කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්. අහින්සක කොල්ලෙක්ට නිදහසේ පාරෙ යන්න බෑනෙ බං අද කාලෙ.
    මොනව වුනත් මගෙ අත ගැන මට දුකයි. Outdoor ගිය දාට ඌට නිවනක් නෑනෙ බං.
    :dull:
    :yes::yes::yes:
    Hodata Athdekeem Thiyenawa Wagei
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං


    :lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි ..... :sorry: මම අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි .....:(



    ගෑනියෙක් වගේ ගේ අස්සේ හැංගිලා ඉන්නේ නැතුව ඒ අක්කට කියපිය :frown:
    උඹ කිව්වේ නැත්තන් මම කියනවා ගිහින් :nerd:
    එතකොට තොට හම්බෙයි පෝරියල් එක :lol::growl:
     
    • Like
    Reactions: New Folder

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ගෑනියෙක් වගේ ගේ අස්සේ හැංගිලා ඉන්නේ නැතුව ඒ අක්කට කියපිය :frown:
    උඹ කිව්වේ නැත්තන් මම කියනවා ගිහින් :nerd:
    එතකොට තොට හම්බෙයි පෝරියල් එක :lol::growl:

    ලොල්. :lol:
    රෙප් දෙනකොට රවන්නෙ නැතුව හිනාවෙලා දීපිය! :eek: ++
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,370
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    බඩගිනි කොල්ල;12375237 said:
    අඩෝ මචන්ලා..කෙල්ලො මං දිහා බලන්නෙ නෑනෙ බං:(:(:(..සිරාවට ....මොකද මේකට කරන්නේ????

    ඉස්සෙල්ල බඩට මොනවහරි දාගෙන ඉදපන් ,බඩගිනි යන්න