දවසක් එයා කිව්වා මට ඔයාව තනියම හම්බෙන්න ඕන.මට ප්රශ්නයක් කියලා.
මාත් ඉතින් අර අයිය කාරය යනකම් ඉදලා එයාව හම්බුනා.
පස්සේ අපි කැෆේ එකකකට ගියා ඩ්රින්ක් එකක් බොන්න.
එතනදි මෙයා කිව්වවා අර අයියා එයාට ලොකු කරදරයක් කියලා.
අඩන්න වගෙත් අවා.
මට මාරම දුකක් දැනුනා.
පස්සෙ මෙයා කිව්ව එකෙන් බෙරෙන්න උදව් කරන්න පුලුවන්ද කියලා
මන් කිව්වා පුලුවන් උදව්වක්නම් අනිවර්යෙන් කරන්නම් කියලා
මෙයා ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා කිව්ව මෙයාගෙ බෝයි ෆ්රෙන්ඩ් වගේ ඉන්න පුලුවන්ද කියලා
ඇත්තම කිව්වොත් මාව හොල්මන් උනා එක පාර එක ඇහුනහම.
![]()
ඔයත් එයාට කැමැත්තෙන් නේද හිටියේ...


















BTW Nice HEADSHOT!!!!!