|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    චී මචන් මොන අවලම් වැඩක්ද ඒ
    ඒ ගෙදර කවුරු හරි දැක්කොත් මොකද වෙන්නෙ
    ඕක දකින දකින වාරයක් පාසා දුක වැඩි වේවි
    චී මචන් අවලම් ක්‍රියාවක් කරන එක යුතු නෑ
    පව් නේ
    මගේ එකවුන්ට් එකට කෙලව ගන්නෙ මොකටද නිකන්

    මොකක්...
    එ මොන ගොන් කතාවක්ද කිව්වේ..:angry::angry::angry:
    ඒ video එක ඉල්ලපු එක අවලම් කතාවක් වෙන්නෙ කොහොම්ද.??
    ‍Youtube එකෙත් එහෙම නම් අර දාල තියෙන්නෙ videos දෙක තුනක්ම.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    man kiwwa deda waradi.
    uba kiwwa deda waradi kiyana eka methana inna anith aya therum ganiwi :lol:
    මිස්ට තෲත් මොනාද මේ කියන බොරු
    2012 ජනවාරි එලකිරි ඇවිල්ල
    අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
    හෙළා දකිනව
    මූනිකන් මාව දන්න එකෙක් වගේනේ වදන් දෙන්නෙ
    බෙදන් කන්න හදන්න එපා
    ඔන්න හොදේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මිස්ට තෲත් මොනාද මේ කියන බොරු
    2012 ජනවාරි එලකිරි ඇවිල්ල
    අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
    හෙළා දකිනව
    මූනිකන් මාව දන්න එකෙක් වගේනේ වදන් දෙන්නෙ
    බෙදන් කන්න හදන්න එපා
    ඔන්න හොදේ
    mokakda man kala asathya chodanawa?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්...
    එ මොන ගොන් කතාවක්ද කිව්වේ..:angry::angry::angry:
    ඒ video එක ඉල්ලපු එක අවලම් කතාවක් වෙන්නෙ කොහොම්ද.??
    ‍Youtube එකෙත් එහෙම නම් අර දාල තියෙන්නෙ videos දෙක තුනක්ම.
    ඒක තමයි
    එහෙම දාන එක හොද නෑ
    අපිට ඔහොම දෙයක් වෙලා වීඩියෝ කරලා මෙහෙම ඉන්ටනෙට් දැම්මම
    ඔයාට මොකක් හිතේවිද
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මොකක්...
    එ මොන ගොන් කතාවක්ද කිව්වේ..:angry::angry::angry:
    ඒ video එක ඉල්ලපු එක අවලම් කතාවක් වෙන්නෙ කොහොම්ද.??
    ‍Youtube එකෙත් එහෙම නම් අර දාල තියෙන්නෙ videos දෙක තුනක්ම.
    youtube neme.
    meka laga thiyanawa kiwwa eka illuwe.
    eka illapu eka awalam wadaklu :dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒක තමයි
    එහෙම දාන එක හොද නෑ
    අපිට ඔහොම දෙයක් වෙලා වීඩියෝ කරලා මෙහෙම ඉන්ටනෙට් දැම්මම
    ඔයාට මොකක් හිතේවිද
    accident ekaka video ekak illana eka awalam wadak wenne kohomada kiyamuko balanna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mokakda man kala asathya chodanawa?
    උඹ මාව දන්නවද

    මට ගෑණියෙක් ඉන්නව කියල උඹ දන්නෙ කොහොමද
    උඹ මාව කලින් දන්නවද
    මේවට පිළිතුරක් දෙන්න ඉස්සෙල්ලාම


    ඔබ මාව නොදන්නව නම් අරෙහෙම කථාවක් කිව්වෙ මොන පදනම මත පදනම්වද
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹ මාව දන්නවද
    මම
    ගෑණියෙක් ඉන්නව කියල උඹ දන්නෙ කොහොමද
    උඹ මාව කලින් දන්නවද
    මේවට පිළිතුරක් දෙන්න ඉස්සෙල්ලාම


    ඔබ මාව නොදන්නව නම් අරෙහෙම කථාවක් කිව්වෙ මොන පදනම මත පදනම්වද
    issella mage post eka hariyeta kiyewwanam hodai wage.
    oyage danima mata ekenma penawa.
    issella mage post eka hariyata kiyola ennako. :lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    thamange gani iddi wena ganu ekka budiya ganna yanawanam anna eka awalam wadak.
    harak katha kaiyanna epa :angry:





    උඹ මාව දන්නවද

    මට ගෑණියෙක් ඉන්නව කියල උඹ දන්නෙ කොහොමද
    උඹ මාව කලින් දන්නවද








    තමා විසින්ම රෙදි ගලවා ගැනීම!!!!!!

    :rofl::rofl::rofl::rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    accident ekaka video ekak danne athal ekata neme mal baba.
    eka thawa kenekta padamak wenna.
    video danna hoda nathnam 4tos dannath hoda na.
    ela kiri ekema thread kiyak giyada eke 4tos.
    oyath pahath konekin bala ekai waradda.

    ape rate bobayak pipirunahama eke videos pennuwe athal ekata nema.
    arakshawa gana dewarak hithanna kiyala hamotama mathak karanna.
    oya ekata awalam wadak kiwwa ekenma mata oyage thathwe hithaganna puluwan mal baba.
    issella awalam kiyana wachane theruma kagen hari ahala danagena inna.
    budu saranai.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    issella mage post eka hariyeta kiyewwanam hodai wage.
    oyage danima mata ekenma penawa.
    issella mage post eka hariyata kiyola ennako. :lol:
    හරියට කියවල තමයි පෝස්ට් දැම්මෙ මම මගේ පෝස්ට් එහෙමත් කියවල බලන්න හොදට

    man ahanne eka illana ekata awalam wadak kiyala kiyanne kohomada?
    අවලම් වැඩක් යන්නෙන් මම අදහස් කලේ නොහොබිනා ක්‍රියාවක් යන්න බව ඔබේ කුඩා මොලේට වටහා ගනු මැනවි.එය තේරුම් ගැනීමට ඔබට කිසිදු දැනුමක් නොතිබීම ගැන මම කණගටු වෙමි

    2012 ජනවාරි මස එලකිරි පැමිණි මිස්ටර්.ටෲත් හෙවත් ************ මිට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන්න
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    ඔන්න ඉතින් ගොන්කම!!!!!!!

    යකෝ ඉස්සෙල්ලා සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ෆොටෝ ගන්න පුරුදු වෙයන්!!!

    DSLR අරගෙන, තව ඒවාට හරියන්න Lenses එහෙමත් ගත්තම උඹ හෙන වැඩ්ඩා කියලද හිතන්නෙ!!!!

    තෝ වගේ හල්ප මෝඩයෙක් නෑ එහෙනං මේ නූල පුරාවටම.....


    පුරුදු වෙන්න දෙයක් නැහැ බොල................ මම කැමරා අල්ලපු නැති ‍එකෙක් නෙම් මට කැමරාවක් නැහැ කියලා!!!!!!

    දැන් උබ ඔය කියන ඩිජිටල් බිජුවෙන් පුලුවන්ද කොලිටියටම ස්ලෝ මෝෂන් සීන් ගන්න??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12367281 said:
    ඔයාට දෙන්නම් අහංකාර ‍‍දේශපාලුවෙක්ගේ අහංකාර දුවෙකුගේ චරිතයක්!!! මිස්ටර්.ඇත්ත තමා ඔයාගේ සහජ කීකරු නැට්ට වනන BF
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.