\\
මට අවුල් බන් ...අද එයා කෝල් කරා..ඇඩුවා.. නම්බර් එක මාරු කරන්න එපා කිව්වා..මම තිබ්බා .දුක හිතුන් න්ඈ වගේ ..මම මේක නැවැත්තුවා ..නැත්තම් මට පරණ දේවල් එක්ක රණ්ඩු වෙලා එයා පව් ... අද මහ ජරා දවසක් බන් .. අහන කියන දෙයක් වත් මතක නෑ..එයා ඇහුවා දැන් මේ වෙලාවේ එයා කරපු වැරැද්ද මොකක් ද කියලා... එපා වෙලා ඉන්නේ බන්
Oyaa moko mata eki meki kiyanne...


ah mamath mallila set ekama dakala tiyenne
honde


kanthawanta garu karanna danne nathi ekek.
හා බන්!!!
ආයේ කියන්නෑ හොඳේ......

වැඩ්ඩා;12318967 said:එල.... මම එන්නම්... දැනට කොහේ හරි රිංගලා හිටු මම එනකන් !!
කොහොමද අද දවසෙ ෆන් එකඑතකොට ආර්ථික ශුභ සාධන ප්රතිවිපාක හට ගන්නවා නේ
මරු නේද
රාගමින් පටන් ගෙන
කොටුව හරහා ඔඩෙල් වෙළද සැළ
ඉන් පසු අරුත් එක්ක ආතල් එකේ මහසෙන් දැහැන වෙත
අවසානයේ නැවත නිවස බලා
![]()
![]()
muka uba edit karala neda?ඔව් ඒකට විකල්ප විසදුමක් දෙන්න පුළුවන් හැබැයි මොකද කියන්නෙ

බබාගේ කුළුඳුල් තුන්වෙනි Love එකත් ඉවරයිද ඒ කියන්නේ....???
පලවෙනි එකෙන් පස්සේ දෙකම Short Time Love නේද ගියේ...???
![]()
![]()
![]()
![]()
හෙටත් එන්න වෙන එකක් නෑ




ඔව් හොඳට නම් කලා..
ඒත් ටිකක් විතර පොඩි බයක් තියෙනවා..
අපෝ ඔව්..මාත් දැකලා තියෙනවා ඔහොම කෙල්ලන්ව.
ආදරේ කරන කෙනා විශ්වාස නම් යාලුවො නිසා කවදාවත්ම
ප්රශ්න ඇති කර ගන්න ඕන නැහැ..
පුහ්!!!!!! අපි නොදන්න තොගෙ ඉලව්!!!!!
kanthawanta garu karanna danne nathi ekek.
![]()
බබා මේවා කටින්ද මන්දා කියන්නෙ!!!!!
ඒත් අවසානයේ අති ශක්තිමත් ආදර සම්බන්ධයක් ගොඩ නැගුව
[/CENTER]




monawa ahagannada aththane kiyanne.
අනේ මේ උඹ මගෙන් අහගන්න හදන්න එපා!!!!!
