Sorry...sorry machan....English poetry is also a dimension of English literature...මේකේ කියල තියෙන නීති ටික ට අනුව වැඩ කරමුද? මේක මට නෙවෙයි, අනිත් අය වෙනුවෙන්. එක්කෙනෙක් මේක සවුත්තු කරොත් කාටවත් එපා වෙයි. ඉංග්රීසි ටිකක් ඉගෙන ගන්න විතරයි. ඔයා කවි ගැන ත්රෙඩ් එකක් දාන්න මමත් දන්න දෙයක් කියන්නම්.
Not that I loved poetry less, but that I want this thead for English Language more

ok...lets focus on language for the time being..we can focus on poetry later...


