මම ඔය ගේම් එක ගහලා නැහැ මත පුලුවන්නම් කියන්න ඔය කතාව
මොකද්ද කිලා දැන් ගහනවානම් ගේම් එක මන් 1ස්ට් එකේ ඉදලා
පටන් ගන්න ඔනද නැත්තම් මැදන් හරියෙන් පටන් ගන්න ඔනද....
මේ ගේම් එක්ක මන් අහලා තියනවා ගොඩක් අය මේ ගේම් එක
ගහනවා එත් මන් සෙල්ලම් කරලා නැහැ...
මට මෙ විඩියෝ එක දැක්කම ආස හිතුනා ගේම් එක ගහන්න
පුලුවන්නම් මට කියන්න කොමද මේ ගෙම් එක සෙල්ලම් කරන්න
තියෙන්නේ කිලා මන් අදම ඩවුන්ලොඩ් දානවා මේක....