ඔව් බන්. අහින්සක කොල්ලෙක්ට නිදහසේ පාරෙ යන්න බෑනෙ බං අද කාලෙ.
මොනව වුනත් මගෙ අත ගැන මට දුකයි. Outdoor ගිය දාට ඌට නිවනක් නෑනෙ බං.![]()



Hodata Athdekeem Thiyenawa Wagei
ඔව් බන්. අහින්සක කොල්ලෙක්ට නිදහසේ පාරෙ යන්න බෑනෙ බං අද කාලෙ.
මොනව වුනත් මගෙ අත ගැන මට දුකයි. Outdoor ගිය දාට ඌට නිවනක් නෑනෙ බං.![]()



ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං




මම අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි .....මම අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි .....
![]()




ගෑනියෙක් වගේ ගේ අස්සේ හැංගිලා ඉන්නේ නැතුව ඒ අක්කට කියපිය
උඹ කිව්වේ නැත්තන් මම කියනවා ගිහින්
එතකොට තොට හම්බෙයි පෝරියල් එක![]()

++බඩගිනි කොල්ල;12375237 said:අඩෝ මචන්ලා..කෙල්ලො මං දිහා බලන්නෙ නෑනෙ බං..සිරාවට ....මොකද මේකට කරන්නේ????
Aniwa.. Mamanam Ohoma ekak nam atha arinnema ne.
Illumata wada Sepayuma denawa.![]()

ඉස්සෙල්ල බඩට මොනවහරි දාගෙන ඉදපන් ,බඩගිනි යන්න
room ekakata adapan.. ita passe diwa dapn.. kawadawath kella pita yanne na...
