royal thomiyan waliyak..... breaking news.

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    කොළඹ රාජකීය කණ්ඩායම සහ ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අතර පැවති වාර්ෂික එක්දින තරගයෙන් පසුව ගැටුමක් හටගෙන තිබේ.

    තරගය පැවැත්වුයේ කොළඹ එස්.එස්.සී. පිටියේදීය.

    මෙම තරගයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 113 කින් ජය ගත්තේය.

    තරගය නිම වීමෙන් පසුව මෙම ගැටුම හටගෙන තිබේ.
    :no::no::no:
     
    • Like
    Reactions: gayendra9*9

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපරාදේ වියදම් කරල මැච් තියන්නෙ, රෙස්ලින් ගේම් එකක් තිබ්බනම් එක පාරම ඉවරයි :lol:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    oka kiyannath deyakda ban ithin :P......oka breaking news nemei...future news walatath daathahaki....:rolleyes:
     

    අපරාදේ වියදම් කරල මැච් තියන්නෙ, රෙස්ලින් ගේම් එකක් තිබ්බනම් එක පාරම ඉවරයි :lol:

    oka kiyannath deyakda ban ithin :P......oka breaking news nemei...future news walatath daathahaki....:rolleyes:

    harak pataw :angry:
    man dakka news wala.
    school yanawa unata samahara unta beela hita ganna pana na.
    kalakanni. :angry:

    දැන් තව ටිකකින් මොකෙක් හරි ඇවිත්
    අපි කට්ටිය ගොඩයෝ අපේ ඉස්කෝලවල බිග් මැච් තිබුනේ නැහැ
    කියල ගොන් ආතල් එකක් දුන්නොත් මම පුදුම වෙන්නේ නැහැ
    :lol::lol::lol:;)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පිස්සු පුසා;12323565 said:
    දැන් තව ටිකකින් මොකෙක් හරි ඇවිත්
    අපි කට්ටිය ගොඩයෝ අපේ ඉස්කෝලවල බිග් මැච් තිබුනේ නැහැ
    කියල ගොන් ආතල් එකක් දුන්නොත් මම පුදුම වෙන්නේ නැහැ
    :lol::lol::lol:;)
    sirawata.
    unta waradi penne na ne.
    :angry:
     
    reputation_balance.gif
    royal thomiyan... 03-17-2012 09:05 PM well said machan rep+5

    :(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    කට්ටිය උගත් ඇති,නමුත් බුද්ධිමත් නැත,එයයි හෙතුව