යුරාජ්ට බබෙක් !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ්ට බබෙක් !!

    යුරාජ්ට බබෙක් !!

    94d8a2f32b22e038a99b66ad37e03e.jpg


    congratulations-newborn-0.gif


    ඔන්න කව්රුත් දන්න අපේ බස් රත්නේ වන යුරාජ් (ලැප් කන්නා) තාත්ත කෙනෙක් වෙන්න යනවලු .. ඔන්න එහෙනම් මම ඉස්සල්ලම සුබ පතල වැඩේ පටන් ගන්නම් !! :rofl:

    එලකිරිය වෙනුවෙන් අපි එහෙනම් යුරාජ්ටත් එයාගේ වයිෆ්ටත් සුබ පතමු !! අලුතෙන් දැන් මල් බිස්නස් එකකුත් පටන් අරන් මුගේ වයිෆ් එකටත් මේ ගමන්ම සුබ පතමු !! ;)

    බබාට නමක් :-

    ඔයගොල්ලන්ට පුළුවන් නම් බබාට නමක් දාන්න උදව් කරන්න පුළුවන් අපේ බස් රත්නෙට !! 'ටා' යන්න නැතුව ඕන එකක් ( මූට ටාටා පෙන්න බෑ ඒකයි හේතුව ) 'ටො ' යන්න අව්ලක් නෑ මොකද ටෝශීබා රොක්ස් කියා කියා මෑන්ස් ඉන්නේ !! :rofl:
     
    • Like
    Reactions: migaramk

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    tata suck.
    leyland rock..
    uraj *****


    අඩෝ සුබ පැතුම් මචන්..
    උඹත් එහෙනන් වැඩ පෙන්නුවා...
    බබා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල පස්සෙ කියපන් නමක් කියන්න..

    මේ ඒක නෙමෙයි..මොකක්ද අර පටන් ගත්ත මල් බිස්නස් එක?
    විස්තර කිව්වොත් මට ලොකු හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tata suck.
    leyland rock..
    uraj *****


    අඩෝ සුබ පැතුම් මචන්..
    උඹත් එහෙනන් වැඩ පෙන්නුවා...
    බබා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල පස්සෙ කියපන් නමක් කියන්න..

    මේ ඒක නෙමෙයි..මොකක්ද අර පටන් ගත්ත මල් බිස්නස් එක?
    විස්තර කිව්වොත් මට ලොකු හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි...


    anthurium_andreanum_red_coral1.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද අයියා වැඩේ හොදටම ෂුවර්නේ.
    අන්න එහෙනම් අපේ රත්නෙට සුබ පැතුම්...

    :love::love::love::love::love::love::love:

    :yes: ඔව් බන් !! දැන් රත්නේ ක්ලිනික් ගාටනවා !!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට් ෆ්ලවර්ද? මල් පැලද?
    ෆ්‍රෙෂ් කට් ෆ්ලවර්ස් නන් මගෙන් උපරිම හෙල්ප් එකක් දෙන්නන්:):)

    යුරාජයනම් කට්නේ හැමදාම .. අනේ බන් ඔව්ව ගැන මම නොදනිමි !! ඇන්තූරියම් බව දනිමි !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ළමයි 100ක් හදන්න වාසනාව හා ශක්තිය ලෑබෙවා:yes::yes::yes::yes:

    මුගේ බස් වලින් නම් සීයක් නඩත්තු කරනවා බොරු බන් !! :eek::sorry: