ELAKIRI MIN MADURA

nuwan755

Active member
  • Dec 8, 2008
    605
    47
    28
    Maath kandy machan,,:yes: maalu tikak aduwata ganna gampola spot eka hodai ne ban.. Ara Dilrukshi da mokaddo eke adui ne
     

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    nilushika buns
    ow eke ganan aduy ita podak eha tawa kadayk tiynwa eketh aduy
    fishco eken tank ekta kiyk iluwda oke patta ganan bun

    tank ekatai wahaletai 15000 k qwa ban,, :baffled: dan hama thanama ganan ban,, balala balala epa wela thamai meka gaththe.. stand eka man adurana thanakin karaganne, ekata 4000 k illawa,, ekanam laabai
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    fish-tank-filter-water-pump-01.jpg


    ela bun maru
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මේ seller ගෙ සමහර item free sample හැටියට දෙනවා :yes:
    http://www.ebay.com/sch/tinybearshop/m.html?_nkw=&_armrs=1&_from=&_ipg=25&_trksid=p3686
    ගන්න ඕන කස්ටිය sellerට pm එකක් දාන්න එතකොට වඩේ කරන හැටි කියයි ;)
    මම හිතනවා මේ ත්‍රෙඩ් එකේ ඉන්න අයට මේ item එක ගොඩක් වැදගත් වෙයි කියලා :yes:

    untitle333d.jpg

    http://www.ebay.com/itm/Water-Tank-...ltDomain_0&hash=item33739a5d47#ht_1052wt_1037
    මේක ලංකාවට shipping නෑ සෙලර්ට කිව්වොත් මොකක්හරි කරගන්න පුලුවන් වෙයි.. මොකද http://www.ebay.com/itm/22097801274...X:IT&_trksid=p3984.m1497.l2649#ht_1420wt_1037 මේක ට shipping තියෙනවා :yes:
    මේ තියෙන්නෙ මට මේකෙ free sample එකක් ඕනෙ කිව්වම seller එවපු pm එක :D

    "for the free sample, please place order on this auction, after you buy the item please dont pay for it. leave me a 5 start postive feedback , I will mark the item as payment received as soon as feedback received and will post the item as free sample for you. many thanks for your business again"

    හැබයි මම මේක මෙතන දැම්ම කියල උබල එකපාරටම කරන්න යන්න එපා.. sellerට කියල වැඩේ කරන්න :D
     
    Last edited: