කාමුක කේන්දර - උදාහරණ සහිතයි

shaniomesha

Member
Jul 16, 2011
207
22
0
පට්ට බොරු නේ බන්. එකෙක් කිව්වා පට්ට සෙක්සි කියල. කෝ මොන සෙක්සියක් වත් නෑ. තව එකෙක් කිව්වා පතිවත රකිනවා , සෑහෙන්න ස්වාමි බක්තිය තියෙන කෙනෙක් කියල. යකෝ මෙච්චර කාමුක වෙලා එහෙම වෙන්නත් පුළුවන් ද . :) ඔය දෙකෙන් එකක් වත් ඇත්ත නෙවේ දැනට
 

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ සීන් ඇත්තද බන්? මගෙ කෙල්ලගෙ ලග්නෙ වෘෂභ. නැකත අද වෙලත් කිස් එකක් ගන්ඩත් මැරෙන්ඩ ඕනිනෙ.... :( :(

    :lol::lol::lol::lol: කෙල්ලට kiss දෙන්න උබ අකමැති බව පෙන්නපන්.... වැඩි කල් යන්න කලින් කෙල්ල උබ එපා කියද්දීත් උබව kiss කරයි. කෙල්ලෝ කියන්නේ එහෙම ජාතියක් බං. හැබැයි මේක හරියන්නනම් කෙල්ල උබට පන ඇරලා ආදරේ කරන්න ඔනේ සහ කෙල්ල උබ ගැන ලොකු විශ්වශයකින් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ...
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83



    හහ් හා මම ලඟදි නටපු හොඳ නාඩගමක් තියෙනව.වෙලාවක ඕන්නම් ලියල දාන්නම්.එසේ මේසේ නාඩගමක් නෙමේ. :D:love::D







    දෙපාරක් හිතන්නැතුව දාපන් කෝ :P:P:P:P අපිත් ආසයි දැන ගන්න ගුරැන්නාන්සෙගේ වැඩ :P:rofl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mage sikuru 4...guru 11 kataka laggne...7 mukuth na...:yes::yes: matath mona hari kiyanna...........pls
    කටකෙන් 4 තුලාවයි.තුලාවට සිකුරු ස්ව්ක්ෂේත්‍රයි එමෙන්ම දිග්බලයි.හතර වැන්නාධිපති 4 සිටීමත් එය කටකයට 11 වැන්නාධිපතියා වීමත් හේතුකොට ගෙන ඔබට ගේදොර ඉඩ කඩම් යාන වාහන පරිහරණය කිරීම සහ උසස් තත්වයේ රැකියාවක් කිරීමට භාග්‍ය පවතී.ප්‍රේම සම්බන්ධතා යෙදීමට බොහෝ විට ඉඩ ඇත.ධනයෙන් ආධ්‍ය වීමට හොඳ පිහිටීමකි.:love:
     

    Peththappu

    Member
    Jan 10, 2012
    66
    2
    0
    කටකෙන් 4 තුලාවයි.තුලාවට සිකුරු ස්ව්ක්ෂේත්‍රයි එමෙන්ම දිග්බලයි.හතර වැන්නාධිපති 4 සිටීමත් එය කටකයට 11 වැන්නාධිපතියා වීමත් හේතුකොට ගෙන ඔබට ගේදොර ඉඩ කඩම් යාන වාහන පරිහරණය කිරීම සහ උසස් තත්වයේ රැකියාවක් කිරීමට භාග්‍ය පවතී.ප්‍රේම සම්බන්ධතා යෙදීමට බොහෝ විට ඉඩ ඇත.ධනයෙන් ආධ්‍ය වීමට හොඳ පිහිටීමකි.:love:

    oyata ohoma pin...man mage hadahana balaganna oyata meg akak damma eth bari unane,...me tika kiwwa akath oyata godak pin.isthuthi.....digu gamanak yanna sakthiya wasanwa labewa pathanawa...budu saranai....:yes::yes::yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    kello badu wenne oya kehemmal nisa nemei R thika prashna nisa

    ඔව් වෙන්ඩ පුලුවන්.ඒකට හුඟක් බලපාන්නේ රාහු මහ දශා අතුරු දශා.ගණිකා වෘතිය හා සම්බන්ධ කවුරු හරි දන්න අය ඉන්නව නම් හොයල බලන්ඩ.ජීවින මාර්ගය මේ වගේ පැතිවලට යොමු කරන්නේ බොහෝ දුරට රාහු විත්තිය බලපුවම තේරේවි.

    අහ පව්සි අය්යා :P
    මට පොඩි වැඩක් තියෙනවා :dull: අහන්න ද මම:dull:
    මොනව අහන්ඩද දන්නේ නෑ බටර් පාර ගෑවේ:rofl:.හා අහමුකෝ බලන්ඩ:P