අපේ මොළයේ පේශි ශක්තිමත් කරමු

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අපේ මොළයේ පේශි ශක්තිමත් කරමු

අපේ ශරීර යේ මෙන් ම, අපේ මොළයේ ඇති පේශින් ද ශක්තිමත් කළ හැකි බව ඔබ ඔබ දන්නවාද ?

දිගු හුස්මක් ගන්න. අප සිතා මතා නොවුව ද අපේ හුස්ම ගැනීම සිදු වේ. එසේ ම අවැසි නම් අපට සිතා මතා හුස්ම ගත හැක. ඔබ ගේ කායික සුවතාවයේ වැඩි දියුණුව සඳහා මෙන්ම මානසික සුවතාවය සඳහා හොඳ ගැඹුරු හුස්ම ගැනීමට පුරුඳු වන්න.

හොඳ කතාවක් කියන්න. ඔබ ගේ අත්දැකීම් සිත්ගන්නා සුළු සහ විනෝදාත්මක ලෙස කීමට පුරුදු වන්න. එය ඔබ ස්මරණ ශක්තිය මුවහත් කරණු ලබයි.

දින චරියාව කලතන්න. වැඩපලට යන මාර්ගය වෙනස් කරන්න. වෙනදාට වාඩි ගන්නා විදිහට වෙනස් ලෙස වාඩි ගන්න. ඒකාකාරීව දිනපතා කරන දේ නිරන්තරයෙන් වෙනස් කරන්න. මෙය විසින් ඔබ ගේ මොළයට අවදිව, අවධානයෙන් සිටීන ලෙස පණිවිඩ යැවෙනු ලබයි.

ලියන්න. කෙටි සටහන්, කවි, කතන්දර එසේත් නැතිනම් දිනපොතක් හෝ ලියන්න. එය ඔබගේ සිතීම නිරවුල් කරනු ලබනවාක් මෙන්ම නිර්මාණශීලීත්වය ඔප දමයි. එසේම කේන්තිය දුරලන්න පවා ලියන්න. කෙනෙකුට බණින්න එපා, එය ලියන්න. (මතක ඇතිව බැණපු කෙනාට හසුවීමට පෙර එය විනාශ කර දමන්න)

සිනහසෙන්න. සිනහසීමෙන් සිරුරට නිකුත් වන එන්ඩ්‍රොපින් ඔබ ගේ ආතතය දුරලා දිගු කාලයක් මොළය සුවෙන් තබනු ලබයි. එබැවින් විහිළු බයිස්කෝපයක් වත් බලා සිනහ සෙන්න. (අවැසි නම් www.baiscopelk.com විබ පල වෙත යන්න.)

හොඳ ඉරියව්වකින් හිඳින්න. ඔබ ගේ ලියන මේසයේ උරහිස් කඩාගෙන, මුහුණ එල්ලා ගෙන වැඩ කරන්න එපා. පුටුවේ නියමාකාරයෙන් හිඳ ගන්න. උරහිස් කෙළින් කර වැඩ කිරීමට පටන් ගන්න. හොඳ ඉරියව් ශරීරයේ ලේ ගමනාගමනය ලෙහෙසි කරයි, මොළයට හොඳින් රුධිරය සැපයෙයි. එමඟින් මානසික නිරවුල්තාවයත් මතක ශක්තියත් ඉහළ යයි.

අපේ මොළය සෑදී ඇත්තේ අපව සතුටින් තැබීමට නොවේ. මෙය ඇසූ මම ත් කළබලයට පත් වීමි. නමුත් කියන විදිහට නම් අපේ මොළයේ මූලික වගකීම ලෙස එය දන්නේ අපව ජීවත් කරවීම පමණි. එබැවින් මොළය නිරන්තරයෙන්ම, අනතුරු සහ පහරදීම් ගැන අවධානය යොමු කරගෙන සිටී. අප ගේ මොළය සෑදී ඇත්තේ නිශේධාත්මක දේ ගැන සොයාබලමින් පැවතීම ට ම වේ.

පැණය ඇත්තේ අපට ආදරය, සමෘද්ධිය සහ සතුට අවැසි නම්, ඒවා පිහිටන්නේ සරලවම සුරක්ෂිතතාවයෙන් එපිටය. අප ගේ මොළය මෙහෙයුවේ නොමැති නම් එය නිරන්තරයෙන් සෘණාත්මක සිතුවිලි දවස පුරාම, ජීවිතය පුරාම උපද්දවමින් පවතී. තුන් තේරවිල්ල නම් - අප හිතන දේ, සිදුවන දේ වෙයි. අප ගේ අවධානය යොමු වුවහොත්, ශක්තිය ගලායයි, එය අපේ ජීවිතය එදෙසට ගෙන යයි.

අපට උසස් වීමට අවැසි නම් අපට උසස් වීම ගැන සිත යොමු කරන්නට වෙයි. අපට තත්වය වෙනස් කළ යුතු නම් කුමක් ද හරි සහ වැරදි යන්නෙන් කුමක් නිවැරදි ද යන්නට වඩාත් සිත යොමු කිරීමට සිදු වේවි. එවිට ඒ දෙසට අප ගේ ජවය යොමු වේවි.

:):):):)
 
Last edited:

aruna47

Well-known member
  • උඹටනං මොලයක් නෑ නේද ඌරෝ :lol:

    :rofl::rofl::rofl::rofl:

    බින්දු;12398807 said:
    :lol::lol::lol: මොලේ කොහෙද ඔටුවෝ පේශි :lol::lol::lol: උඹේ මොලේ මැටි ද :rofl::rofl:

    මු ඔටුවෙක් නෙම උරෙක්

    ඌරන්ට මොලයක් නෑ බං පේශි විතරයි තියෙන්නේ :rofl:

    :lol::lol::lol: Bitch please

    අඩෝ මුගේ ත්‍රෙඩ් ඔක්කොම අපේ උන් කනවා නේද. පව් බන් තුන්කාලේ උරා. මම දැකල තියන විදයට රේප් තියාගෙන ත්‍රෙඩ් ගු වෙන එකම එකා මුයි බක්කරෙයි.

    උබ ගොනා උනාට ටිකක් හිතන්න දෙයක් ඉදල හිටලා දානවා නේ

    :lol::lol::lol::lol::eek: