නිකං_CD_ආවා

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    mehemai ubata awashaya publication eka torapan.. oke pahala one nam thiyana
    CDC A-Z Index

    kiyala link ekak ekan one karana page ekata gihin eke thiya publications kiyana linkn ekata gihin athi tharam odrer karapan.. smahara books Maximum 500 copy's ganna puluwan... okkoma free of charge...:P:P

    :shocked: Lankawata Ship karanne nene ban :rolleyes:

    We ship orders only to the United States, its territories, and APOs. Orders to other addresses will be canceled.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: උඹට කොච්චර ආවත් ඇවිත් තියෙන්නෙ එකම දේ copies නෙ.
    12.gif
    ලැජ්ජ නැද්ද යකෝ තව ත්‍රේඩ් දාන්න? :rolleyes: අර නිකන් එවන දේවල් දාන ත්‍රේඩ් එකේ තිබිල වෙන්න ඇති උඹ ඕක ඕඩර් කරගන්න ඇත්තෙ. මමත් ඔය ත්‍රේඩ් එකට එනව යනව. ඒත් අදාල නැති, :no: මට වැඩකට නෑ කියල හිතෙන කිසි දෙයක් මම ගන්නෙ නෑ. :dull: මුල්ම කාලෙ නම් 1ක්, 2ක් ගත්ත නිකන් try කරල බලන්න එවනවද කියලා. :angry: ඒත් තෝ වගේ එකම එකෙන් 10, 15 ඕඩර් කලේ නෑ. මට උවමනා දෙයක් වුනත් ගත්තෙ එකයි. 2, 3ක් ගන්න පුළුවන් වුනත්, තව එකෙක්ට ගන්න තියෙන එක නෙ කියල හිතල.

    :growl: උඹට ඔය එවල තියෙන එක සීඩී එකක් ගානෙ කවුරුහරි වියදම් කරන්න එපායැ.
    12.gif
    ඕකට කෙටියෙන්ම කියන්නෙ තණ්හාව කියල. :no: ඔය සීඩී එකක් ලැබිය යුතු අය ඇති ඕන තරම්, ඕවට ඇබ්බැහි වෙලා ඒකෙන් අයින් වෙන්න ට්‍රයි කරන.
    12.gif
    ඒ කෙනෙක්ට දෙන්න තිබ්බ තමයි තෝ ඔය නිකන් වැඩකට නැතුව ගත්තෙ. :yes: අනිවා තොට ඒ පව ගෙවන්න වෙයි. :growl: දැන් සීඩී ටික අයින් කරල ප්ලාස්ටික් කේස් ටිකවත් අරන් සැනසියන් අනාතයා.. :angry: කවදහරි අහක දාන පාන් රොඩ්ඩක්වත් කන්න නැතුවාම මතක් කරගනින් ඔය දේවල්. :no: තොට රෙප් - දුන්නට වැඩක් නෑ.
    12.gif
    උඹ නම් උපරිම චා ඩයල් එකක් එළකිරියෙ ඉන්න.
     
    • Like
    Reactions: Hapuwa and sudeewa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    තෝ වගේ කාලකන්නියෙක්.. උම්බ වගේ එවුන් හින්ද තමෛ යකෝ මේ රටට කෙල වෙල වෙන්නෙ.. නොදකින් ගස් බල්ල බලු වෙඩ කරල එවා අනිත් උන්ටත් උගන්නන යනව.. උම්බලගෙ දෙමවුපියනෙගෙ වැරද්ද :angry:

    මේ සීඩ් වලින් ජීවිත කීයක් ගොඩ දාන්න තිබුනද තෝ වගේ අවලමෙක් ට ලැබුනෙ නෙත්තම්..උම්බවගෙ එවුන් සල්ලි හොයන්න අම්මවත් විකුනෛ.
    උම්බට මනුස්සකම කියල දෙයක් තියෙනවනම් ඔය සී ඩ් ටික අවශ්ය මිනිස්සුනට හරි ඔය වගෙ වෙඩ කරන charity එකකට දීපන්
     
    • Like
    Reactions: kkr
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    reputation_pos.gif
    නිකං_CD_ආවා 03-28-2012 01:38 PM උඹටත් පසුතැවෙන්න වෙයි EHDEHD

    :angry: මම උඹ වගේ ඉවසගන්න බැරි තණ්හාවෙන් මෙහෙම වැඩ කරන්නෙ නෑ යකෝ පසුතැවෙන්න.. :frown: වැඩකට නැති මඟුල් නිකන් දුන්නත් ගන්නෙ නැතුව හිටපිය. අවශ්‍ය එකෙක්ට හරි ඒක ගන්න තියෙන අවස්ථාව නැති කරන්නෙ නැතුව. :confused: ත්‍රේඩ් එකේ පළවෙනි පෝස්ට් එක රිමූව් කලේ ඇයි?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මමනං බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා ඕයි මෙහෙම දෙයක් මට වුනොත් :lol: :lol: :lol: :lol:
    replies ටික දැකලා මැරෙන්න හිනා :lol:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :angry: උඹට කොච්චර ආවත් ඇවිත් තියෙන්නෙ එකම දේ copies නෙ.
    12.gif
    ලැජ්ජ නැද්ද යකෝ තව ත්‍රේඩ් දාන්න? :rolleyes: අර නිකන් එවන දේවල් දාන ත්‍රේඩ් එකේ තිබිල වෙන්න ඇති උඹ ඕක ඕඩර් කරගන්න ඇත්තෙ. මමත් ඔය ත්‍රේඩ් එකට එනව යනව. ඒත් අදාල නැති, :no: මට වැඩකට නෑ කියල හිතෙන කිසි දෙයක් මම ගන්නෙ නෑ. :dull: මුල්ම කාලෙ නම් 1ක්, 2ක් ගත්ත නිකන් try කරල බලන්න එවනවද කියලා. :angry: ඒත් තෝ වගේ එකම එකෙන් 10, 15 ඕඩර් කලේ නෑ. මට උවමනා දෙයක් වුනත් ගත්තෙ එකයි. 2, 3ක් ගන්න පුළුවන් වුනත්, තව එකෙක්ට ගන්න තියෙන එක නෙ කියල හිතල.

    :growl: උඹට ඔය එවල තියෙන එක සීඩී එකක් ගානෙ කවුරුහරි වියදම් කරන්න එපායැ.
    12.gif
    ඕකට කෙටියෙන්ම කියන්නෙ තණ්හාව කියල. :no: ඔය සීඩී එකක් ලැබිය යුතු අය ඇති ඕන තරම්, ඕවට ඇබ්බැහි වෙලා ඒකෙන් අයින් වෙන්න ට්‍රයි කරන.
    12.gif
    ඒ කෙනෙක්ට දෙන්න තිබ්බ තමයි තෝ ඔය නිකන් වැඩකට නැතුව ගත්තෙ. :yes: අනිවා තොට ඒ පව ගෙවන්න වෙයි. :growl: දැන් සීඩී ටික අයින් කරල ප්ලාස්ටික් කේස් ටිකවත් අරන් සැනසියන් අනාතයා.. :angry: කවදහරි අහක දාන පාන් රොඩ්ඩක්වත් කන්න නැතුවාම මතක් කරගනින් ඔය දේවල්. :no: තොට රෙප් - දුන්නට වැඩක් නෑ.
    12.gif
    උඹ නම් උපරිම චා ඩයල් එකක් එළකිරියෙ ඉන්න.

    තෝ වගේ කාලකන්නියෙක්.. උම්බ වගේ එවුන් හින්ද තමෛ යකෝ මේ රටට කෙල වෙල වෙන්නෙ.. නොදකින් ගස් බල්ල බලු වෙඩ කරල එවා අනිත් උන්ටත් උගන්නන යනව.. උම්බලගෙ දෙමවුපියනෙගෙ වැරද්ද :angry:

    මේ සීඩ් වලින් ජීවිත කීයක් ගොඩ දාන්න තිබුනද තෝ වගේ අවලමෙක් ට ලැබුනෙ නෙත්තම්..උම්බවගෙ එවුන් සල්ලි හොයන්න අම්මවත් විකුනෛ.
    උම්බට මනුස්සකම කියල දෙයක් තියෙනවනම් ඔය සී ඩ් ටික අවශ්ය මිනිස්සුනට හරි ඔය වගෙ වෙඩ කරන charity එකකට දීපන්

    හරි ලොකු වැඩක් කොරලනේ.. තව කෙනෙක්ට ගන්න තියන chance එක නැති කරලා 50, 60 අරන් ලොකුවට thread එකකුත් දාල.
    පුදුම තණ්හාවක්නේ :rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මමනං බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා ඕයි මෙහෙම දෙයක් මට වුනොත් :lol: :lol: :lol: :lol:
    replies ටික දැකලා මැරෙන්න හිනා :lol:
    මු හිතන්න ඇත් මුගෙ සිඩි ටික දැක්කම් අනෙක් එවුන් රෙප් දිලා ලින්ක් එක වුගෙන් හිගා කයි කියලා:lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මු හිතන්න ඇත් මුගෙ සිඩි ටික දැක්කම් අනෙක් එවුන් රෙප් දිලා ලින්ක් එක වුගෙන් හිගා කයි කියලා:lol::lol::lol:
    සිරාවට... :lol:
    මූනං මහ ගස් පො**යෙක් :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හරි ලොකු වැඩක් කොරලනේ.. තව කෙනෙක්ට ගන්න තියන chance එක නැති කරලා 50, 60 අරන් ලොකුවට thread එකකුත් දාල.
    පුදුම තණ්හාවක්නේ :rofl:

    :rofl: EHDEHD ගෙ වාසනාව..
     
    අහ EHDEHD :rolleyes::P
    කෝ බන් මේකේ තිබුන ෆොටෝ එක??? අව්ලක් නෑ අව්ලක් නෑ reply ටික දැක්කම හිතාගන්න පුළුවන් :rofl: මම නම් බන් මේ වගේ ඒවා ඇහුනොත් ළිදක් නැත්නම් ළිදක් හාරාගෙන හරි පනිනවා ලිදට :dull:

    නිකන් දෙනවා නම් දෙමල පත්තරේ හරි කමක් නෑ උබට දැන් ඉතින් පින් සලක වත් බස් එකකට නැගල ඔය ටික නොමිලේ බෙදල දියන්:baffled:

    THREAD REMOVE
    :rofl::rofl::rofl::rofl:
    අඩෝ මේ ඕව ටික විකුණහන් ebay එකේ දාල..
    පේමන්ට් එකේ කඩයක් දැම්මත් කමක් නෑ :rofl:

    අඩේ මරැ අයිඩියා එක
    ලොල් අනේ උබත් :lol::lol::P:baffled:

    නෑ නෑ තව තියෙනවා මට මතක හැටියට උන් අපෙන් අහනවා CD කීයක් ඕනේද කියල ... මම හිතුවේ නෑ මෙහෙම එවයි කියල මම ආතල් එකට CD 70 , 50 වගේ ඉල්ලුව බං
    ෆට්ට ආතල් එක නේ :rofl:

    දැන් ඔය ටික තියලා ඉද ගනින්.......!! මෙලෝ රහක් නැති ත්‍රෙඩ් එකක් ඕයි මේක...... :yes::angry: ත්‍රෙඩ් කන්නෝ සහ සමාගමේ කට්ටිය මොකද කියන්නේ..... කමුද මේක.....??:rolleyes::rofl::P
    ත්රෙඅඩ් එක වගේම මුවත් කන්න වටින්නේ :rofl::rofl:
    මචං මම මේක හිතල කරපු දෙයක් නෙමේ.. මම හිතුවේ නෑ මේක මේ විදියට ඒවි කියල. අනිත් එක මම මෙච්චර ඕඩර් කරේ කිසිම තේරැමක් නැතිව මට හිතුන නිසා.. ඒ කියන්නේ මට හිතුන නිකමට ඕඩර් කරල බලන්න.. අනික මේච්චර එවාවි කියල හිතුවේ නෑ.. දැං ගොඩක් අය මට බනිනවා... ගොඩක් රැප් කපල කමක් නෑ... මින් ඉදිරියට මට නොමිලේ ගන්න කිසිම දෙයක් මේ එළකිරියේ පළ නොකරන බව කණගාටුවෙන් දැනුම් දෙමි.. පතිචාර වලට ස්තූතියි...
    Code:
    http://www.mysavings.com/free-condoms-condom-samples.asp
    මේකෙත් මොනවද ෆ්‍රී දෙනවලු :nerd::rofl:
    කමු කමු , මදුරංගය විතරයි අඩු:lol::lol::lol:
    පොඩ්ඩක් පරක්කු උනා:(
    :angry: උඹට කොච්චර ආවත් ඇවිත් තියෙන්නෙ එකම දේ copies නෙ.
    12.gif
    ලැජ්ජ නැද්ද යකෝ තව ත්‍රේඩ් දාන්න? :rolleyes: අර නිකන් එවන දේවල් දාන ත්‍රේඩ් එකේ තිබිල වෙන්න ඇති උඹ ඕක ඕඩර් කරගන්න ඇත්තෙ. මමත් ඔය ත්‍රේඩ් එකට එනව යනව. ඒත් අදාල නැති, :no: මට වැඩකට නෑ කියල හිතෙන කිසි දෙයක් මම ගන්නෙ නෑ. :dull: මුල්ම කාලෙ නම් 1ක්, 2ක් ගත්ත නිකන් try කරල බලන්න එවනවද කියලා. :angry: ඒත් තෝ වගේ එකම එකෙන් 10, 15 ඕඩර් කලේ නෑ. මට උවමනා දෙයක් වුනත් ගත්තෙ එකයි. 2, 3ක් ගන්න පුළුවන් වුනත්, තව එකෙක්ට ගන්න තියෙන එක නෙ කියල හිතල.

    :growl: උඹට ඔය එවල තියෙන එක සීඩී එකක් ගානෙ කවුරුහරි වියදම් කරන්න එපායැ.
    12.gif
    ඕකට කෙටියෙන්ම කියන්නෙ තණ්හාව කියල. :no: ඔය සීඩී එකක් ලැබිය යුතු අය ඇති ඕන තරම්, ඕවට ඇබ්බැහි වෙලා ඒකෙන් අයින් වෙන්න ට්‍රයි කරන.
    12.gif
    ඒ කෙනෙක්ට දෙන්න තිබ්බ තමයි තෝ ඔය නිකන් වැඩකට නැතුව ගත්තෙ. :yes: අනිවා තොට ඒ පව ගෙවන්න වෙයි. :growl: දැන් සීඩී ටික අයින් කරල ප්ලාස්ටික් කේස් ටිකවත් අරන් සැනසියන් අනාතයා.. :angry: කවදහරි අහක දාන පාන් රොඩ්ඩක්වත් කන්න නැතුවාම මතක් කරගනින් ඔය දේවල්. :no: තොට රෙප් - දුන්නට වැඩක් නෑ.
    12.gif
    උඹ නම් උපරිම චා ඩයල් එකක් එළකිරියෙ ඉන්න.
    :yes::yes::yes:

    :shocked: අර ebay එකෙන් Mp4 players දිනුවෙ උඹ නේද? :cool: උඹට නම් පුදුම වාසනාවක් තියෙන්නෙ මචන්. :( අගේ නොකර අපිටත් කියපන්කො එහෙම දිනන හැටි..
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මු හිතන්න ඇත් මුගෙ සිඩි ටික දැක්කම් අනෙක් එවුන් රෙප් දිලා ලින්ක් එක වුගෙන් හිගා කයි කියලා:lol::lol::lol:

    :rofl: :rofl: අන්තිමේදි...., 1st පෝස්ට් එකත් අයින් කරගෙන.. :lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හරි උඹල දැං මට නෝන්ඩි දාල මාව බයිට් කරල ඉරවද .... හ ... හරි ඉවරද... උමල මාර සතුටක් නේ ලැබුවේ... හරි කමක් නෑ... කස්ටිය ගැන හිතා ගත්තා
     
    Mar 24, 2012
    121
    5
    0
    අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා මරු ඩයල් එකක්! Internet ගත්තු දවසේ ඉඳන් සඟරා/DVD ගෙන්නනවා තොග පිටින්. කැත සීන් එක කියන්නෙ ඌට ඉංග්‍රීසි අකුරක්වත් බැහැ. ඇඩ් එකට ගන්නවා තියෙන සේරම!:P
     
    හරි උඹල දැං මට නෝන්ඩි දාල මාව බයිට් කරල ඉරවද .... හ ... හරි ඉවරද... උමල මාර සතුටක් නේ ලැබුවේ... හරි කමක් නෑ... කස්ටිය ගැන හිතා ගත්තා
    :P:P උබ හැමදාම ඔහොම නේ