ඉරානයට පහරදීම ඇමරිකානු ඉතිහාසයේ සිදුවන ව
අමෙරිකාව විසින් ඉරානයට පහර දීමට යාම අමෙරිකා ඉතිහාසයේ සිදුවන විලාලතම අත්වැරැද්ද බව කියුබාවේ විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පෙන්වා දෙයි. ඊශ්‍රායලය හා එක්ව අමෙරිකාව මේ සිදු කිරිමට යන කි‍්‍රයාව එරට ඉතිහාසයේ ඉතා ෙඛිදනීය අත්වැරදීමක් වන බවට කිසිදු සැකයක් නැතැයි ඔහු එරට පුවත්පත් වාර්තාවකට තම අදහස් දක්වමින් පවසා ඇත.
ඊශ්‍රායල් රජය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ යුරේනියම් සංචිත සදහා ප්‍රහාර එල්ල කල යුතු බවයි. මේ අරමුණ සදහා ඩොලර් මිලියන දහස් ගණනක් වැය කරමින් අමෙරිකාව බෝම්බ නිෂ්පාදන කරමින් සිටී. මේ තත්වය පිලිබද අවධාරණය කරන ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පවසන්නේ අමෙරිකාවේ ඉරානයේ න්‍යෂ්ටික කි‍්‍රයා පිලිබද අමෙරිකාව වැරදි වැටහිමක සිටින බවයි. ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ මෙම න්‍යෂ්ටික අර්බුදය මුවාවෙන් අමෙරිකාවේ සහය ඇතිව ඊශ්‍රායල න්‍යෂ්ටික අවි නිපදවන බවයි.
meya chutage blog adawiyen uputagath lipiyaki