|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12368134 said:
    බබා මමත් කැපෙනවා බන්....... ඒන්ජල්ත් නැහැ නේ..........
    බලපන්කෝ මමට දැනුයි මතක් උනේ උබේ හොස්ටින් එක ගැන... ඒක මම හෙට සෙටප් කරලා දෙන්නම්!!!!

    හෙට මම බෙන් ෆුඩ් එකට යනවා මචන් උබත් වරෙන් එනවා නම් 4.30ට වගේ කෑම මං ගානේ බීම කෙල්ලෙක් එනවා ඒකී ගනේ!! උබ වරෙන්කෝ තව කෙල්ලෙක් එනවා බලලා කියහන් ඒකිවත් මට ගැලපෙයිද කියලා....... කොච්චර ඉන්ටර්වීව් කරත් ගැ‍ලපෙන එකක් නැති හැටි!!!!

    එතන ඇවිත් ආ වැඩ්ඩො මෙයා හොදයි බැද ගනින් කියනවා එහෙම නෙමේ උන් දෙන්නා ඉස්සරහා!! මට වහා කන්න වෙයි!!

    මේ මමත් කෙල්ලෙක් එක්කන් එන්නද
    සේරම ඒකි ගානේ ගන්න පුළුවන්
    අවුලක් නැද්ද දන්නෙ නෑ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මැශින් ගන් කිව්වම මෙහෙ අය නම් දනී
    ඔබ දනීදෝ මා නොදනී

    මම නොදනී...............
    චොර නැතුව හොද එකෙක් විතරක් අරන් වරෙන්!!! මොකද මුන් හෙන ඩීසන් කෑලි බන් මාර ඇඩ් එක!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12368185 said:
    මම නොදනී...............
    චොර නැතුව හොද එකෙක් විතරක් අරන් වරෙන්!!! මොකද මුන් හෙන ඩීසන් කෑලි බන් මාර ඇඩ් එක!!!
    මේවත් එහෙමයි
    ඕ.කේ.අයි කෑලී
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මැශින් ගන් කිව්වම මෙහෙ අය නම් දනී
    ඔබ දනීදෝ මා නොදනී
    Machine-Gun.gif
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    aththa thiththai male :lol:

    ඇති යාන්තන් උබටම තේරුනා උබ උණ හපුලුවෙක් කියලා............
    මං ගැන දැන ගන්න ඔනේ නම් මාව අශ්‍රය කරහන්... මල් බබා උනත් දන්නේ නැහැ හරියටම මම කවුද කියලා මම එක එක වෙලාවල් වලට එක එක විදියයි!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12368192 said:
    ඇති යාන්තන් උබටම තේරුනා උබ උණ හපුලුවෙක් කියලා............
    මං ගැන දැන ගන්න ඔනේ නම් මාව අශ්‍රය කරහන්... මල් බබා උනත් දන්නේ නැහැ හරියටම මම කවුද කියලා මම එක එක වෙලාවල් වලට එක එක විදියයි!!
    උඹත් හරි‍යට ඒ ලෙවල් වගේ
    කොයි වෙලේ ලෙවල් ඩිසේබල් වෙනවද දන්නෙ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12368192 said:
    ඇති යාන්තන් උබටම තේරුනා උබ උණ හපුලුවෙක් කියලා............
    මං ගැන දැන ගන්න ඔනේ නම් මාව අශ්‍රය කරහන්... මල් බබා උනත් දන්නේ නැහැ හරියටම මම කවුද කියලා මම එක එක වෙලාවල් වලට එක එක විදියයි!!
    ලාංකා ලංකා පෙම්බර ලංකා
    ලස්සන මගෙ ලංකා

    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ලාංකා ලංකා පෙම්බර ලංකා
    ලස්සන මගෙ ලංකා

    මතක් කරන්න එපා බන්...........
    දැන් ඒකී කෝල් කරලා හා කිව්වොත් හැම මගුලම අත ඇරලා වෙන රටකට ගිහින් ජීවත් වෙනවා!!
    ____________________________________________
    දැන් ඉතින් ඔකත් දාපිය විමලේගේ තෙරෙඩ් එකේ.........

    මට කලින් ආසාවක් තිබ්බේ නැහැ ලක් මාතාවෙන් පිට යන්න හැබැයි ලක්මාතාවේ පය ගහලා ඉන්න පන්ඩිතයෝ ටික දැක්කම යන්න හිතෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12368229 said:

    වැඩ්ඩා;12368247 said:
    මතක් කරන්න එපා බන්...........
    දැන් ඒකී කෝල් කරලා හා කිව්වොත් හැම මගුලම අත ඇරලා වෙන රටකට ගිහින් ජීවත් වෙනවා!!
    ____________________________________________
    දැන් ඉතින් ඔකත් දාපිය විමලේගේ තෙරෙඩ් එකේ.........

    මට කලින් ආසාවක් තිබ්බේ නැහැ ලක් මාතාවෙන් පිට යන්න හැබැයි ලක්මාතාවේ පය ගහලා ඉන්න පන්ඩිතයෝ ටික දැක්කම යන්න හිතෙනවා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.