ඉරානයට පහරදීම ඇමරිකානු ඉතිහාසයේ සිදුවන ව

Status
Not open for further replies.

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඉරානයට පහරදීම ඇමරිකානු ඉතිහාසයේ සිදුවන ව

අමෙරිකාව විසින් ඉරානයට පහර දීමට යාම අමෙරිකා ඉතිහාසයේ සිදුවන විලාලතම අත්වැරැද්ද බව කියුබාවේ විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පෙන්වා දෙයි. ඊශ‍්‍රායලය හා එක්ව අමෙරිකාව මේ සිදු කිරිමට යන කි‍්‍රයාව එරට ඉතිහාසයේ ඉතා ෙඛිදනීය අත්වැරදීමක් වන බවට කිසිදු සැකයක් නැතැයි ඔහු එරට පුවත්පත් වාර්තාවකට තම අදහස් දක්වමින් පවසා ඇත.


ඊශ‍්‍රායල් රජය ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කර ඇත්තේ ඉරානයේ යුරේනියම් සංචිත සදහා ප‍්‍රහාර එල්ල කල යුතු බවයි. මේ අරමුණ සදහා ඩොලර් මිලියන දහස් ගණනක් වැය කරමින් අමෙරිකාව බෝම්බ නිෂ්පාදන කරමින් සිටී. මේ තත්වය පිලිබද අවධාරණය කරන ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පවසන්නේ අමෙරිකාවේ ඉරානයේ න්‍යෂ්ටික කි‍්‍රයා පිලිබද අමෙරිකාව වැරදි වැටහිමක සිටින බවයි. ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ මෙම න්‍යෂ්ටික අර්බුදය මුවාවෙන් අමෙරිකාවේ සහය ඇතිව ඊශ‍්‍රායල න්‍යෂ්ටික අවි නිපදවන බවයි.


meya chutage blog adawiyen uputagath lipiyaki
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    USA-flag.jpg

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    ආ මොකෝ මුස්ලිම් ලන්කට් බය වෙලා ... ආයෙත් පෙළපාලියක් යමු ද ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ වෙලාවෙ හැඟීම් වලට වහල් වෙන්නැතුව ඔලුව පාවිච්චි කරපන්. අඩුමගානෙ ඔය රටවල් දෙකම එපා කියලවත් කියපන්. ඇමෙරිකාවට නැවෙන්නැතුව. :frown::frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ වෙලාවෙ හැඟීම් වලට වහල් වෙන්නැතුව ඔලුව පාවිච්චි කරපන්. අඩුමගානෙ ඔය රටවල් දෙකම එපා කියලවත් කියපන්. ඇමෙරිකාවට නැවෙන්නැතුව. :frown::frown:



    ලංකාවට ඇමරිකාවෙන් ගේම ඇද්දොත් මම අනිවාරෙන් ලංකාව වෙනුවෙන් කතා කරන්නේ

    ඒත් හම්බ රටකට ඇමරිකාවෙන් ගහනවා කිව්වොත් මම මගේ ගෙදර us කොඩියක් ගහනවා

    problem?
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ලංකාවට ඇමරිකාවෙන් ගේම ඇද්දොත් මම අනිවාරෙන් ලංකාව වෙනුවෙන් කතා කරන්නේ

    ඒත් හම්බ රටකට ඇමරිකාවෙන් ගහනවා කිව්වොත් මම මගේ ගෙදර us කොඩියක් ගහනවා

    problem?

    yes
     
    • Like
    Reactions: akozlov68

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    ලංකාවට ඇමරිකාවෙන් ගේම ඇද්දොත් මම අනිවාරෙන් ලංකාව වෙනුවෙන් කතා කරන්නේ

    ඒත් හම්බ රටකට ඇමරිකාවෙන් ගහනවා කිව්වොත් මම මගේ ගෙදර us කොඩියක් ගහනවා

    problem?

    aye :yes::D
     
    මචන් කිසි පක්ෂයක් නැතුව මම මගේ අදහස කියන්නම්. රෙප් කපන උන් කපපල්ලා. ඇමෙරිකාව ඉරානය සහ අපි ගත්තහම අපිට තියෙන්නේ හොඳ නරක දෙක තෝරාගන්න නෙවෙයි. වැඩියෙන් නරක එක අයින් කරන්න විතරයි. මොකද ඔය එකෙක් වත් හොඳ නෑ. නමුත් අපි මේ දෙක ගමු.
    1. ඇමෙරිකාව අපිට අධිරාජ්‍යය පතුරවල කොටියට රට දෙනවා.
    2. ඉරානය දිනලා ඉස්ලාම් අධිරාජ්‍යය පළල් කරනවා.
    ඔය දෙකෙන් කෝකද? මට 2 ට වැඩිය 1 හොඳයි. මොකද අඩු ගණනේ මනුස්සයෙකුට පාඩුවේ ඉන්න පුළුවන්. දවසට පස් වතාවක් ස්ත්‍රී දූෂකයෙකුට වඳින්න ඔලුව පොලවේ ගහන්න ඕන නෑ. ඕන්නැති මනස්ගාත වලින් බාල පරම්පරාව නොමඟ යවල සමාජය විනාශ කරන්න වෙනවා අඩුයි. දිනපතා අහිංසක සත්තු මරන්න ඕන කියල නීතියක් නෑ.
    ඉතින් යක්කු දෙන්නගෙන් මම ඇමෙරිකාව කියන යකාට කැමතියි.
     
    • Like
    Reactions: akozlov68
    Status
    Not open for further replies.