Official Thread For Congratz Tharinda67's Wife

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Howz last one?:P:P

    ඒකත් එල..මට තව ඔය Sun Boy කෑල්ල නැතුව නිකන් එකකුත් එවපන්..:D:D
    තව අර මුලින්ම ඒක එව්වා වගේ Sun Boy එක දෙපැත්තට යනවා වගේ එකකුත් එවපන්කෝ..;);)
    මම නිකන්..වදයක් වුනාද මන්ද නේද බං...:sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල..කියක් වුනාද..:):)
    හයිබ්‍රිඩ් එකක් ගන්න එකෙක් එහෙම නැද්ද..හොන්ඩා ඉන්සයිට් එකක්...:rolleyes::rolleyes:

    19k une labeta gowa ;) KE-xxxx mint condition.. hibrid ekak ganna inne thama banuwak kadanna set une na :P::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    19k une labeta gowa ;) KE-xxxx mint condition.. hibrid ekak ganna inne thama banuwak kadanna set une na :P::lol:

    බැංකුවක් කඩන්න නෙමේ..අඳුරන කව්රුවත් එහෙම නැද්ද කියල ඇහුවේ..:P:P
    හා පැටියෙක් වගේ කව්රුවත්...;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකත් එල..මට තව ඔය Sun Boy කෑල්ල නැතුව නිකන් එකකුත් එවපන්..:D:D
    තව අර මුලින්ම ඒක එව්වා වගේ Sun Boy එක දෙපැත්තට යනවා වගේ එකකුත් එවපන්කෝ..;);)
    මම නිකන්..වදයක් වුනාද මන්ද නේද බං...:sorry::sorry:

    :angry::angry::angry: වුනාද මන්ද නෙමෙයි වනයක්ම තමයි තෝ..
    තෝ හිතුවද මට වැඩ නැහැ කියල......අර 3න් කැමති එකක් දාගනින් සද්දෙ වහල ..:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක තරී අන්කල්ගෙ වයිෆ් දැක්කොත් බස් රත්නෙට නම් බබා හම්බෙනව...:lol::P:rofl:
    බබා හම්බ වීම කෙසේ වෙතත් අපට මාරි බිස්කට් කිලෝ 2ක් විතර අරං කපට සෙට් වෙන්න නම් වෙයි දැක්කොත්........!!!!!!:baffled::baffled::rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    m3rj6.jpg
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බබා හම්බ වීම කෙසේ වෙතත් අපට මාරි බිස්කට් කිලෝ 2ක් විතර අරං කපට සෙට් වෙන්න නම් වෙයි දැක්කොත්........!!!!!!:baffled::baffled::rofl::P

    කාලේකින් ඉලව්වක් සෙට් උනෙත් නෑ... මන් ගානේ කාඩ් පැක් ....:lol::P