HappY BirthdaY !!

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අහ්හ් මගේ මුණුපුරා ඇවිල්ලා !! තැන්ක් යූ !! :cool:


    ඊයා......

    පෙනේද මුගෙ තියෙන නාකි විසේ!!!!

    මුණුපුරා කියලා මාව ළඟට ගන්න!!!

    ඒවා කොහෙද මාත් එක්ක.....

    වල් සමනලයා......

     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::frown: තරි අංකල්.... මොකද අද පෙත්ත ගත්තේ නැද්ද.....?? :rofl: තරි අංකල්ගේ වයසේ ලමයි Sun Boy ට ඉන්න නම්, ඌට අම්මාගේ බඩට එන්නත් කලින්ම කසාද බැදලා ඉන්න වෙයි...... :lol: අයියෝ තරි අංකල්..... කොහෙද ඉස්කෝලෙ ගියේ....... :lol: මේවා අක්කා දැක්කොත් එහෙම, අනිවා ඩෙෆා කියයි, හොද වෙලාවට, තරි අංකල්ගේ ඉස්කෝලෙට පොඩි එකාව දාගන්න බැරි වුනේ කියලා.........!! :lol::lol:

    :lol::lol::lol::lol:

    :shocked::shocked: නෑ නෑ ඔයා හිතන ප්ලේස් එකේ නෙවේ....... :no::no:

    :shocked::shocked:
     

    Street Fighter

    Well-known member
  • birthday-uncle_2.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    ඒක තමයි බං.. මේ අවුරුදු 20ක් පරන ඒවත් ම්උන් 17, 18 කියල කියන්නේ.. මට දැන් හිතිලා තියෙන්නේ විවා එකකට යන්න.. :oo:

    කියල වැඩක් නෑ බන් :baffled: .. විවා වලට යනවනම් ඔටෝ එකකට පලයන් !! :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Happy Birth Day Uncle :rofl::rofl::P

    තෝව ලෝකේ ගැට්ටෙන් වැටියන් !! :angry: තෑන්ක් යූ !!1 :D



    ඊයා......

    පෙනේද මුගෙ තියෙන නාකි විසේ!!!!

    මුණුපුරා කියලා මාව ළඟට ගන්න!!!

    ඒවා කොහෙද මාත් එක්ක.....

    වල් සමනලයා......


    පුළුටු ගඳ උඹ ලඟත් ලාවට එනවා !! :baffled:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    තොට මම කිව්වා කියල හිතා ගනින් !! :frown: කාටද යකෝ 45 උඹේ මාමන්ඩිටද ? :growl::angry: කොස්සෙන් කන්නේ මමද උඹද ? බත් පැකට් එකකට උඹේ කනට ගහන සද්දේ මට එදා අහුනනේ ? :shocked: අනික් එක මම උඹට දෙන්නම් ජම්බු කිව්වද ? ඕක කියන්නේ අර අබ්බගාත පූසව තියන් හූනෝ අල්ලන ජම්බු පාලනේ බන් ? :lol:

    තොපිල වගේ හරක් රැලක් එක්ක ඉන්න මට සුබ පතන්න ඕන තමා !! :( එනිවේ තෑන්ක්ස් ලැගෝ !! ;)

    :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Ada Uncle ta gedarin kama dilath na...... Kaden kala tiyenne.....aiyo.......pora sure ekatama Last nyt naughty wadak karanna athi ada birthday eka nisa.......muta poddak ada ra wenakan iwasanna bari unane balapan ithin:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ...
    හැපි ර්ත් ඩේ ක් වේවා.......!!!!!!!!
    පාටිය සදහා අපි හෙට දින බත්තරමුල්ල ස්ප්ලෑෂ් එකේ දි හමුවෙමු නේද??????????????;)