etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න

    ප්‍රථමයෙන් ඔයාලා etoro ඒකේ Account එකක් හදා ගන්න.FREE register වෙන්න පුලුවන්.

    ArrowDownRed-animated.gif




    register වෙද්දි ඔයාගේ real තොරතුරු දෙන්න,මොකද ඔයා
    etoro ඒකෙන් money withdraw කරන දවසට ඔයාගේ Identity එක proof කරන්න ඕන.


    e1.jpg


    etoro ඒකේ Real Trading කරන්න 50$ deposit කරලා start කරන්න පුලුවන්,ඒත් ඔයා first time 100$
    deposit කරොත් ඔයාට 25$ bonus ඒකක් දෙනවා.



    e2.jpg



    e3.jpg


    තවත් වැදගත් දෙයක්!

    ඔයා etoro ඒකට money deposit කරපු method එකෙන්
    විතරයි ඔයාට money withdraw කරන්න පුලුවන්.
    ඒ කියන්නේ අපි හිතමු ඔයා moneybookers වලින් money deposit කරා කියලා,දැන් ඔයාට money withdraw කරන්න පුලුවන් ඔයගේ moneybookers Account ඒකට විතරයි



    etoro එකේ register උනු ගමන් ඔයාව etoro එකේ openbook එකට connect වෙයි.

    openbook එකේ උඩට වෙන්න ඇති "My Trades" කියලා,
    එක උඩ click කරන්න,එතකොට etoro platform එක load වෙයි(ඉවසලා ඉන්න load වෙනකන්)


    vbng.jpg


    ll.jpg



    අපි දැන් බලමු කොහොමද Trade කරන්නේ කියලා
    අපිට forex කරලා profit ගන්න පුලුවන් අවස්ථා 2ක් තියනවා.ඒ දෙක තමයි BUY & SELL.

    අපි BUY කරොත් market price එක උඩට ගියොත් අපිට profit ලැබෙනවා.

    අපි SELL කරොත් market price එක පහළට ආවොත් profit ලැබෙනවා


    EUR/USD currency pair එක්ක තමයි ගොඩ දෙනෙක් trade කරන්නේ.

    මම දැන් මේක type කරන වේලාවේ EUR/USD එක,
    SELL කරන්න පුලුවන් 1.3330
    BUY කරන්න පුලුවන් 1.3333



    අපි හිතමු EUR/USD 1.3330 ඉදලා 1.3331 ට වැඩි උනා කියලා, මේකට කියනවා pip 1ක් කියලා.


    1)ඔයාගේ Real trading A/C එකට log in වෙන්න.

    2)EUR/USD කියන තැන click කරන්න,එතකොට දකුණු අත
    පැත්තේ ඇති TRADE ORDER කියලා.


    1-3.jpg


    2-3.jpg


    3)ORDER කියන එක click කරන්න.


    4)එතකොට එකේ යටින් ඇති BUY EUR/USD SELL EUR/USD කියලා,BUY or SELL click කරන්න.

    3-1.jpg



    5)එතකොට ආයෙත් දකුණු පැත්තේ ඇති ඔයාගේ TRADE එක select කරන්න

    gfgfh.jpg


    set Rate:ඔයා BUY or SELL කරන Rate එක ඔයාට කැමති විදියහට වෙනස් කරගන්න පුලුවන්

    Risk Level:අනිවාර්යෙන් මේක අඩුවෙන්ම දාලා trade කරන්න.අපි හිතමු ඔයා 100$ deposit කරා කියලා,ඔයාට පුලුවන් මේක 10X leverge දාලා trade කරන්න.




    forex කරද්දී මේ leverge කියන එක ගොඩාක් වැදගත්.
    අපි මෙහෙම හිතමු.
    ඔයා 100$
    10X leverge දාලා EUR/USD 1.3333 BUY කරා කියලා.
    දැන් ඔයාට වැඩිවෙන සෑම pip එකකින්ම 0.1$ profit 1ක්
    හමිබෙනවා.එ කියන්නේ ඔයා දවසට pips 40 ක් ගත්තොත් 4$ ක් ලැබෙනවා.

    10X leverge දාලා trade කරන එකේ වැදගත්ම දේ ඔයාගේ trade එක(BUY EUR/USD @1.3333)lost වෙන්න
    pips 1000ක් යන්න ඕන.ඒ කියන්නේ 1.2333 ට ගියොත් තමා trade එක lost වෙන්නේ.


    10X leverage නෙවෙයි ඔයාට පුලුවන් නමි 5X,2X වගේ leverage trade කරන්න,ගොඩක් හොදයි.


    10X leverage trade කරන්න අවම 100$ ඕන.
    5X leverage trade කරන්න අවම 200$ ඕන.
    2X leverage trade කරන්න අවම 500$ ඕන.


    5X leverage trade කරොත් ඔයාගේ trade එක lost
    වෙන්න pips 2000ක් විරුද්ධ දීසාවට යන්න ඕන(අපි හිතමු EUR/USD BUY කරා 1.3333 දී.මේ trade එක lost වෙන්නේ EUR/USD @ 1.1333 දී)




    කවමදාවත් වැඩි leverage වල trade කරන්න එපා!
    (400X,X200.X100)


    මෙන්න මේ plane එක ක්‍රියාත්මක කරන්න බලන්න.
    100$ deposit කරලා 10X leverage trade කරන්න.

    දවසට pips 40ක් target කරන්න.(වැඩි තණ්හාවට යන්න එපා)

    මෙහෙම trade කරොත් දවසට 4$ වගේ profit එකක් ගන්න පුලුවන්.50$ profit එකතු උනාම withdraw කරන්න.එතකොට ඔයාට ගොඩක් මේ ගැන satisfy වන හින්දා.

    ඊට පස්සේ ආයේත් withdraw කරන්න එපා!
    1000$ වෙනකන් එකතු කරන්න.

    1000$ 10X leverage trade කරාම එක pip එකකින් 1$ profit ගන්න පුලුවන්.

    දවසට pips 40ක් ගත්තොත් 40$ හොයන්න පුලුවන්.




    ඔයාගේ Real Trading A/C එකේ සල්ලි තියන විදියට leverage එක select කර ගන්න.පුලුවන් හැම වේලාවේම,
    low leverage එකක් දාලා trade කරන්න



    EX:ඔයාගේ Real Trading A/C එකේ,

    If U have 100$:trade with 10X leverage
    If U have 50$ :trade with 25X leverage
    If U have 20$ :trade with 50X leverage
    If U have 10$ :trade with 100X leverage
    If U have 5$ :trade with 200X leverage
    If U have 2.5$:trade with 400X leverage







    Amount:ඔයා trade කරන්න යන ගාන select කරන්න.

    stop loss at:හැම වේලාවෙම stop loss එක උපරිමයටම තියන්න(100$ 10X leverage trade කරනවනමි pips 1000ක් යනකමි තියන්න.

    take profit:මේක තමන්ට කැමති විදියට select කර ගන්න
    පුලුවන්(pips 40ක් වගේ ගන්න පුලුවන් නමි හොදයි)
    EX:EUR/USD BUY කරොත් 1.3333 10X leverage
    stop loss :1.2333
    take profit:1.3373

    ඊට පස්සේ create order click කරන්න.


    තවත් වැදගත් දෙයක්!
    Order එකක් create කරද්දි අනිවාර්යෙන් "carry trade over weekend" කියන එක select කරන්න.


    zxzxz.jpg


    මොකද forex market එක හැමදා SRI LANKAN time එකෙන් සෙනසරාදා පාන්දර 3.30AM close වෙනවා,

    RE-open වෙන්නේ සඳුදා පාන්දර 3.30AM
    "carry trade over weekend" කියන එක select
    කරලා තිබිබේ නැත්නමි එ වේලාවේ open වේලා තියන සේරම
    trade auto close වෙනවා.


    forex ගැන තව ගොඩක් දේවල් ඉගෙන ගන්න මේ thread එකත් පොඩිඩක් බලන්න.

    ඔයාට ඕන කරන technical analysis etoro එකෙන් බලාගන්න පුලුවන්. currency pair
    එකට වමි පැත්තෙන් තියන CHART icon එක click කරන්න


    ch.jpg

    tch23.jpg


    tc.jpg


    ඔයා open කරපු trade එක open trades යටතේ පෙන්නලා
    ඇති.ඔයාට කැමති ඕන වේලාවක trade එක close කරලා profit ගන්න පුලුවන්


    nytru.jpg
     
    Last edited:

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Yes mcn eToro is great at first i lost some money but now i have a very good and constant income :) :) :)

    yes machn hamotma wena deyak oka..dannam etin shape eke wadi thnhawata yanne natuwa karagena yanwa...:)

    goda denek machn high leverage trade karanwa etin pips 50k 60k giypu gama salli tika evari...matat etin oka unane 1st time..eth etin lost unu trade walin godak dewal eggana gatta
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මෙක කරන්න ආසයි එත් මෙ ස්ටෙප් ටික දැකලා මොන්ගල් උනා:baffled:
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    math muladi lost wuna .dan openbook karanne .techincal dannne nati nisa .eken tikak hadagatta.eth thama lost $100 i damme dan $60 ganak tiyenawa
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    math muladi lost wuna .dan openbook karanne .techincal dannne nati nisa .eken tikak hadagatta.eth thama lost $100 i damme dan $60 ganak tiyenawa

    ow machn mul dawa wala mokut danne natiwa trade karaddi ehammai...trade karanna karanna tamai xperience enne :yes:

    mama start karet melo deayk danne natiwa...mama elakiri eke thread 1kut damma mulin etoro gana poodak kiyla dennda kiyla..eta passe etin taniyma game ekata bassa..:cool:
     
    Mar 24, 2012
    121
    5
    0
    මම ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් Deposit කලේ.. මම Card එක නැති වෙලා අළුත් එකක් ගත්තා.. දැන් උන් විත්ඩ්‍රෝ කරන්න දෙන්නෙ නැහැ. $217ක් Stuck වෙලා තියෙන්නෙ:dull:
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    කළු පූසා;12397114 said:
    මම ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් Deposit කලේ.. මම Card එක නැති වෙලා අළුත් එකක් ගත්තා.. දැන් උන් විත්ඩ්‍රෝ කරන්න දෙන්නෙ නැහැ. $217ක් Stuck වෙලා තියෙන්නෙ:dull:

    uba kelinma creidit card 1nda damme?

    etin ban moneybooker eken dannda tibbane kelinma danwata wada secure ne
     
    • Like
    Reactions: Randir

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    moko ban a? vistara tika clear madida :(
    උබ හොදට කියලා දිලා තියනවා බං ස්ටෙප් ගොඩක් තියනවනෙ එක නිසා එකෙන් එකට කරලා බලන්න ඔනෙ පස්නයක් තිබ්බෙත් උබගෙන් අහන්නම් කො රෙප්++
     
    • Like
    Reactions: jimba

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    උබ හොදට කියලා දිලා තියනවා බං ස්ටෙප් ගොඩක් තියනවනෙ එක නිසා එකෙන් එකට කරලා බලන්න ඔනෙ පස්නයක් තිබ්බෙත් උබගෙන් අහන්නම් කො රෙප්++

    ok:D