|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    දවසක් එයා කිව්වා මට ඔයාව තනියම හම්බෙන්න ඕන.මට ප්‍රශ්නයක් කියලා.
    මාත් ඉතින් අර අයිය කාරය යනකම් ඉදලා එයාව හම්බුනා.
    පස්සේ අපි කැෆේ එකකකට ගියා ඩ්‍රින්ක් එකක් බොන්න.
    එතනදි මෙයා කිව්වවා අර අයියා එයාට ලොකු කරදරයක් කියලා.
    අඩන්න වගෙත් අවා.
    මට මාරම දුකක් දැනුනා.
    :(


    පස්සෙ මෙයා කිව්ව එකෙන් බෙරෙන්න උදව් කරන්න පුලුවන්ද කියලා
    මන් කිව්වා පුලුවන් උදව්වක්නම් අනිවර්යෙන් කරන්නම් කියලා
    මෙයා ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා කිව්ව මෙයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ ඉන්න පුලුවන්ද කියලා
    ඇත්තම කිව්වොත් මාව හොල්මන් උනා එක පාර එක ඇහුනහම.

    :shocked:

    ඔයත් එයාට කැමැත්තෙන් නේද හිටියේ...
    :D:D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ane ara weyangoda train accident unu lamayage video eka dakka..hama welawema eka matak wenawa..okkomath hari e lamaya katath karanawa..kochchra wedawak danenna ethida..mata nam sansarema epa una..kisima kenekuta ehema wipatak wenna epa dewiyane..e lamayage demawpiyan meka dakkama kohoma dara gannada
    oke pattaquality video ekak ada ape office ekek ekek genawa
    winadi 20k wagea digayi
    balanna amaarui harima kaalakanni wedak ne wela thiyenne
    katawath ohoma wenna epa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    thiyanawanam diyanko koheta hari upload karala :dull:
    චී මචන් මොන අවලම් වැඩක්ද ඒ
    ඒ ගෙදර කවුරු හරි දැක්කොත් මොකද වෙන්නෙ
    ඕක දකින දකින වාරයක් පාසා දුක වැඩි වේවි
    චී මචන් අවලම් ක්‍රියාවක් කරන එක යුතු නෑ
    පව් නේ
    මගේ එකවුන්ට් එකට කෙලව ගන්නෙ මොකටද නිකන්
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12353976 said:
    ගනන්නේ බන්.... ලක්ෂ තුනක් විතර වෙයි :sorry::sorry:



    ඔන්න ඉතින් ගොන්කම!!!!!!!

    යකෝ ඉස්සෙල්ලා සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ෆොටෝ ගන්න පුරුදු වෙයන්!!!

    DSLR අරගෙන, තව ඒවාට හරියන්න Lenses එහෙමත් ගත්තම උඹ හෙන වැඩ්ඩා කියලද හිතන්නෙ!!!!

    තෝ වගේ හල්ප මෝඩයෙක් නෑ එහෙනං මේ නූල පුරාවටම.....

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love:
    ඔබ ආදරේ කරන.......... ඇය .....( පෙම්වතිය )

    01) කෙතරම් ප්‍රශ්න තිබුනත් ඇය බොහොම සංවේදී .පුංචි දේටත් ඇස් වල කඳුළු පුරව ගනියි..


    02) ඔබ ළඟ හුරතල් වන ඇය ජිවිතයේ ප්‍රශ්න වලට නොසැලී මුහුණ දෙයි..


    03) ඔබ ළඟ සිටින විට ඇය ඇයගේ බත් පිඬ පවා ඔබට දී සතුටක් ලබයි..


    04) මුදල් අත මිට නොඋවත් හැකිතාක් ඔබගේ අවශ්‍යතාවල් පිලිබඳ උනන්දු වෙයි..


    05) ඔබ ඇය රිදවූ වත් ඔබේ දෙනෙතට කඳුළු ආ විගස ඇය සියලු දේ පසෙකලා ඔබව සනසයි..

    06) ඔබ මොනාකලත් ඇය ඔබව ගොඩාක් විශ්වාස කරයි..

    07) ඔබේ සිනහව දකින හැම වාරයකම ඇය සතුටු වෙයි..

    08) ඔබට ලෙඩක් හැදුන විටෙක ඔබේ මව මෙන් දුක් වෙයි..

    09) ඔබ ඇයට බහුලව "එපා '' යන වචනය භාවිත කලත් ඇය බහුලව ඔබේ සතුට ගැන සිතා ඔබ සැනසෙන වචන භාවිතා කරයි..

    10) ඔබේ නුගුණ තිබුනද ඇය ඔබේ ගුණ පමණක් පවසයි..

    ..............මෙවන් පෙවතියක් ඔබ ලබා ඇත්නම් වාසනාව ඔබ ළඟයි
    ..............
    :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love:




    Highlight කරන ලද ඒවා හනුමාට අදාල ම නැත!!!
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    චී මචන් මොන අවලම් වැඩක්ද ඒ
    ඒ ගෙදර කවුරු හරි දැක්කොත් මොකද වෙන්නෙ
    ඕක දකින දකින වාරයක් පාසා දුක වැඩි වේවි
    චී මචන් අවලම් ක්‍රියාවක් කරන එක යුතු නෑ
    පව් නේ
    මගේ එකවුන්ට් එකට කෙලව ගන්නෙ මොකටද නිකන්
    e wagema eka thawa kata hari padamak wenna puluwanda?
    anika awalam wada kiyanne owa kata hari dena eka neme.
    issella awalam kiyana wachane theruma danaganin.
    thamange gani iddi wena ganu ekka budiya ganna yanawanam anna eka awalam wadak.
    harak katha kaiyanna epa :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    e wagema eka thawa kata hari padamak wenna puluwanda?
    anika awalam wada kiyanne owa kata hari dena eka neme.
    issella awalam kiyana wachane theruma danaganin.
    thamange gani iddi wena ganu ekka budiya ganna yanawanam anna eka awalam wadak.
    harak katha kaiyanna epa :angry:
    මොනාද බන් මේ කියවන්නෙ
    පිස්සෙක්ද ඒ
    කුජීතයි
     
    Status
    Not open for further replies.