|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

shitspace

Member
Mar 16, 2012
57
4
0
mata therena hatiyata kella pita gihin wage.


ඔව් ඒ වගේ තමය්......... මාව බොරු කරලා ඇන්දුවා..එක පාරක් නම් ශේප්...ගොඩ පාරක් ..හිත හදාගන්න ගන්න ඒකමය් කරේ ..අන්තිමට පරණ උන් එක්ක සෙට් වෙලා ...ඒක වැඩි උනු නිසා...මට මගේ හිත හදාගන්න එක බැරි වෙලා මම බොන්න ගත්තා...එයා විසින්ම මාව එපා කෙරෙව්වා..ඒවා එයා තේරුම් ගත්තේ නැති උනත් මම එයාට ආදරේ වගේම තරහත් තියන නිසා..මම බොන්න ගත්තා..පස්සේ එයා මාව අත ඇරියා...ඒත් මගේ හිතේ පොඩි විශ්වාසයක් තිබ්බා..මම වෙන්න ඇති අන්තිමට හරි හම්බඋනු එයාගේ ආදරේ .... එයා මගෙන් පස්සේ හැදෙය් කියලා..එහෙම නෑ ..එයා අපහු වෙන කෙනෙක් ට සෙට් උනා..ආදරේ නැතත්..හම්බ වෙලා..කතා කරා..අය් ලව් යූ කියකා එහෙම තිබ්බා...ඒවා අපහු ඔක්කොම අත ඇරලා අපහු සෙට් උනත් ....මට දැන් ඒවා අමතක කරන්නම බෑ බන්...එයා කියන දේවල් බය්ලා වෙන්න වැඩි වෙලාවක් යන් නෑ ...මොකද එයා මාව හම්බ උනාට පස්සේත් ඒක ඔප්පු කරා...එයා දැන් කියනවා මම නැතුව ඉන්න බෑ කියලා ..කලිනුත් කියලාය් වෙන කොල්ලෙක් ට අය් ලව් යූ කිව්වේ ..ඉතින් අවෘදු 2 3 ක් ක්අරා නම් 4වෙන අවුරුද්දත් ඒක වෙන්න පුලුවන් කියලා..මම අමාරුවෙන් ආදරේ නිසාම හිටියට මට ප්‍රශ්ණ එනවා..මතක් වෙනවා..ඒ වෙලාවට එයාත් ආදරේ බලාපොරොත්තු වෙනවා...එයාගේ හැමදේම එහෙමය් පවුලේ අය පවා ජීවත් වෙන්නේ හන්ගන්..හැමෝටම හොද අවවාද දෙනවා..එයාත් හිතනවා..එයා හරි කියලා...හිතා ගන්න බෑ ..ඒත් අමතක කරන්නත් බෑ ... මට එයාට දුක් දෙන්න බැරි නිසා තමය් මේ වෙලාවේ මම අය්න් කරේ ..මට එයා හිටියටත් නැතත් මට එකය.මම කොහොමත් ඉන්නේ ඒ මතකයන් එක්ක ඒ උනාට එහෙම කියලා මට හිතුනා අනිත් කෙනාට දුක් දෙන්න ඕන නෑ කියලා..මම කිව්වා..කවදා හරි හිටියොත් ජීවත් වෙලා..එයා කැමති නම් බදින්නම් කියලා..මට එයා වගේ වෙන කාගවටවත් යන්න ඕන වෙන් නෑ..ඒ නිසා අපි වෙන් උනා...මම කතාව කෙටියෙන් ම කිව්වා... *අනිත් එක මම බොනවා...මම පොඩ්ඩක් හරි ඒ වෙලාවට තමය් ඒ දේවල් අමතක කරලා මගේ ජීවිතේ විදින්නේ..ඉතින් මම ඒවා නතර කරන්නත් බෑ ...ඒවත් ප්‍රශ්ණ .. ඒ හැමදේම හිතලා ...මම අය්න් උනා..
 
Last edited:
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
මගෙ රත්තරන් හෙලේනා......
මගෙ රත්තරන් හෙලේනා......



ආ..ආ.....මේ එහෙම කිව්වට වරදවා තේරුම් ගන්න එපා!!!!
සුරංගනාවි මගෙ නෙමේ!!!!

:P:P
කට බොරු කිව්වත් දිව බොරු නොකියයි !@!! :D:D:yes::yes:
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
මගෙ රත්තරන් හෙලේනා......
මගෙ රත්තරන් හෙලේනා......



ආ..ආ.....මේ එහෙම කිව්වට වරදවා තේරුම් ගන්න එපා!!!!
සුරංගනාවි මගෙ නෙමේ!!!!

:P:P
කට බොරු කිව්වත් දිව බොරු නොකියයි !@!! :D:D:yes::yes:
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
ඔව් ඒකට විකල්ප විසදුමක් දෙන්න පුළුවන් හැබැයි මොකද කියන්නෙ

අප්පට මම ගෙදර ගියේ නැහැ බන්... බස් නැති උනා.... මම කදානේ ගියා...
අප්පෝ තාම මුලු ඇගම රිදෙනවා ඇවිදල... දැන් තමා ගෙදර ආවේ..
:lol::lol:
 
Status
Not open for further replies.