චී මචන් මොන අවලම් වැඩක්ද ඒ
ඒ ගෙදර කවුරු හරි දැක්කොත් මොකද වෙන්නෙ
ඕක දකින දකින වාරයක් පාසා දුක වැඩි වේවි
චී මචන් අවලම් ක්රියාවක් කරන එක යුතු නෑ
පව් නේ
මගේ එකවුන්ට් එකට කෙලව ගන්නෙ මොකටද නිකන්
මොකක්...
එ මොන ගොන් කතාවක්ද කිව්වේ..

ඒ video එක ඉල්ලපු එක අවලම් කතාවක් වෙන්නෙ කොහොම්ද.??
Youtube එකෙත් එහෙම නම් අර දාල තියෙන්නෙ videos දෙක තුනක්ම.
එ මොන ගොන් කතාවක්ද කිව්වේ..

ඒ video එක ඉල්ලපු එක අවලම් කතාවක් වෙන්නෙ කොහොම්ද.??
Youtube එකෙත් එහෙම නම් අර දාල තියෙන්නෙ videos දෙක තුනක්ම.

BTW Nice HEADSHOT!!!!!