|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    \\

    මට අවුල් බන් ...අද එයා කෝල් කරා..ඇඩුවා.. නම්බර් එක මාරු කරන්න එපා කිව්වා..මම තිබ්බා .දුක හිතුන් න්ඈ වගේ ..මම මේක නැවැත්තුවා ..නැත්තම් මට පරණ දේවල් එක්ක රණ්ඩු වෙලා එයා පව් ... අද මහ ජරා දවසක් බන් .. අහන කියන දෙයක් වත් මතක නෑ..එයා ඇහුවා දැන් මේ වෙලාවේ එයා කරපු වැරැද්ද මොකක් ද කියලා... එපා වෙලා ඉන්නේ බන්


    දැන් ඉතින් ඉස්සර වගේම දුකට බීපන්!!!!!
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    thank-you009.gif



    ආආ.....ඔය එන්නේ......
    :rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12318967 said:
    එල.... මම එන්නම්... දැනට කොහේ හරි රිංගලා හිටු මම එනකන් !! :lol::lol:
    කොහොමද අද දවසෙ ෆන් එක
    මරු නේද
    රාගමින් පටන් ගෙන
    කොටුව හරහා ඔඩෙල් වෙළද සැළ
    ඉන් පසු අරුත් එක්ක ආතල් එකේ මහසෙන් දැහැන වෙත
    අවසානයේ නැවත නිවස බලා
    එතකොට ආර්ථික ශුභ සාධන ප්‍රතිවිපාක හට ගන්නවා නේ :sorry::sorry::sorry:
    :eek::eek::eek::eek:

    ඔව් ඒකට විකල්ප විසදුමක් දෙන්න පුළුවන් හැබැයි මොකද කියන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බබාගේ කුළුඳුල් තුන්වෙනි Love එකත් ඉවරයිද ඒ කියන්නේ....???
    පලවෙනි එකෙන් පස්සේ දෙකම Short Time Love නේද ගියේ...???

    :nerd: :nerd: :nerd: :nerd: :nerd:


    ඒක තමයි පළවෙනි ආදරේ තරම්
    අනිකුත් ආදර සම්බන්ධ කම් ශක්තිමත් උනේ නෑ
    ඒත් අවසානයේ අති ශක්තිමත් ආදර සම්බන්ධයක් ගොඩ නැගුව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ ඔව්..මාත් දැකලා තියෙනවා ඔහොම කෙල්ලන්ව.
    ආදරේ කරන කෙනා විශ්වාස නම් යාලුවො නිසා කවදාවත්ම
    ප්‍රශ්න ඇති කර ගන්න ඕන නැහැ..
    :angry::angry::angry:
    ඇත්ත තමයි පොඩි නංගි
     
    Status
    Not open for further replies.