිතුනා. අපි අතර හුවමාරු වුන අදහස් හා ඒ ගීතයට මා තුල තිබූ අකමැත්ත ඔහු දෙවන ගීතය සදහා යොදා ගත්තා. මගේ තහනමට ඔහු උත්තර දුන්නෙ ,මේ ගීතයෙන්. අපි මේ ගීතයට මුසු කලේ 'ස්ලෝරොක්' තනුවක් හා සංගීත සංයෝජනයක්. රෝහණ වීරසිංහයන් ඉන්දියවේ සිට ලංකාවට ආපු මුල ඔහුත් 'සන්තූර්' කියන සංගීත භාණ්ඩය මේ වෙනුවෙන් යොදා ගනිමින් පටිගත කිරීම් වලට සම්බන්ධ වුනා. සංගීතය නිර්මාණය කලේ, "උපාලි කන්නංගරයි"
සන්තූර් සංගීත භාණ්ඩය
![]()
ඔබේ වෙළද දැන්වීමට ප්‍රතිචාරයකි.
පළමුව කියන්නට ඇත්තේ මේ කියා ඇති දේ ඉතාම පහත් එකක් බවය. සස් හෝ මම හෝ කිසිදු කෙනෙකු මෙහි පෝස්ට් කවුන්ට් එක වැඩිකරගැනීමේ අභිලාෂයක් පෙරදැරි කරගෙන මෙයට ගීත විචාර නොලියමු. පෝස්ට් කවුන්ට් එක වැඩ් කර ගැනිමට හොදම දෙය නම්හෝ
හෝ
හෝ
ගැසීමයි. නමුත් එසේ නොවන්නේ අපි මෙය සද් චේතනාවෙන් ම කරන බැවිනි. එසේම මොහු ලෙසට "රෑ ඉරපාන" හෝ "දවල් ගදපාන" අසන ලෙසට ඔබට යෝජනාකරන හුයක් අමුණා අත පිහිදා ගෙන සිටිය හැකිය. සස් මම පෞද්ගලිකව දන්නා පමණින් අතිශය කාර්ය බහුල මිනිසෙකි. ඔහු සමහර පෝස්ට් දමා ඇත්තේ යකුන් ගස්වලින් බහින යාමයේ බව ඒවා බලන ඕනෑම කොනකුට පෙනේ. පෝස්ට් කවුන්ට් එක වැඩිකර ගැනීමට මෙවැන් කට්ටවල් කෑමට ඕනෑ නැත.
ඔබ කියල වැඩසටහන යන වේලාවට පවා සමහර සාමාජිකයන් හට ගුවන් විදුලියනට සවන් දිය නොහැකි තරම් කාර්යය බහුලය. කෙතරම් කාර්යය බහුල වුවත්, මේ හුයට හොට දමා යන අය හිදිති. ඒ බව මා පෞද්ගලිකවම දනිමි.තම පෙම්වතිය සමග චැට් එක මැදින් බ්‍රේක් වූ බව අගවා මෙය කිය වූ සොයුරන් සිටින බව මා දනිමි. ඒ මෙය බැලීමට පුළුවන් නිසාය, ඔබේ රෑ ඉරපාන සේ හිස් අවකාශයට මුසු වී අතුරුදන් නොවන නිසාය.
සස් සේ ම මම ද අතිශය කලකිරුණෙමි. ඔබ යමක් පෝස්ට් කිරිමට ප්‍රථම, චෝදනා කිරිමට ප්‍රථම, අවම ලෙස මේ චෝදනාවට අදාල පුද්ගලයන් ලක් කිරිම යුක්ති යුක්තදැයි සිතා බැලිය යුතුය. ඉන් ඇති විය හැකි ප්‍රතික්‍රියාව වටහා ගත යුතුය.
ඔබ කියන ලෙසට සස්ලිට් සොයුරා පෝස්ට් ගනන වැඩි කර ගැනිම සදහා "අහවල් රේඩියෝව අසන්න" යයි ඔබ සේ ප්‍රචාරක කටයුතු නොකිරිම ඔබේ චෝදනාව නම්, ඒ චෝදනාව ට මමද හිමි කම් කියමි. එවැනි චෝදනා වලට ලක්වෙමින් ඇගිලි රිදෙන තුරු දිර්ඝ විචාර කෙටිමට මට ද ඔහුට මෙන් ම "පශ්චාත් භාගයෙහි වේදනාවෙක්" නොමැති.
ඉදින් මිතුරනි, අපේ විචාර වලින් කම් නැති. "රෑ ඉරපාන" අහපල්ලා....!!!!!!!!

පිස්සු කරන්නෙපා.. එනව හොයාගෙන ඩෙන්ටල් එකට හොඳේ.
බල්ලො බිරුවට තවලම නවතිනවද නෑ නේ.![]()

මේ මොන විකාරයක් ද බන මේ..එක මනුස්සයෙක් කියපු දෙකට උඹ අපි සේරගෙන්ම පාලිගන්න වගේ වැඩක් නේ මේ කරන්න හදන්නේ.මචන් වැඩි දේවල් ලියන්න නෑ..ඔය කතාව කිව්වා කෙනා අයෙත් මේ පැත්තේ එයිද නැද්ද කියල වත් අපි දන්නේ නෑ..අනික ඔයා හා කිඹුලා කවුද කියන එක අපි දන්නවා නේ..එක නිසා හිත අවුල් නොකරගෙන වැඩේට බැහැපන්...

පෑහෑදිලිව දෙයක් කිව යුතුව ඈත.. මේ නූල පටන් ගත්ත දින සිට අද දක්වා මම මේ නූල සමග සිටිය අයෙකු නිසා මෙවෑනේ දෙයක් කීමට මට අයිතියක් තිබෙන බව සිතමි..
මේ නූල පටන්ගත්තෙ දනුශ්ක්ක වුනාට මේක මෙච්චර දුර ඈදෑන් ආවෙ සසිලිට් සහෝදරයා, දත් කිබුලාන් සහෝදරයන් විසීනි.. යූසර් 52. තෝමියන්, පින්ක් පෙන්ත ඊට ඉතා ඉහල සහයෝගයක් ලබා දුන්න...
නමුත් එක්වරම මේ නූලට කඩා වෑටුන සහෘර්දයෙක් සසිලිට් ට චෝදනා කරනව ඔහු ආර්තමාර්ත කාමේයෙක් කියල.. හොදට හිතල බල්න්න ඔහු තමාගෑන සිතන්වනම් මොන මගුලකටද මෙතෙන පස්සපෑත්ත ඉරාගෙන රෑයක් දාවලාක් නෑතුව පෝස්ට් දාන්නෙ???
මොනාද උන්ට හම්බෙන කෙංගෙඩිය මෙතෙන ගීත විචාර , නිදාන කතා දෑම්ම කියල...????
ඔය යාලුව කියන රෑ ඉරපාන මමත් අහනව.. ඒත් ඒක හා මේක අතර සම්බන්දය මට තේරෙන්නෙ නෑ..
දෙයක් කියන්න කලින්, චෝදනාවක් කරන්න කලින් දෙතුන් පාරක් සිතාබලන්න ..
එක්දිනක් මගේ ඉල්ලීමකට සසිලිට් සහෝදරය ගීතක විචාරය දාද්දි රෑ 2.00ත් පහු වුනා.. එහෙම කරන කෙනාටයි යාලු උබ ඔය ආර්තමාර්ත කමිය කියල කියල තියෙන්නෙ???
කරුනා කරල ඔය චෝදනාව ඉල්ලා අස්කරගනින්.. නෑත්නම් වෙන්නෙ මෙතෙන අලුතෙන් ගීතයක් වෑටෙනකම් බලන් ඉන්න අපි වගේ අයට ලොකු අසාදාරනයක්..
සලිට් සහෝදරය ඔබට දෙයක් කියන්නම්.. පල ඈති රුකට ගල් ගසනා බවත්, බල්ලෙක් බිරුවාට කන්දක් පහත් නොවන බවත් සිහියටගෙන මේ නූල දිගටන කරගෙන යමු.. අපි (උබ දන්නවානෙ අපි කිවූවෙ කවුද කියලා) හෑම දාම ඔබත් එක්ක ඉන්නව...
අලුතින් ආපු කෙනෙක් කරපු පදනමල් නෑති චෝදානාවක් නිසා එලකීරිය තුල සිටින සියලුම දේනාට අසාදාරනයක් කරන්න එපා කියල ඔබගෙන් ඉතාමත් ආදරය්න් ගෞරවය්න් ඉලාසිටිනව