මෙම ලිපියේ අරමුණ අපට නොබියව අන්‍ය ජාතිකයෙක් අභිමුව තර්ක කිරිමට
මාතෘකාවෙන් පිට ත්‍රෙඩ් එක ගෙනියන්න හදන්න එපා,කුවෙනි කියන්නෙ යක්ෂ ගොත්‍රික කාන්තාවක්,ඇය ද්‍රවිඩ නොවෙයි,මෙහි ද්‍රවිඩයෝ සිංහල වාස භුමි බිහිවන්නට ප්‍රතම නොසිටි බව අමුතුවෙන් එත්තු ගන්නන උවමනා නැත,විජය ගොඩ බැස්සෙ මහතිත්තට අද කියන ඔය මන්නාරමට (එදා එ ප්‍රදේශ වල ද්‍රවිඩ කොටස් හිටියේ නැ),සිංහලයෝ බිහි වුනේ සිව් හෙළයෝ සහ විජයගේ පිරිස් එකතු විමෙන්,විජය යනු බෙන්ගාල අර්ය කුමාරයෙක්,අන්තවාදි ද්‍රවිඩයින් ඔවුන්ට සිතන පතන පරිදි ඉතිහාසය වෙනස් කරන්න හරි ශුරයි,තව ඩිංගෙන් අපිට අර සමන් දෙවාලෙත් අයිතිය නැති වෙනවා (සමන් දෙවාලයේ කතාව දන්නෝ දනිති) බලා ගන්න කියල දුන්නමා ඉතිහාසේකුත් හදා ගෙන තව පොඩ්ඩෙන් සමන් දෙයියොත් හින්දු කරලා මොට්ටු තියන්නයි ලැස්ති වෙලා තියෙන්නෙ...අන්තවාදි දමිල කොටස් නිතරම බලන්නෙ සිංහලයෝ පහත් කොට ඔවුන් උසස් ලෙස දක්වා ගැනිමටයි,ඔවුන් නිතරම බලන්නෙ සිංහලයින්ගේ ඉතිහාසය සුක්ෂම ලෙස වෙනස් කරන්න,කරලා ඔවුන්ට මෙහි නොතිබුනු එකක් ගොඩනගාගන්න( හොඳම උදාහරණය විකිපිඩියාව) නිතරමා පාහේ විකිපිටු වල තියන සිංහල ඉතිහාස කරුණු මෙම අන්තවාදි දෙමළ කොටස් විසින් වෙනස් කරණු ලබනවා,මේ පිළිබඳ ඉතාමත් කණගාටුයි අනික මොවුන් සැම අවස්ථාවකදිම ලෝකයා ඉදිරියේ සිංහලයෝ යනු කෘර ජාතියක් බවටයි එත්තු ගන්නන හදන්නෙ,වෙබ් අඩවි රාශියක මෙවන් පුද්ගලයින් මට මුණ ගැසි තිබෙනවා (ඔයාල දන්න ඔය එෆ්,බි) එකේ විතරක් එහෙම නෙමෙයි,සමහරක් අන්තවාදියෝ කියන එවා දැක්කාම ඇත්තමයි මරාගෙන මැරෙන්න හිතෙනවා,එච්චරට හිතේ අමාරුයි............සිංහලයෝ මෙහි මුල් පදිංචි කාරයෝ හැටියට ඉතිහාසයක් සංස්කෘතියක් ගොඩ නැගු බවට ඉතිහාසය සාක්ෂි දරයි,අදටත් සිංහලයෝ විසින් කල කි දැ ඇස් ගෙඩි වලින්ම දැක ගැනිමට අප තවමත් වාසනාවන්තය,එවන් වු ඉතිහාසෙක් ජිවමාන මුල් තවමත් දෙවුන්දර තුඩුවේ සිට පෙදුරු තුඩුව දක්වා පවති-සැලකිය යුතුයි මෙහි මා විසින් දෙනු ලැබු ලිපිය නොකියවා අදහස් පල කිරිමෙන් වැල කි සිටින මෙන් ඉල්ලා සිටිමි...
මේ ලිපිත් කල් වෙලා තිබෙනම් කියවනු මැනවි
විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම
LTTE හිතවාදීන්ටද අවශ්‍ය වී ඇත්තේ, කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීමටයි
http://sinhalabuddhist.com/2011/07/ltte/
The So-Called Tamil Kingdom Of Jaffna By Prof.S.Ranwella
http://www.mediafire.com/?7twqcdc7y17ha33
Prabhakaran Ohuge Seeyala Bappala Ha Massinala (Book)
http://www.mediafire.com/?n0s16zj7u3dtbxk

anika oya Kuweni kiyanne, demala ganiyek wenna barida? mokada Wijaya goda bassa thambapanni thiyenne mannaramata kittuwa. Mannar and Tamil Nadu rama sethuwen join wela thiyenne.
anika Vijaya Bengal walin awanan, u goda bahinna one, lankawe nagenahira patthata bawa one modayakta therenawa.
![]()
වටිනා ලිපියක් සහෝදරයා ගනන් ගන්න එපා මේකේ ඉන්නවා සිංහල වගේ ඉන්න දෙමල අයත් උන්ට තම මේවගේ දේවල් කියන කොට දැවිල්ල අල්ලන්නේ මෙච්චරයි දෙමළ අයට කියන්න තියෙන්නේ උඹලට ඕනනම් සමාදානයෙන් ඉන්න ඉඳපල්ලා එකා වගේ නැත්නම් පලයව් toilet නාඩුවට.


Ela machan thanx! hugak kal hewwa me details!![]()




සහෝදරයා මේක වටින දෙයක්. විශේෂයෙන් ම මහැදුරු කාරිගිකේසු ඉන්ද්රපාලා ගේ මුල් කෘතිය එංගලන්ත විහ්ව විද්‍යාලයෙන් ද අතුරුදන් ව ඇති නිසා.
මේ වගේ ම වැදගත් ලියවිල්ලක් මහැදුරු සෙනරත් පරණවිතානයන් කළ උතුරුකරයේ ආර්ය රාජ්‍යය යන ලිපිය. මහැදුරු අබය ආර්යසිංහයන් විසින් මෙහි සිංහල පරිවර්තනයක් ද සිදුකර තිබෙනවා.
කොහොමත් ද්‍රවිඩයන් හට අවැසි මේ රට ඔවුන් ගේය යන ප්‍රවාදය ගෙන ඒමට. ඔවුන් මහා වංසයට ගරහන්නේ "සිංහලයන් ගේ අරඹුම සිදුවි ඇත්තේ සිංහයෙකුට දාව මනුෂය ගැහැණියක ගේ කුසින් උපන්නා යයි කියන අසත්‍යයකින් " කියාය. නමුත් කියවා තියනවා ද ඔවුන් යාපන ද්‍රව්ඩ රාජ්‍යයේ ආරම්භය සහ ඉතිහාසය ලෙස දක්වන "යාලපානවෛපවමාලෙයි" කෘතිය. ඒ කෘතියට අනුව යාපන රාජ්‍යය ආරම්භ කරන්නේ "අශ්ව හිසක් සහිත" කුමරෙක් සහ කුමරියක් කුදිරමලේ දේවාලයේ පොකුනෙක් පැන් බී අස් හිස් ශාපයෙන් මිදි නව රාජ්‍යයක් ඇරඹි කතාවකින්. ලොල්ස්.......!!!!
According to this Sri lanka was a part of Dravidian dynasty?
http://en.wikipedia.org/wiki/Chola_dynasty
http://en.wikipedia.org/wiki/Medieval_Cholas
http://en.wikipedia.org/wiki/Pandya
http://2.bp.blogspot.com/_1bfCMrTZ8zw/SGfQxikWRwI/AAAAAAAAAAs/322MIPRSyVw/s400/Rajendra_map_new.png

According to this Sri lanka was a part of Dravidian dynasty?
http://en.wikipedia.org/wiki/Chola_dynasty
http://en.wikipedia.org/wiki/Medieval_Cholas
http://en.wikipedia.org/wiki/Pandya
http://2.bp.blogspot.com/_1bfCMrTZ8zw/SGfQxikWRwI/AAAAAAAAAAs/322MIPRSyVw/s400/Rajendra_map_new.png
, should say one thing-we were invaded by these aforesaid cholas and magas (that's when Srilanka was under weak rulers), and they even ruled Srilanka for some time but very soon they were cut off
(defeated) by ancient SINHALA kings and dispatched back to India...