Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනුමත කරමි.........
    එක්කෝ දිවි නහගන්න වෙන මට්ටමේ ගේමක් දිය යුතුය.......
    නැතිනම් විදවමින් ජීවත් වීමට ඉඩදිය යුතුය.............
    පළි ගැනීමේ හොදම ක්‍රමවේදය එයයි..........

    :frown::frown: ඔන්න බලහල්ලකෝ..... යාළුවෙක් කියන කතාද මේ......?? :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown: ඔන්න බලහල්ලකෝ..... යාළුවෙක් කියන කතාද මේ......?? :angry::angry:
    තෝ තොප්පිය හරි නං දා ගනිං........
    මම කිව්වේ ඈස් එ ජෙනරල් රූල්............
    ආහ්.......
    නවු අයි කැන් රිමෙමබර්.....
    යූ ඩෝන්ට් හෑව් දැට් විස්ඩම් ටීත්, ඉස්න්ට් ඉට්........!!!!!!
    ලොල්......!!!!!!!
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගෙන් සුභ පැතුම්.. තව තවත් දරු මල්ලන් ලැබිමෙ වාසනව ලැබෙවායැයි පතමි... :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ..මොකද වෙන්නේ??
    මොනව උනත්උඹල අපේ බස් රත්නෙට අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ..
    එහෙම වුනොත් අනිත් දවසේ බස් එකක් එවනව තොපිව යටකරගෙන යන්න හරියැ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරින්දය පහු ගිය දවස්වල සෑහෙන්ඩ මහන්සිවෙලා බලන් ගිහාම.:rofl:

    තව මාස 9ක් වෙද්දි ග්‍රහ චාරේ සුබයි.ශනි තුලාවේ , රාහු තුලාවේ , ගුරු වෘෂභයේ ,කුජ මකරයේ ,රවි ධනුවේ .දොස්තරය එක්ක කතාබහ කොරල නැගෙනහිර ක්ෂිතජයේ කුම්භ රාශිය හරි මකර රාශිය හරි උදාවෙන වෙලාව බලල සීසරේ කොලානම් හරි.ඔය වෙලාවට උපදින දරුව වාසනාවන්තයෙක්
    .:rolleyes:

    :rolleyes: පවුසි ලොක්කා.... මකරයට හොද කාලේ ලබන්නේ කවදදෝ.......?? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)


    මුල සිට කියවාපු දිනට නිසැකයෙන්ම ඔබ දෙපලට :P (තරින්දට හා ඔබට) හෝටලයකින් කා බී බස් රථයේ නිදා ගැනීමට සිදු වනු ඇත

    :lol: :lol: එහෙම ප්‍රශ්නයක් මට නම් ඈති නොවේ.... තරි අංකල්ට නම් එසේ වීමට ඉඩ ඈත..... :yes::rofl::P