යුරාජ්ට බබෙක් !!
යුරාජ්ට බබෙක් !!
ඔන්න කව්රුත් දන්න අපේ බස් රත්නේ වන යුරාජ් (ලැප් කන්නා) තාත්ත කෙනෙක් වෙන්න යනවලු .. ඔන්න එහෙනම් මම ඉස්සල්ලම සුබ පතල වැඩේ පටන් ගන්නම් !!
එලකිරිය වෙනුවෙන් අපි එහෙනම් යුරාජ්ටත් එයාගේ වයිෆ්ටත් සුබ පතමු !! අලුතෙන් දැන් මල් බිස්නස් එකකුත් පටන් අරන් මුගේ වයිෆ් එකටත් මේ ගමන්ම සුබ පතමු !!
බබාට නමක් :-
ඔයගොල්ලන්ට පුළුවන් නම් බබාට නමක් දාන්න උදව් කරන්න පුළුවන් අපේ බස් රත්නෙට !! 'ටා' යන්න නැතුව ඕන එකක් ( මූට ටාටා පෙන්න බෑ ඒකයි හේතුව ) 'ටො ' යන්න අව්ලක් නෑ මොකද ටෝශීබා රොක්ස් කියා කියා මෑන්ස් ඉන්නේ !!