වැඩ්ඩා;12368134 said:බබා මමත් කැපෙනවා බන්....... ඒන්ජල්ත් නැහැ නේ..........
බලපන්කෝ මමට දැනුයි මතක් උනේ උබේ හොස්ටින් එක ගැන... ඒක මම හෙට සෙටප් කරලා දෙන්නම්!!!!
හෙට මම බෙන් ෆුඩ් එකට යනවා මචන් උබත් වරෙන් එනවා නම් 4.30ට වගේ කෑම මං ගානේ බීම කෙල්ලෙක් එනවා ඒකී ගනේ!! උබ වරෙන්කෝ තව කෙල්ලෙක් එනවා බලලා කියහන් ඒකිවත් මට ගැලපෙයිද කියලා....... කොච්චර ඉන්ටර්වීව් කරත් ගැලපෙන එකක් නැති හැටි!!!!
එතන ඇවිත් ආ වැඩ්ඩො මෙයා හොදයි බැද ගනින් කියනවා එහෙම නෙමේ උන් දෙන්නා ඉස්සරහා!! මට වහා කන්න වෙයි!!
මේ මමත් කෙල්ලෙක් එක්කන් එන්නද
සේරම ඒකි ගානේ ගන්න පුළුවන්
අවුලක් නැද්ද දන්නෙ නෑ


ow ow ehema kiyanna epa.
monawa unath namatane wadda![]()


වැඩ්ඩා;12368163 said:කාවද එක්කන් එන්න හදන්නේ???![]()
මැශින් ගන් කිව්වම මෙහෙ අය නම් දනී
ඔබ දනීදෝ මා නොදනී
වැඩ්ඩා;12368185 said:මම නොදනී...............
චොර නැතුව හොද එකෙක් විතරක් අරන් වරෙන්!!! මොකද මුන් හෙන ඩීසන් කෑලි බන් මාර ඇඩ් එක!!!
aththa thiththai male![]()
මේවත් එහෙමයි
ඕ.කේ.අයි කෑලී
වැඩ්ඩා;12368192 said:ඇති යාන්තන් උබටම තේරුනා උබ උණ හපුලුවෙක් කියලා............
මං ගැන දැන ගන්න ඔනේ නම් මාව අශ්‍රය කරහන්... මල් බබා උනත් දන්නේ නැහැ හරියටම මම කවුද කියලා මම එක එක වෙලාවල් වලට එක එක විදියයි!!
වැඩ්ඩා;12368192 said:ඇති යාන්තන් උබටම තේරුනා උබ උණ හපුලුවෙක් කියලා............
මං ගැන දැන ගන්න ඔනේ නම් මාව අශ්‍රය කරහන්... මල් බබා උනත් දන්නේ නැහැ හරියටම මම කවුද කියලා මම එක එක වෙලාවල් වලට එක එක විදියයි!!
ලාංකා ලංකා පෙම්බර ලංකා
ලස්සන මගෙ ලංකා
වැඩ්ඩා;12368229 said:
වැඩ්ඩා;12368247 said:මතක් කරන්න එපා බන්...........
දැන් ඒකී කෝල් කරලා හා කිව්වොත් හැම මගුලම අත ඇරලා වෙන රටකට ගිහින් ජීවත් වෙනවා!!
____________________________________________
දැන් ඉතින් ඔකත් දාපිය විමලේගේ තෙරෙඩ් එකේ.........
මට කලින් ආසාවක් තිබ්බේ නැහැ ලක් මාතාවෙන් පිට යන්න හැබැයි ලක්මාතාවේ පය ගහලා ඉන්න පන්ඩිතයෝ ටික දැක්කම යන්න හිතෙනවා




වැඩ්ඩා;12368268 said:මම කැපුනා...................
ගුට් නයිට්....
ගුටි නයිට් ෆයර් ඒන්ජල්!!