NFS - MW Online ගහමු.

blue_in_rio

Well-known member
  • අද කියලා දෙන්න යන්නේ, Need For Speed - Most Wanted Online ගහන හැටි, මුලසිට සරලව.බාගන්න ඕනා ඒවා බාගෙන, කරන්න තියෙන වැඩටික මම කියන විදියටම කරපල්ලා.:frown::frown::frown::frown::frown:

    1)ඉස්සෙල්ලම Game එක බාගනිල්ලා.මෙන්න ලින්ක් එක.
    http://www.torrenthound.com/hash/ed57d3fefa7cd9b395b40c556508f29e7d111f78/torrent-info/NFS-Most-Wanted-ISO

    2)දැනටමත් Game එක තියෙනවා නම්, ඒක ඔන් කරල බලපල්ලා උඹලගේ Game Version එක මොකක්ද කියලා.1.3 නම් හරි.නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් 1.3 Patch එකත් බාගනිල්ලා.

    http://www.nfscars.net/file/view/mostwanted/6099.aspx

    3)අවුලක් නැතුව කනෙක්ට් වෙන්න ඕනා නිසා, මේ ලින්ක් එකට ගිහින්, මේ Files ටිකත් බාගනිල්ලා....

    http://www.mediafire.com/?8p826gr5gvk0iif

    4)දැන් Tunngle Account එකකුත් හදා ගන්න ඕනා.මේ ලින්ක් එකට ගිහින් ඒක කරන්න පුලුවන්.(Account එක හැදුවට පස්සේ ඔයගොල්ලෝ දීපු Mail ID එකට Mail එකක් එයි.Account එක Activate වෙන්න, ඒ Mail එක අනිවා Conform කරන්න ඕනා )

    http://www.tunngle.net/index.php?l=en

    5)දැන් මේ ලින්ක් එකෙන් Tunngle Client එක බාගන්න.Install කරලා, ඔයාගේ අලුතෙන් හදපු Account එකෙන් Sign in උනාට කමක් නෑ ඉතිං.

    http://www.tunngle.net/index.php?l=en&pg=downloads
     

    blue_in_rio

    Well-known member
  • හ්ම්, දැන් ඉතින් වැඩේට බහිමු.Game එක Install කරපු නැති අය ඉන්නවනම් Install කරගන්න.1.3 කියලා Version එක පෙන්නුවෙ නැත්නම්, Patch එක දාගන්න.
    අර අපි 3න් වෙනි Step එකේදි බාගත්තේ Files වගයක්.අන්න ඒ ටික දැන් Game Folder එක අතුලට කොපි කර ගන්න.එකේ තියෙනවා Lan Connecting Fix කියල .exe Fileඑකක්.ඒක Run කරන්න.
    දැන් ඔයා Tunngle Client එකේ Signin වෙලා නම් ඉන්නේ, ඒකේ වම් පැත්තෙන් පෙනෙයි, Sports කියල Category එකක්.ඒක ඇතුලට ගියාම, දකුණු පැත්තෙන් Games ගොඩක් පෙනෙයි.ඒ Games වල,Pages 2-3ක් ඉස්සරහට ගියාම පේනවා Need for Speed Most wanted කියලා එකක්.ඒක Double Click කරලා, ඇතුලට යන්න.
    දැන් Game එක On කරලා, Play Lan කියන එකට යන්න.Servers ගොඩක් පෙනෙයි.ඉඩ තියෙන එකකට Join වෙන්න.

    ඔන්න පොරොන්දු වෙච්ච විදියටම Need For Speed - Most Wanted Online ගහන හැටි කියලා දුන්නා.ප්‍රශ්න ගැටලු එන්න පුලුවන්.ඕනා එකක් අහලා විසඳගන්න.මම විතරක් නෙමෙයි, මේක දන්න තව ගොඩක් අය ඉන්න නිසා, නොදන්න අයට උදව් වෙයි.(MW3 Online ගහමු Thread එකේදි එහෙමනේ දැන් වෙලා තියෙන්නේ. ) :yes::yes::yes::yes::yes:

    හොඳ නම් හැමෝටම බලන්න, Bump එකක්වත් දාලා, Thread එක උඩට ගන්න.හොඳ වගේම නරකත් තියෙනවා නම් කියන්න.මොන විදියට සැලකුවත් බාර ගන්නවා.(ගල්, මල්, රෙප් ඕනා එකක් )
    :cool::cool::cool::cool::cool:
     

    blue_in_rio

    Well-known member
  • machoooooo Sports කියල Category එකක් nane plzzz hwlp ekak deyan

    උඹ කොහෙද බැලුවේ ?Tunngle Client එකේ Signin උනාම, Games Category ගොඩක් පෙන්නනවා..එයින් එකක් තමයි Sports කියලා තියෙන්නේ. :oo::oo::oo::oo::oo:
     
    • Like
    Reactions: ZULFAAN