එලම කොල්ලෙක්....? ලොකු අයියට වැරදුනාවත්ද![]()



අහ්හ් මගේ මුණුපුරා ඇවිල්ලා !! තැන්ක් යූ !!![]()
තරි අංකල්.... මොකද අද පෙත්ත ගත්තේ නැද්ද.....??
තරි අංකල්ගේ වයසේ ලමයි Sun Boy ට ඉන්න නම්, ඌට අම්මාගේ බඩට එන්නත් කලින්ම කසාද බැදලා ඉන්න වෙයි......
අයියෝ තරි අංකල්..... කොහෙද ඉස්කෝලෙ ගියේ.......
මේවා අක්කා දැක්කොත් එහෙම, අනිවා ඩෙෆා කියයි, හොද වෙලාවට, තරි අංකල්ගේ ඉස්කෝලෙට පොඩි එකාව දාගන්න බැරි වුනේ කියලා.........!!
![]()




නෑ නෑ ඔයා හිතන ප්ලේස් එකේ නෙවේ.......
![]()


ඒක තමයි බං.. මේ අවුරුදු 20ක් පරන ඒවත් ම්උන් 17, 18 කියල කියන්නේ.. මට දැන් හිතිලා තියෙන්නේ විවා එකකට යන්න..![]()
.. විවා වලට යනවනම් ඔටෝ එකකට පලයන් !! 
Happy Birth Day Uncle![]()
තෑන්ක් යූ !!1 
ඊයා......
පෙනේද මුගෙ තියෙන නාකි විසේ!!!!
මුණුපුරා කියලා මාව ළඟට ගන්න!!!
ඒවා කොහෙද මාත් එක්ක.....
වල් සමනලයා......

ඊයා......
පෙනේද මුගෙ තියෙන නාකි විසේ!!!!
මුණුපුරා කියලා මාව ළඟට ගන්න!!!
ඒවා කොහෙද මාත් එක්ක.....
වල් සමනලයා......

තොට මම කිව්වා කියල හිතා ගනින් !!කාටද යකෝ 45 උඹේ මාමන්ඩිටද ?
කොස්සෙන් කන්නේ මමද උඹද ? බත් පැකට් එකකට උඹේ කනට ගහන සද්දේ මට එදා අහුනනේ ?
අනික් එක මම උඹට දෙන්නම් ජම්බු කිව්වද ? ඕක කියන්නේ අර අබ්බගාත පූසව තියන් හූනෝ අල්ලන ජම්බු පාලනේ බන් ?
තොපිල වගේ හරක් රැලක් එක්ක ඉන්න මට සුබ පතන්න ඕන තමා !!එනිවේ තෑන්ක්ස් ලැගෝ !!
![]()


උඹ අනික් එකා... මඩක් කොතනද උඹ එතන !!තෑන්ක්ස් ගමයෝ !!
![]()


තෝව ලෝකේ ගැට්ටෙන් වැටියන් !!තෑන්ක් යූ !!1
පුළුටු ගඳ උඹ ලඟත් ලාවට එනවා !!![]()




