ඇයි බන් උගේ කෙල්ල නම් උබ අහන්නේ නෑනේ ඒකී ගැන
ඔව් ඔව් මගේ නෝනා තමා දැන් මොකද ප්රශ්නේ


ඇයි බන් උගේ කෙල්ල නම් උබ අහන්නේ නෑනේ ඒකී ගැන


දැන් නෙමෙයි බන් එදා අර මූ ආවෙ නැති දවසේ... බට් නෝ රිප්ලයි... අනිවා මූ හැක් වෙලා... නංගි එහෙම ඉන්නව දන්නෑ හොදින්... මම මේ සහෝදරකමට අහන්නෙ ඉතින්...![]()



අනේ පව් නංගිට මොනා උනාද දන්නේ නෑ
එදා මන නැඟී එක්ක ලන්ච් එකට යන්න හිටියේ
කොහෙද අර ගොරකය මැරිලා නෑනේ![]()









මගේ අනතුරු ඇඟවීමෙන් පසුව උඹලගේ නවෝද අයිය පලාගොස් ඇත












නවෝද් අයියා..... අපෙ අයියා..
නවෝද් අයියා..... අපෙ අයියා..
නවෝද් අයියා..... අපෙ අයියා..
නවෝද් අයියා..... ගොරක අයියා..![]()

ත්රෙඩ් එක කාල නේ කට්ටිය,ත්රෙඩ් එකට අධාල විහිළු පමණක් කරන්න කට්ටියම වග බලා ගත්තානම් තමා හොඳ,(තව දුරටත් මේක ලස්සනට ගෙනියන්න කැමති අය පමණක් මගේ අවවාදය පිලිගන්න...)


. අඩෝ ICE COLD හිටපන් උඹව මම ඔහේ ඉන්න මුස්ලිම් බුවෙක්ට කියල උස්සල දානවා ඔටුවෝ සුද්ද කර කර ඉන්න 
අය්යෝ ඕව මොනවද සහෝ? මට විහිලු හොදට දිරවනවා. කට්ටිය ජෝක් එකටනේ කියන්නේ කමක් නෑ. අඩෝ ICE COLD හිටපන් උඹව මම ඔහේ ඉන්න මුස්ලිම් බුවෙක්ට කියල උස්සල දානවා ඔටුවෝ සුද්ද කර කර ඉන්න
![]()



පල පල ජිල්බුවා යන්න
කෝ යකෝ අද පටි රෝල්?
බොට අදත් සති අන්තේද?![]()




පටි රෝල් මම ඔක්කොටම PM කරා උඹට කරේ නෑ මොකද උඹට මම කැමති නැති හින්ද![]()

ඕකට දෙන්න එපා
පටි රෝල් මම ඔක්කොටම PM කරා උඹට කරේ නෑ මොකද උඹට මම කැමති නැති හින්ද![]()


අනේ උඹ හොඳ එකානේ මටත් එවපන්කෝ![]()


අහල බලපන් අනික් උන්ගෙන් සෙට් එකටම අද උදේ හම්බ වෙලා උඹට තමා හම්බ වෙලා නැත්තේ![]()
