දමිල ජනයාගේ සත්‍යය ඉතිහාසය

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෙම ලිපියේ අරමුණ අපට නොබියව අන්‍ය ජාතිකයෙක් අභිමුව තර්ක කිරිමට

    well said. oya thienne uwamanawa.

    oka loke bohoma saadarana deyak.

    yam cristiyan kenek,thamunge aagama atherala wenath aagamakata gihin cristhiyani agama weradi kiwwoth uwa oluwe thiyan natanai anith aagam kattiya.

    yam kisi islam aagamikayek islam aagama atherala gihin islam agamata wiruddawa pothak liwwoth uwa oluwe thiyan natanna patan gani anith agame kattiya.

    heta kawru hari sinhalayek,Sri Lankawe Demala minissu Sinhalayan enna issela indala hitiyai kiyala kiwwoth(eya desha drohiyek bawa penei sinhalayanta) Demala Minissu eyawa oluwe thiyan natai.
    ekai kiwwe meka loke saamanya deyak kiyala
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මාතෘකාවෙන් පිට ත්‍රෙඩ් එක ගෙනියන්න හදන්න එපා,කුවෙනි කියන්නෙ යක්ෂ ගොත්‍රික කාන්තාවක්,ඇය ද්‍රවිඩ නොවෙයි,මෙහි ද්‍රවිඩයෝ සිංහල වාස භුමි බිහිවන්නට ප්‍රතම නොසිටි බව අමුතුවෙන් එත්තු ගන්නන උවමනා නැත,විජය ගොඩ බැස්සෙ මහතිත්තට අද කියන ඔය මන්නාරමට (එදා එ ප්‍රදේශ වල ද්‍රවිඩ කොටස් හිටියේ නැ),සිංහලයෝ බිහි වුනේ සිව් හෙළයෝ සහ විජයගේ පිරිස් එකතු විමෙන්,විජය යනු බෙන්ගාල අර්ය කුමාරයෙක්,අන්තවාදි ද්‍රවිඩයින් ඔවුන්ට සිතන පතන පරිදි ඉතිහාසය වෙනස් කරන්න හරි ශුරයි,තව ඩිංගෙන් අපිට අර සමන් දෙවාලෙත් අයිතිය නැති වෙනවා (සමන් දෙවාලයේ කතාව දන්නෝ දනිති) බලා ගන්න කියල දුන්නමා ඉතිහාසේකුත් හදා ගෙන තව පොඩ්ඩෙන් සමන් දෙයියොත් හින්දු කරලා මොට්‍ටු තියන්නයි ලැස්ති වෙලා තියෙන්නෙ...අන්තවාදි දමිල කොටස් නිතරම බලන්නෙ සිංහලයෝ පහත් කොට ඔවුන් උසස් ලෙස දක්වා ගැනිමටයි,ඔවුන් නිතරම බලන්නෙ සිංහලයින්ගේ ඉතිහාසය සුක්ෂම ලෙස වෙනස් කරන්න,කරලා ඔවුන්ට මෙහි නොතිබුනු එකක් ගොඩනගාගන්න( හොඳම උදාහරණය විකිපිඩියාව) නිතරමා පාහේ විකිපි‍ටු වල තියන සිංහල ඉතිහාස කරුණු මෙම අන්තවාදි දෙමළ කොටස් විසින් වෙනස් කරණු ලබනවා,මේ පිළිබඳ ඉතාමත් කණගා‍ටුයි අනික මොවුන් සැම අවස්ථාවකදිම ලෝකයා ඉදිරියේ සිංහලයෝ යනු කෘර ජාතියක් බවටයි එත්තු ගන්නන හදන්නෙ,වෙබ් අඩවි රාශියක මෙවන් පුද්ගලයින් මට මුණ ගැසි තිබෙනවා (ඔයාල දන්න ඔය එෆ්,බි) එකේ විතරක් එහෙම නෙමෙයි,සමහරක් අන්තවාදියෝ කියන එවා දැක්කාම ඇත්තමයි මරාගෙන මැරෙන්න හිතෙනවා,එච්චරට හිතේ අමාරුයි............සිංහලයෝ මෙහි මුල් පදිංචි කාරයෝ හැටියට ඉතිහාසයක් සංස්කෘතියක් ගොඩ නැගු බවට ඉතිහාසය සාක්ෂි දරයි,අදටත් සිංහලයෝ විසින් කල කි දැ ඇස් ගෙඩි වලින්ම දැක ගැනිමට අප තවමත් වාසනාවන්තය,එවන් වු ඉතිහාසෙක් ජිවමාන මුල් තවමත් දෙවුන්දර තුඩුවේ සිට පෙදුරු තුඩුව දක්වා පවති-සැලකිය යුතුයි මෙහි මා විසින් දෙනු ලැබු ලිපිය නොකියවා අදහස් පල කිරිමෙන් වැල කි සිටින මෙන් ඉල්ලා සිටිමි...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මේ ලිපි දෙකත් කල් වෙලා තිබෙනම් කියවනු මැනවි

    විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම

    http://sinhalabuddhist.com/2011/07/sinhabahu/

    LTTE හිතවාදීන්ටද අවශ්‍ය වී ඇත්තේ, කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීමටයි

    http://sinhalabuddhist.com/2011/07/ltte/
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    වටිනා ලිපියක්සහෝදරයා ගනන් ගන්න එපා මේකේ ඉන්නවා සිංහල වගේ ඉන්න දෙමල අයත් උන්ට තම මේවගේ දේවල් කියන කොට දැවිල්ල අල්ලන්නේ මෙච්චරයි දෙමළ අයට කියන්න තියෙන්නේ උඹලට ඕනනම් සමාදානයෙන් ඉන්න ඉඳපල්ලා එකා වගේ නැත්නම් පලයව් toilet නාඩුවට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ලිපිත් කල් වෙලා තිබෙනම් කියවනු මැනවි

    විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම

    LTTE හිතවාදීන්ටද අවශ්‍ය වී ඇත්තේ, කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීමටයි

    http://sinhalabuddhist.com/2011/07/ltte/

    The So-Called Tamil Kingdom Of Jaffna By Prof.S.Ranwella

    http://www.mediafire.com/?7twqcdc7y17ha33

    Prabhakaran Ohuge Seeyala Bappala Ha Massinala (Book)

    http://www.mediafire.com/?n0s16zj7u3dtbxk

    Ela machan thanx! hugak kal hewwa me details! :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes:

    anika oya Kuweni kiyanne, demala ganiyek wenna barida? mokada Wijaya goda bassa thambapanni thiyenne mannaramata kittuwa. Mannar and Tamil Nadu rama sethuwen join wela thiyenne.

    anika Vijaya Bengal walin awanan, u goda bahinna one, lankawe nagenahira patthata bawa one modayakta therenawa.

    rama+setu.jpg

    Wijaya kohen awath apita wadak naa............ anthimata balanna ona rata wenuwen wadak kale kauda kiyalai... nathan api saad sothithi thama!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara

    වටිනා ලිපියක් සහෝදරයා ගනන් ගන්න එපා මේකේ ඉන්නවා සිංහල වගේ ඉන්න දෙමල අයත් උන්ට තම මේවගේ දේවල් කියන කොට දැවිල්ල අල්ලන්නේ මෙච්චරයි දෙමළ අයට කියන්න තියෙන්නේ උඹලට ඕනනම් සමාදානයෙන් ඉන්න ඉඳපල්ලා එකා වගේ නැත්නම් පලයව් toilet නාඩුවට.

    :yes::yes:
    බොහොම ස්තුති සහෝ,ඔව් සහෝ මම හොඳට නොට් කරලා තියනවා එක, මෙකෙත් අර අන්තවාදි කොටි ‍රැල ඉන්නවා,ටොපික්ස් ෆොරම් එකට ගිහින් බලන්නකෝ එයාල අපිට බනින හැටි,ඇත්තමයි හිතට හරිම වෙදනායි
    ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝදරයා මේක වටින දෙයක්. විශේෂයෙන් ම මහැදුරු කාරිගිකේසු ඉන්ද්‍රපාලා ගේ මුල් කෘතිය එංගලන්ත විහ්ව විද්‍යාලයෙන් ද අතුරුදන් ව ඇති නිසා.
    මේ වගේ ම වැදගත් ලියවිල්ලක් මහැදුරු සෙනරත් පරණවිතානයන් කළ උතුරුකරයේ ආර්ය රාජ්‍යය යන ලිපිය. මහැදුරු අබය ආර්යසිංහයන් විසින් මෙහි සිංහල පරිවර්තනයක් ද සිදුකර තිබෙනවා.
    කොහොමත් ද්‍රවිඩයන් හට අවැසි මේ රට ඔවුන් ගේය යන ප්‍රවාදය ගෙන ඒමට. ඔවුන් මහා වංසයට ගරහන්නේ "සිංහලයන් ගේ අරඹුම සිදුවි ඇත්තේ සිංහයෙකුට දාව මනුෂය ගැහැණියක ගේ කුසින් උපන්නා යයි කියන අසත්‍යයකින් " කියාය. නමුත් කියවා තියනවා ද ඔවුන් යාපන ද්‍රව්ඩ රාජ්‍යයේ ආරම්භය සහ ඉතිහාසය ලෙස දක්වන "යාලපානවෛපවමාලෙයි" කෘතිය. ඒ කෘතියට අනුව යාපන රාජ්‍යය ආරම්භ කරන්නේ "අශ්ව හිසක් සහිත" කුමරෙක් සහ කුමරියක් කුදිරමලේ දේවාලයේ පොකුනෙක් පැන් බී අස් හිස් ශාපයෙන් මිදි නව රාජ්‍යයක් ඇරඹි කතාවකින්. ලොල්ස්.......!!!!
     
    බොහොම ස්තුති සහෝ,මම දැන ගෙන හිටියේ නැ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඔක අතුරුදහන් වෙලා කියලා...උතුරුකරයේ ආර්ය රාජ්‍යය කියන ලිපිය මම කියවලා නැ සහෝ ඔයා ලඟ තියනවා නම් දෙන්න එය මට ඉතාමත් වැදගත්,යාලපානවෛපමාලෙයි කෘතිය කියවලා නැ එකත් කියවන්න ඔන,ඉන්ද්‍රපාලා මහත්තයාගේ සම්පුර්ණ නිබන්ධනය මහාචාර්ය නලින් ද සිල්වා මහතා ලඟ තියනවා කියලා එතුමා කියනවා,එතුමා එය ප්‍රසිද්ධ කරොත් නම් හොඳයි...
     
    • Like
    Reactions: navodwickra

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    jathiwadaya awussamu

    මේ ටැග් එක දාපු අය,මේක වහාම ගලවන්න,අපි ජාති භෙද අවුස්සන්නෙ නැ,බොරුවට තිත තියන්නයි හදන්නෙ....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara

    first of all, i must read these articles leisurely, to see whether they have added false lores here as well,that's what they do usually that i have seen in many sites,obviously & especially in this Wikipedia,It's a norm like LOL:D, should say one thing-we were invaded by these
    aforesaid cholas and magas (that's when Srilanka was under weak rulers), and they even ruled Srilanka for some time but very soon they were cut off:yes: (defeated) by ancient SINHALA kings and dispatched back to India...