මචන් ඔය ක්‍රමය හරි හැබෑයි ඔහොම සෙට් වෙන කෙල්ලෝ සිරා ලව් කරන්නේ නැ.ඔය විදියටම වෙන කොල්ලෙක් නම්බර් එක දුන්නොත් ඌත් එක්කත් සෙට් වෙනවා.
ඔය ජාතියේ කෙල්ලෝ ඕන තරම් සෙට් වෙලා තියෙනවා
නමුත් සිරා ලව් කරපු කෙල්ලෝ දෙන්නයි හම්බුනේ...
![]()

කෙල්ලෝ උබලගෙන් යාලුවෙන්න අහපු සීන් නැද්ද බන්,මට එහෙම සීන් තියෙනවා![]()

ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං
Padiri Paara

මචන් ඔය ක්‍රමය හරි හැබෑයි ඔහොම සෙට් වෙන කෙල්ලෝ සිරා ලව් කරන්නේ නැ.ඔය විදියටම වෙන කොල්ලෙක් නම්බර් එක දුන්නොත් ඌත් එක්කත් සෙට් වෙනවා.
ඔය ජාතියේ කෙල්ලෝ ඕන තරම් සෙට් වෙලා තියෙනවා
නමුත් සිරා ලව් කරපු කෙල්ලෝ දෙන්නයි හම්බුනේ...
![]()

කියාන්කො මචෝ කතාව???![]()
ela thread 1ka ne ban REP 2+ mulinma... mama nam danata kello 2nai anti virus 1kui karagena yanthamata diwigatagahagena innawa![]()
Balaagena! Anith virus 2 Anti-virus ekata ahu unoth ubawa Quarantine karai 
2යි දෙන්නම අක්කල![]()