දස්කොන් - ප්‍රමිලා ආදර අන්දරය.

දස්කොන් - ප්‍රමිලා ආදර අන්දරය.

දස්කොන් - ප්‍රමිලා ආදර අන්දරය..

daskonimg210x295.jpg


මේක ලියන්න හේතු උනේ ඊයේ පැපරාසි ජෝක්ස් නමින් අපේ Fox C2 සහෝදරයා පල කරපු ත්‍රෙඩ් එක දැක්කට පස්සේ..

පපරාසි ජෝක්ස්..


ඇත්තටම මොකද්ද මේ දස්කොන් ප්‍රමිලා ආදරේ කියල ජංජාලේ හොයාගෙන යනකොට ටම මට මේ ලිපිය දකින්න හම්බුනේ..

වැදගත් වෙයි කියල හිතල බෙදා ගන්න හිතුනා..

මෙහි සම්පුර්න අයිතිය මුල් පිටපතේ නිර්මාපකයා සතුයි...

[FONT=&quot]දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේම කතාව සමහර විට සමහරු අහලා[/FONT] [FONT=&quot]නැති වෙන්නත් පුුලුවන්. මේක නිකං ප්‍රේමයක් නෙමෙයි අසම්මත ප්‍රේමයක් නිසා[/FONT] [FONT=&quot]ඒකට ඒ හැටි වටිනාකමක් ලැබෙන්න නැතුව ඇති අපේ සංස්කෘතිය ඇතුලේ. (ඒත් කොහොමද[/FONT] [FONT=&quot]ඉන්දියාවේ ක්‍රිෂ්ණාගෙයි රාධාගෙයි අසම්මත ප්‍රේමයට තියෙන තැන!). අද මේ[/FONT] [FONT=&quot]කියන්න හදන්නේ මේ කතාව හා සම්බන්ධ වුනු ගීතයක් ගැන. ඒත් මම ඊට කලින් මේ[/FONT] [FONT=&quot]ප්‍රේම කතාවේ සුලමුල විස්තර කරන්නම්.[/FONT]
[FONT=&quot]දස්කොන්ගේ පියා[/FONT], [FONT=&quot]ගැස්කොන් කියන්නේ ලංකාවේ[/FONT] [FONT=&quot]වෙරලට පාවී ආපු ප්‍රංශ[/FONT] [FONT=&quot]නැවක[/FONT] [FONT=&quot]සේලරුවෙක්. දෙවැනි රාජසිංහ රජු විසින් මේ නැවියන් අල්ලා සිර කෙරුනු[/FONT] [FONT=&quot]ලැබූ අතර කාලයකට පසු ඔවුන්ට නිදහස ලැබුනා. එවිට මේ ගැස්කොන් උඩරට ප්‍රදේශයට[/FONT] [FONT=&quot]සංක්‍රමණය වෙලා එහි සිටි පෘතුගීසි කාන්තාවක් හා විවාහ වුනා. මේ දෙපලට[/FONT] [FONT=&quot]ලැබුනු දරුවා තමයි පේදෲ ගැස්කොන් [/FONT]– [FONT=&quot]හෙවත් අපේ සිංහල මිනිසුන්ගේ කටවහරට හුරු[/FONT] [FONT=&quot]වූ විදියට දස්කොන්. මේ කාලේ සිංහල රාජසභාවේ විදේශිකයනුත් හිටියා. ගැස්කොන්[/FONT] [FONT=&quot]පවුලත් ඒ ආශ්‍රයෙන් තමයි රජවාසල හා කිට්ටු වුනේ.[/FONT] [FONT=&quot]දෙවැනි රාජසිංහ රජ පුත්[/FONT] [FONT=&quot]ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමාරයා සමග කුඩාකල සිටම මිතුරු වූ[/FONT] [FONT=&quot]දස්කොන්ට පසුව මේ කුමරා රජ වූ විට අදිකාරම් තනතුරකුත් ලැබුනා. කවියෙක් වුනු[/FONT] [FONT=&quot]දස්කොන් මේ අතරතුර කවි ලිවීමේ දක්ෂතා තිබූ රජුගේ ප්‍රමිලා බිසව සමග හාදකමක[/FONT] [FONT=&quot]පැටලුනා.[/FONT]


[FONT=&quot]මේ කාලයේ රාජසභාවේ හිටපු විදේශිකයෝ සිංහල රදලයන්ට[/FONT], [FONT=&quot]සංඝයාවහන්සේලාට[/FONT] [FONT=&quot]විරුද්ධව කුමන්ත්‍රණ කල අතර සිංහල රදලවරුන්[/FONT], [FONT=&quot]සංඝයාවහන්සේලාත් අනිත් අතට[/FONT] [FONT=&quot]විදේශිකයන්ගෙන් පලි ගන්නට මාන බැලුවා.[/FONT] [FONT=&quot]මෙන්න මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදියට[/FONT] [FONT=&quot]දස්කොන්ගේත් ප්‍රමිලාගේත් අසම්මත ආදරේ රජතුමාගේ කණට ගියා කියලා තමයි[/FONT] [FONT=&quot]කියවෙන්නේ. සිදුවීම අවසන් වූයේ දස්කොන් අදිකාරම හිසගසා දැමීමෙන් මරණයට[/FONT] [FONT=&quot]පත්[/FONT] [FONT=&quot]කිරීමෙන්.[/FONT]
[FONT=&quot]ඉතින් කවීන් වුනු මේ[/FONT] [FONT=&quot]දෙදෙනාගේ ආදර හසුන්[/FONT] [FONT=&quot]කොයි තරම් කාව්‍යාත්මක වුනාද[/FONT] [FONT=&quot]කියලා දන්නේ[/FONT] [FONT=&quot]දෙයියෝ තමයි. මේ[/FONT] [FONT=&quot]දෙදෙනා කවියෙන් තම අදහස් හුවමාරු කරගත් බවට[/FONT] [FONT=&quot]සාධක තියෙනවා. ඉතින් මේ[/FONT] [FONT=&quot]ප්‍රේම කතාව අලලා ලියැවුනු ගීතයක් ගැන තමයි මේ[/FONT] [FONT=&quot]කියන්නේ. ඒ කරුණාරත්න දිවුල්ගනේ සමග සමිතා මුදුන්කොටුව ගයන [/FONT]“[FONT=&quot]සක්මන් කරන[/FONT] [FONT=&quot]මලුව පාලුයි[/FONT] [FONT=&quot]දේවී[/FONT]” [FONT=&quot]ගීතය.[/FONT]



[FONT=&quot]හරිම[/FONT] [FONT=&quot]ශෝකී සංගීතයක් තියෙන මේ ගීතයට මම හරිම ආසයි. පද මාලාවත් ඉතාම අගේට[/FONT] [FONT=&quot]වචන ගලපලා කියලා කියන්න පුලුවන්. මේ ගීතය ලියපු කවියා එක්ක බැලුවාම එහි[/FONT] [FONT=&quot]පුදුමයකුත් නැහැ. ඔහු මගේ ගමේම වසන කවියා රත්න ශ්‍රී විජේසිංහයන්. මේ ගීතය[/FONT] [FONT=&quot]සංගීතවත් කරලා තියෙන්නේ ගායකයෙක් විදියට වැඩි ප්‍රසිද්ධියක් තියෙන ගුණදාස[/FONT] [FONT=&quot]කපුගේ ශූරීන් කියලා දැනගත්තොත් ඔබ ඇතැම්විට පුදුම[/FONT] [FONT=&quot]වේවි.[/FONT]

ඉන්ද්‍රනාම
මෙතනින් තමයි ඉස්සුවේ.. සම්පුර්න අයිතිය මෙතුමා සතුයි...


 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    28
    ලොවෙත් නැති තැනක
    මෙන්න සින්දුවක් මේ සම්බන්දව ලියවුනු




    ප්‍රමිලා කියන්නේ දකුනු ඉන්දියානු අභිසාරිකාවක් (අපේ බසාවෙන් කිව්වොත් බඩුවක් ) . සෙල්ලම් නිරිඳු ට ආතල් දෙන්න ගෙනාපු කෙනෙක්. වැඩි විස්තර මෙතැනින්
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    28
    ලොවෙත් නැති තැනක

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    මචන් මේ සිද්ධි යේ නේද ප්‍රමිලා දේවියගේ කලවේ ළපයක් ගෑන දස්කොන්ගෙන් කියවෙනවා නේද..? එතනින් සිද්ධිය මාට්ටු වෙන්නේ රජාට
    මම අහල තියෙන විදියටනම් එහෙමයි...
     
    ප්‍රමිලා කියන්නේ දකුනු ඉන්දියානු අභිසාරිකාවක් (අපේ බසාවෙන් කිව්වොත් බඩුවක් ) . සෙල්ලම් නිරිඳු ට ආතල් දෙන්න ගෙනාපු කෙනෙක්. වැඩි විස්තර මෙතැනින්

    affa... dath kibula kiyapu scene eka ahuwama mawa kilpola giya...
    :angry:
     
    මචන් මේ සිද්ධි යේ නේද ප්‍රමිලා දේවියගේ කලවේ ළපයක් ගෑන දස්කොන්ගෙන් කියවෙනවා නේද..? එතනින් සිද්ධිය මාට්ටු වෙන්නේ රජාට
    මම අහල තියෙන විදියටනම් එහෙමයි...

    දස්කොන් අදිකාරම් ප්‍රෙමිලාවන්ගේ නිරුවත් ඡායාරූපයක් සිතුවම් කොට එහි ඇයගේ කළවා ප‍්‍රදේශයේ උපන් ලපයක් නිවැරදිව සටහන් කිරීම නිසා රාජ උදහසට ලක්වී මරණ දඩුවම ලැබීය.
     
    • Like
    Reactions: ransing
    මේ මම ඒ කතාව චිත්‍රයට හරවපු විදිහ! :):):):)


    pramila+copy.jpg

    ඇත්තටම උබ මේක නිර්මාණය කලේ මේ ත්‍රෙඩ් එක බලලනම්..
    මේ ලිපියේ මුල් අයිතිකරු ගොඩක් දක්ෂයෙක්..
    මොකද උබට කතාව කියවද්දී චිත්‍රයක් ඔලුවේ මැවෙන්න තරම් ලස්සනට ඌ කතාව ලියල තියෙනවා..

    rep++

    p.s
    nodana kala waradata sorry wewa....
     
    Last edited: