
උඹට කොච්චර ආවත් ඇවිත් තියෙන්නෙ එකම දේ copies නෙ.
ලැජ්ජ නැද්ද යකෝ තව ත්රේඩ් දාන්න?

අර නිකන් එවන දේවල් දාන ත්රේඩ් එකේ තිබිල වෙන්න ඇති උඹ ඕක ඕඩර් කරගන්න ඇත්තෙ. මමත් ඔය ත්රේඩ් එකට එනව යනව. ඒත් අදාල නැති,

මට වැඩකට නෑ කියල හිතෙන කිසි දෙයක් මම ගන්නෙ නෑ.

මුල්ම කාලෙ නම් 1ක්, 2ක් ගත්ත නිකන් try කරල බලන්න එවනවද කියලා.

ඒත් තෝ වගේ එකම එකෙන් 10, 15 ඕඩර් කලේ නෑ. මට උවමනා දෙයක් වුනත් ගත්තෙ එකයි. 2, 3ක් ගන්න පුළුවන් වුනත්, තව එකෙක්ට ගන්න තියෙන එක නෙ කියල හිතල.

උඹට ඔය එවල තියෙන එක සීඩී එකක් ගානෙ කවුරුහරි වියදම් කරන්න එපායැ.
ඕකට කෙටියෙන්ම කියන්නෙ තණ්හාව කියල.

ඔය සීඩී එකක් ලැබිය යුතු අය ඇති ඕන තරම්, ඕවට ඇබ්බැහි වෙලා ඒකෙන් අයින් වෙන්න ට්රයි කරන.
ඒ කෙනෙක්ට දෙන්න තිබ්බ තමයි තෝ ඔය නිකන් වැඩකට නැතුව ගත්තෙ.

අනිවා තොට ඒ පව ගෙවන්න වෙයි.

දැන් සීඩී ටික අයින් කරල ප්ලාස්ටික් කේස් ටිකවත් අරන් සැනසියන් අනාතයා..

කවදහරි අහක දාන පාන් රොඩ්ඩක්වත් කන්න නැතුවාම මතක් කරගනින් ඔය දේවල්.

තොට රෙප් - දුන්නට වැඩක් නෑ.
උඹ නම් උපරිම චා ඩයල් එකක් එළකිරියෙ ඉන්න.